☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනිව අනිව. ඒ කාලෙනම් ඉතින් ත්‍රේඩ්වලට සෑහෙන කමෙන්ට් කරනවනෙ. චැට් ත්‍රේඩ් වුණත් සෑහෙන තිබුණනෙ.

    දැන් ඉතිං රස්සාවයි ප්රස්තාවයි ඔක්කොම නිසා වැඩ වැඩියිනේ.. ඉතිං එකදිගට ඉන්න වෙලාවක් නෑ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොල්ලනේ / කෙල්ලනේ මමත් යන්න කියල ..!!
    අද ටිකක් විතර බිසී දවසක් ..වැඩත් වැඩි බන්ස්ලා :baffled::baffled:
    නිදාගන්න ඕනේ කලින්ම
    හැමෝටම තෙරුවන්සරණයි
    සුභ රාත්‍රියක් :):)

    සුභ රාතිරියක්... :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    සුභ රාත්‍රියක් :):)

    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!

    :confused::confused:
    ඉක්මනට සනීප වෙයන් මොනවා හරි බීල :yes::yes:
    තෑන්ක්ස් මචෝ..

    ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව!
    තෑන්ක්ස් මචෝ..

    මොකක්ද මචන් අසනීපෙ?
    කැස්ස බං.. සිරප් එක විතරයි දෙන්න හැදුවෙ.. මං කිව්වා බොන්නත් මොනා හරි දෙන්න කියලා පෙති ටිකක්.. :D

    මොනවටද බං ඕවා දෙන්නේ..?
    කැස්ස බං අයියෙ.. එපා වෙලා ඉන්නෙ..:(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ඉතිං රස්සාවයි ප්රස්තාවයි ඔක්කොම නිසා වැඩ වැඩියිනේ.. ඉතිං එකදිගට ඉන්න වෙලාවක් නෑ..

    ගොඩක් අයට මං හිතන්නෙ ඒක තමයි වෙලා තියෙන්නෙ. කොහොමත් ඉතින් ඒ වගේ දේවල්වලට මුල්තැන දෙන්න එපායෙ :yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කැස්ස බං අයියෙ.. එපා වෙලා ඉන්නෙ..:(

    අමුවෙන් ගල් කාලක් ගහලා නිදාගනින් බං.. :lol:

    මේ සිරාවට කැස්ස් නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි.. කොලඹ ඇවිල්ලා හරි දොස්තර කෙනෙකුට පෙන්නපං..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ගොඩක් අයට මං හිතන්නෙ ඒක තමයි වෙලා තියෙන්නෙ. කොහොමත් ඉතින් ඒ වගේ දේවල්වලට මුල්තැන දෙන්න එපායෙ :yes::yes:

    පරස්තාවක් එහෙම කරගත්තෙ නැතෙයි..? ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අමුවෙන් ගල් කාලක් ගහලා නිදාගනින් බං.. :lol:

    මේ සිරාවට කැස්ස් නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි.. කොලඹ ඇවිල්ලා හරි දොස්තර කෙනෙකුට පෙන්නපං..
    ඉස්සර ඩේලි ගැහුවා බං අයියෙ.. ඒ කාලෙ නම් කැස්සත් කැස්ස එන්නෑ.. ඒ තරමටම සෙම නැතිව හිටියෙ.. දැන් ඉතිං බොන්නෙ නෑනේ.. :(

    එක සැරයක් මට කැස්සක් හැදිලා හොඳ උනේම නැහැ.. බැලින් නම් වෙනම කේස් එකක් වෙලා තියෙන්නෙ.. ඒකත් බ්ලඩ් එකක් ටෙස්ට් කරද්දි වාසනාවට ඩොක්ටර් දැක්කෙ.. මගේ ලේ වල Eosinophils Percentage එක 40% ක් වෙලා තිබ්බා.. සාමාන්‍යයෙන් තියෙන්නෙ 2% - 5% අතර.. තව හිටියා නම් මල විනාසයක් වෙන්නෙ..:sorry:

    සෙම හැදුනාම ලේසියට හොඳ වෙන්නෙ නැත්තෙ මොකද මන්දා බං.. ඩොකෙක් ගාවට යන්න ඕනි.. මේ ටිකේ වෙලාවක් තිබ්බෙ නෑ.. චැනල් කරල පෙන්නන්න ගියත් පැය හතර පහක් යනවනේ..:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    Peenasa thiyeda?
     
    බිව්වහම සෙම කරවෙනවනේ... ඒකයි සීන් එක...

    හම්මටසිරි.. කැස්ස ලේසි නෑ කියන්නෙ ඒක තමයි..

    සෙම නම් මටත් තියෙනවා... පීනස් ගතියයි ඔක්කොම එක්ක ඉඳලා දැන් පුරුදු වෙලා තියෙන්නෙ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Peenasa thiyeda?
    නැහැ අක්කෙ.. රෑට නාලා නාලා එකපාරක් පීනස හැදීගෙන ආවා.. ඒපාර නාන එක නැවැත්තුවා රෑට.. දැන් උදේ පාන්දර නාන්නෙ.. දැන් පීනස නෑ..

    මට පහුගිය ටිකේ හෙම්බිරිස්සාව හැදිලා නිකම්ම හොඳ උනා.. පෙරේදා ඉඳන් ලාවට කැස්ස තිබ්බා.. දැන් සැරටම ඇවිත්..:(
     
    :yes::yes::yes:
    ඔව්.. ගල් තමා සුපිරි.. හැබැයි මහ තුප්පහි ගඳක් තියෙන්නෙ.. මතක් වෙනකොටත් එපා වෙනවා..:lol:

    ඔව්.. තව පොඩ්ඩෙන් මල විනාසයක් වෙන්නෙ.. ඒපාර මාස තුනක් එක දිගට බෙහෙත් බිව්වා ඒකට.. ලේ ටෙස්ට් කලා තිස් පාරක් විතර..:(

    ඔයා මහත ඇති.. සමහර මහත අයට සෙම හොඳ වෙන්නෑ ලේසියට.. මම මහලොකු මහතක් නෑ.. අනේ මන්දා..

    පීනසේ නම් මල කරුමයක් අයියෙ.. බෙහෙත් ගන්න.. කොන්ඩෙ යනවා, කොන්ඩෙ ඉඳෙනවා, හචිං යනවා මල විකාරෙන්.. මම ඉස්සර රෑට නාලා නාලා පීනසේ හදාගත්තා.. බෙහෙත් බීලා හොඳ කරගත්තෙ..:sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැහැ අක්කෙ.. රෑට නාලා නාලා එකපාරක් පීනස හැදීගෙන ආවා.. ඒපාර නාන එක නැවැත්තුවා රෑට.. දැන් උදේ පාන්දර නාන්නෙ.. දැන් පීනස නෑ..

    මට පහුගිය ටිකේ හෙම්බිරිස්සාව හැදිලා නිකම්ම හොඳ උනා.. පෙරේදා ඉඳන් ලාවට කැස්ස තිබ්බා.. දැන් සැරටම ඇවිත්..:(

    Me dawaswala virus ekakuth yanawa..eka hadunamath harima amarui..ugura ridenawa kassa hadenawa..matath hadila sathi 3k withara windwwa..:(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes::yes::yes:
    ඔව්.. ගල් තමා සුපිරි.. හැබැයි මහ තුප්පහි ගඳක් තියෙන්නෙ.. මතක් වෙනකොටත් එපා වෙනවා..:lol:

    ඔව්.. තව පොඩ්ඩෙන් මල විනාසයක් වෙන්නෙ.. ඒපාර මාස තුනක් එක දිගට බෙහෙත් බිව්වා ඒකට.. ලේ ටෙස්ට් කලා තිස් පාරක් විතර..:(

    ඔයා මහත ඇති.. සමහර මහත අයට සෙම හොඳ වෙන්නෑ ලේසියට.. මම මහලොකු මහතක් නෑ.. අනේ මන්දා..

    පීනසේ නම් මල කරුමයක් අයියෙ.. බෙහෙත් ගන්න.. කොන්ඩෙ යනවා, කොන්ඩෙ ඉඳෙනවා, හචිං යනවා මල විකාරෙන්.. මම ඉස්සර රෑට නාලා නාලා පීනසේ හදාගත්තා.. බෙහෙත් බීලා හොඳ කරගත්තෙ..:sorry:

    ඒ වුනාට ගල් වලට ගහන්න දෙයක් නෑ.. හැබැයි ඒ කාලේ තිබ්බ ඒවා තරම් දැන් බඩු කොලිටි නෑ..

    මමත් කෙට්ටුම නෑ.. පීනස් ගතිය පරම්පරාවෙන් ආපු එකක්.. මම කවදාවත් රෑට නාන්නේ නෑ.. උදේ තමයි නාන්නේ.. පීනස් කාරයින්ට රෑ නෑම අගුනයි..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ ඇත්තට මෙච්චර හිටපු මාව පෙනුනේ නෑ වගේ ඉඳලා දැන් මට පාට් එක දාන්න එනවා... :frown:

    Mamada kalin awe?..kalin apu kena epai katha karanna..:frown:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉස්සර ඩේලි ගැහුවා බං අයියෙ.. ඒ කාලෙ නම් කැස්සත් කැස්ස එන්නෑ.. ඒ තරමටම සෙම නැතිව හිටියෙ.. දැන් ඉතිං බොන්නෙ නෑනේ.. :(

    එක සැරයක් මට කැස්සක් හැදිලා හොඳ උනේම නැහැ.. බැලින් නම් වෙනම කේස් එකක් වෙලා තියෙන්නෙ.. ඒකත් බ්ලඩ් එකක් ටෙස්ට් කරද්දි වාසනාවට ඩොක්ටර් දැක්කෙ.. මගේ ලේ වල Eosinophils Percentage එක 40% ක් වෙලා තිබ්බා.. සාමාන්‍යයෙන් තියෙන්නෙ 2% - 5% අතර.. තව හිටියා නම් මල විනාසයක් වෙන්නෙ..:sorry:

    සෙම හැදුනාම ලේසියට හොඳ වෙන්නෙ නැත්තෙ මොකද මන්දා බං.. ඩොකෙක් ගාවට යන්න ඕනි.. මේ ටිකේ වෙලාවක් තිබ්බෙ නෑ.. චැනල් කරල පෙන්නන්න ගියත් පැය හතර පහක් යනවනේ..:(

    අඩේ මටත් කැස්සක් තියෙනවා මාස 02ක විතර ඉඳන්.වේලිච්ච කැස්සක්.ඩොකෙක්ව බලන්න යන්න ඕනි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩේ මටත් කැස්සක් තියෙනවා මාස 02ක විතර ඉඳන්.වේලිච්ච කැස්සක්.ඩොකෙක්ව බලන්න යන්න ඕනි.

    කැස්ස දිගු කල් පවතිනවනම් අනිවාර්යෙන්ම දොස්තර කෙනෙක් හම්බවෙන්න.. :yes:
     
    Status
    Not open for further replies.