☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ වුනාට ගල් වලට ගහන්න දෙයක් නෑ.. හැබැයි ඒ කාලේ තිබ්බ ඒවා තරම් දැන් බඩු කොලිටි නෑ..

    මමත් කෙට්ටුම නෑ.. පීනස් ගතිය පරම්පරාවෙන් ආපු එකක්.. මම කවදාවත් රෑට නාන්නේ නෑ.. උදේ තමයි නාන්නේ.. පීනස් කාරයින්ට රෑ නෑම අගුනයි..

    රැට නෑවොත් සෙත්තපෝච්චි වෙයි
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම අදයි මේ ත්‍රෙඩ් එකට ආවේ.. ඉතිං පරණ අය එපයි කතා කරන්න... :growl:

    E wunath Ada issellama thread ekata awe oyane..ithin Oya thamai katha karanna one..:frown::growl::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අඩේ මටත් කැස්සක් තියෙනවා මාස 02ක විතර ඉඳන්.වේලිච්ච කැස්සක්.ඩොකෙක්ව බලන්න යන්න ඕනි.

    Pharmacy wala woods kiyala syrup ekak thiye..Aran bila balanna..:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇයි බං මොකද්ද ඒ සීන් එක..? :confused:

    නෑ මචං මම ඒ ත්‍රෙඩ් එක දාන්න හිටියේ වාහනයේ වටිනාකම වැඩි කිරීම ගැන. ඒත් මේදවස් ටික පහු වෙලා දානවා. නැත්තං දන්නවනේ :nerd:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කැස්ස දිගු කල් පවතිනවනම් අනිවාර්යෙන්ම දොස්තර කෙනෙක් හම්බවෙන්න.. :yes:

    දිගටම කැස්ස එන්නේ නෑ.දවසට තුන් හතර පාරක් වගේ තමයි එන්නේ.කැස්ස හැදිච්ච මුල් දවස්වලනම් පස් පාරක් විතර බෙහෙත් ගත්තා.අඩුවක් වුනේ නෑ.පස්සේ වැඩේ අතෑරලා දැම්මා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බෙහෙත් ගත්තා ෆාමසියකින්..:D මෙන්න මෙව්වා දුන්නෙ ඉල්ලුවාම..:sorry:
    Doxyleb
    Sustained Release Tablets
    Turbutaline Sulpate Syrup

    ඔය ඔක්කොමත් එක්ක පස්පංගුවකුත් ගහලා ඇදපං මල්ලි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    නෑ මචං මම ඒ ත්‍රෙඩ් එක දාන්න හිටියේ වාහනයේ වටිනාකම වැඩි කිරීම ගැන. ඒත් මේදවස් ටික පහු වෙලා දානවා. නැත්තං දන්නවනේ :nerd:

    ඒක නම් වටින ත්‍රෙඩ් එකක්.. අර කියන්න වගේ දැන් දැම්මොත් නම් ඉතිං වාහන ගන්න උන්ට සොරි තමයි... :lol:
    ඕක දාන්න වෙන්නෙ දෙසැම්බර් වගේ තමයි එහෙම නම්.. :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ වුනාට ගල් වලට ගහන්න දෙයක් නෑ.. හැබැයි ඒ කාලේ තිබ්බ ඒවා තරම් දැන් බඩු කොලිටි නෑ..

    මමත් කෙට්ටුම නෑ.. පීනස් ගතිය පරම්පරාවෙන් ආපු එකක්.. මම කවදාවත් රෑට නාන්නේ නෑ.. උදේ තමයි නාන්නේ.. පීනස් කාරයින්ට රෑ නෑම අගුනයි..

    ගල් වල මහ කුප්ප රහක් එනවා බන්.මටනම් අප්පිරියයි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දිගටම කැස්ස එන්නේ නෑ.දවසට තුන් හතර පාරක් වගේ තමයි එන්නේ.කැස්ස හැදිච්ච මුල් දවස්වලනම් පස් පාරක් විතර බෙහෙත් ගත්තා.අඩුවක් වුනේ නෑ.පස්සේ වැඩේ අතෑරලා දැම්මා.

    කෝකටත් කල්පනාවෙන් හිටපං.. දැන් කාලේ සෑහෙන්න පරිස්සම් වෙන්න ඕනේ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ගල් වල මහ කුප්ප රහක් එනවා බන්.මටනම් අප්පිරියයි.

    දැන් ගොඩක් ඒවා කලවම් බං.. ඒකයි සීන් එක.. අපි බීපු කාලේ නම් ගල් පොල් දෙකම සුපිරි.. :cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක නම් වටින ත්‍රෙඩ් එකක්.. අර කියන්න වගේ දැන් දැම්මොත් නම් ඉතිං වාහන ගන්න උන්ට සොරි තමයි... :lol:
    ඕක දාන්න වෙන්නෙ දෙසැම්බර් වගේ තමයි එහෙම නම්.. :)

    ඔව් මචං වෙලාව කියන්නේ ත්‍රෙඩ් එක ටයිප් කර කර ඉන්නකොට තමයි බදු වැඩි කරපු නිව්ස් එක ආවේ. :nerd:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය ඔක්කොමත් එක්ක පස්පංගුවකුත් ගහලා ඇදපං මල්ලි.

    :yes: Dan doctorsla kiyannema beheth ganna giyama koththamalli tikak bonna kiyala..:)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Pharmacy wala woods kiyala syrup ekak thiye..Aran bila balanna..:D

    ඒ දවස් වල මොකක්ද සිරප් එකක් දුන්නා.මට නම මතක නෑ.ඒක බිව්වම පට්ට නිදි මතක් එනවා.සමහර කොල්ලෝ මත් වෙන්නත් ඕක බොනවලු:baffled::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ටයිගර් බාම් ටිකක් ගාගත්තනම් රිදිල්ල අඩුවෙයි... :lol:

    මොකෝ ඉතිං වෙන්නේ.. :cool:

    :frown:

    Api ithin supurudu paridi innawa ohe..:D
     
    Status
    Not open for further replies.