ඒ වුනාට ගල් වලට ගහන්න දෙයක් නෑ.. හැබැයි ඒ කාලේ තිබ්බ ඒවා තරම් දැන් බඩු කොලිටි නෑ..
මමත් කෙට්ටුම නෑ.. පීනස් ගතිය පරම්පරාවෙන් ආපු එකක්.. මම කවදාවත් රෑට නාන්නේ නෑ.. උදේ තමයි නාන්නේ.. පීනස් කාරයින්ට රෑ නෑම අගුනයි..
රැට නෑවොත් සෙත්තපෝච්චි වෙයි

මම අදයි මේ ත්රෙඩ් එකට ආවේ.. ඉතිං පරණ අය එපයි කතා කරන්න...![]()

අඩේ මටත් කැස්සක් තියෙනවා මාස 02ක විතර ඉඳන්.වේලිච්ච කැස්සක්.ඩොකෙක්ව බලන්න යන්න ඕනි.

රැට නෑවොත් සෙත්තපෝච්චි වෙයි

ඇයි බං මොකද්ද ඒ සීන් එක..?![]()

කැස්ස දිගු කල් පවතිනවනම් අනිවාර්යෙන්ම දොස්තර කෙනෙක් හම්බවෙන්න..![]()
E wunath Ada issellama thread ekata awe oyane..ithin Oya thamai katha karanna one..![]()

බෙහෙත් ගත්තා ෆාමසියකින්..මෙන්න මෙව්වා දුන්නෙ ඉල්ලුවාම..
Doxyleb
Sustained Release Tablets
Turbutaline Sulpate Syrup
නෑ මචං මම ඒ ත්රෙඩ් එක දාන්න හිටියේ වාහනයේ වටිනාකම වැඩි කිරීම ගැන. ඒත් මේදවස් ටික පහු වෙලා දානවා. නැත්තං දන්නවනේ![]()

ඒ වුනාට ගල් වලට ගහන්න දෙයක් නෑ.. හැබැයි ඒ කාලේ තිබ්බ ඒවා තරම් දැන් බඩු කොලිටි නෑ..
මමත් කෙට්ටුම නෑ.. පීනස් ගතිය පරම්පරාවෙන් ආපු එකක්.. මම කවදාවත් රෑට නාන්නේ නෑ.. උදේ තමයි නාන්නේ.. පීනස් කාරයින්ට රෑ නෑම අගුනයි..
දිගටම කැස්ස එන්නේ නෑ.දවසට තුන් හතර පාරක් වගේ තමයි එන්නේ.කැස්ස හැදිච්ච මුල් දවස්වලනම් පස් පාරක් විතර බෙහෙත් ගත්තා.අඩුවක් වුනේ නෑ.පස්සේ වැඩේ අතෑරලා දැම්මා.
යකාගේ නීතිනේ මේවා..
හරි හරි.. ඔන්න දැන් කතා කරානේ..![]()

ගල් වල මහ කුප්ප රහක් එනවා බන්.මටනම් අප්පිරියයි.

ඒක නම් වටින ත්රෙඩ් එකක්.. අර කියන්න වගේ දැන් දැම්මොත් නම් ඉතිං වාහන ගන්න උන්ට සොරි තමයි...
ඕක දාන්න වෙන්නෙ දෙසැම්බර් වගේ තමයි එහෙම නම්..![]()

ඔය ඔක්කොමත් එක්ක පස්පංගුවකුත් ගහලා ඇදපං මල්ලි.
Dan doctorsla kiyannema beheth ganna giyama koththamalli tikak bonna kiyala..
Ehema hariyanne na..Mage hitha riduna..![]()

Pharmacy wala woods kiyala syrup ekak thiye..Aran bila balanna..![]()

ටයිගර් බාම් ටිකක් ගාගත්තනම් රිදිල්ල අඩුවෙයි...
මොකෝ ඉතිං වෙන්නේ..![]()