ගල් බෝතලේට කරපිංචා ඉති ටිකක් කඩලා දාලා පැයක් විතර තියලා බිව්වහම ගඳත් නෑ.. අමාරුත් නෑ..![]()
welcome

එහෙනම් ලූනු ටිකක් කපලා දාලා සුප් එක තෙල්දානවා වගේ තෙල්දාලම ගන්න පුලුවන්.![]()

අපේ මලයටත් වීස් තිබ්බ..ඉන්හේලර් ගත්තත් හරි ගියේ නෑ..සිංහල බෙහෙත් වලින් හොද උනේ
ගල් බෝතලේට කරපිංචා ඉති ටිකක් කඩලා දාලා පැයක් විතර තියලා බිව්වහම ගඳත් නෑ.. අමාරුත් නෑ..![]()
සිරාවට මම කියන්වට කරලා බලපං.. ඒ කාලේ අර VX කියලා බ්රැන්ඩ් එකක් තිබ්බා.. අපි ඒකත් බිව්වෙ එහෙමයි..![]()
සොහොන;19101339 said:මෙතන බොන අය අත උස්සමු බිලා උණු වැඩිම පාඩුව කියමු බලන්න
![]()
ලයිසන් ,අයිඩෙන්ට් කාඩ් එක නැතිවුනා ,වාහනයක් දවසක් දා එක්කෙනෙක් ඉම්බා ,ඇද තියෙද්දී බිම නිදා ගත්තා![]()

ඔය ඔක්කොමත් එක්ක පස්පංගුවකුත් ගහලා ඇදපං මල්ලි.
අපි උයන්නෑනේ.. තුන් වේලම කඩෙන් තමා..
අවන් එකයි, රයිස් කුකර් එකයි නම් තියේ.. ඕකෙන් හදන්න බෑනේ..?
ඒ වුනාට ගල් වලට ගහන්න දෙයක් නෑ.. හැබැයි ඒ කාලේ තිබ්බ ඒවා තරම් දැන් බඩු කොලිටි නෑ..
මමත් කෙට්ටුම නෑ.. පීනස් ගතිය පරම්පරාවෙන් ආපු එකක්.. මම කවදාවත් රෑට නාන්නේ නෑ.. උදේ තමයි නාන්නේ.. පීනස් කාරයින්ට රෑ නෑම අගුනයි..
අඩේ මටත් කැස්සක් තියෙනවා මාස 02ක විතර ඉඳන්.වේලිච්ච කැස්සක්.ඩොකෙක්ව බලන්න යන්න ඕනි.

ගල් බොන්න එපා බං..මල ජරාවක්..ඇටකටු දිරනවා ඕවට..
අනිත් ඒවා හොදයි කියනවා නෙවේ..එත් ගල් වලින් තියෙන effect එක වැඩියි..

හැබැයි මම අමධ්යපයි මචෝ
මමත් එහෙමයි බං..![]()

සොහොන;19101339 said:මෙතන බොන අය අත උස්සමු බිලා උණු වැඩිම පාඩුව කියමු බලන්න
![]()
ලයිසන් ,අයිඩෙන්ට් කාඩ් එක නැතිවුනා ,වාහනයක් දවසක් දා එක්කෙනෙක් ඉම්බා ,ඇද තියෙද්දී බිම නිදා ගත්තා![]()

සොහොන;19101339 said:මෙතන බොන අය අත උස්සමු බිලා උණු වැඩිම පාඩුව කියමු බලන්න
![]()
ලයිසන් ,අයිඩෙන්ට් කාඩ් එක නැතිවුනා ,වාහනයක් දවසක් දා එක්කෙනෙක් ඉම්බා ,ඇද තියෙද්දී බිම නිදා ගත්තා![]()
ඕක හදන්න තේරෙන්නෙ නෑනේ බං අයියෙ.. අනික ලිප තිබ්බට ගෑස් ටැංකියක් නෑ..අපි උයන්නෑනේ.. තුන් වේලම කඩෙන් තමා..
අවන් එකයි, රයිස් කුකර් එකයි නම් තියේ.. ඕකෙන් හදන්න බෑනේ..?
![]()
ගල් ගන්නවා නම් සුපර් මාකට් එකෙන් ගන්න ඕනි.. බාර් වල හොර එව්වා තියෙන්නෙ.. දෙකේ වෙනස සුපිරියට තේරෙනවා..
ඔව් මාත් පීනසේ හැදුනාම තමා සීන් එක දන්නෙ.. රෑට නෑවම සෆාන් එකේ නින්ද යනවනේ..
අපෝ ඔය කැස්ස එපා වෙනව බං.. පපුවත් කකියනවනේ කහිනකොට.. බඩවැල් එලියට එන්න වගේ වෙලාවකට..

සොහොන;19101339 said:මෙතන බොන අය අත උස්සමු බිලා උණු වැඩිම පාඩුව කියමු බලන්න
![]()
ලයිසන් ,අයිඩෙන්ට් කාඩ් එක නැතිවුනා ,වාහනයක් දවසක් දා එක්කෙනෙක් ඉම්බා ,ඇද තියෙද්දී බිම නිදා ගත්තා![]()
ගල් ගන්නවා නම් සුපර් මාකට් එකෙන් ගන්න ඕනි.. බාර් වල හොර එව්වා තියෙන්නෙ.. දෙකේ වෙනස සුපිරියට තේරෙනවා..]
ඔව් මාත් පීනසේ හැදුනාම තමා සීන් එක දන්නෙ.. රෑට නෑවම සෆාන් එකේ නින්ද යනවනේ..

තාම නම් පාඩු වෙලා නෑ... වෙන්න කලින් නැවැත්තුවා..![]()