☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගල් බෝතලේට කරපිංචා ඉති ටිකක් කඩලා දාලා පැයක් විතර තියලා බිව්වහම ගඳත් නෑ.. අමාරුත් නෑ.. :yes:

    එහෙනම් ලූනු ටිකක් කපලා දාලා සුප් එක තෙල්දානවා වගේ තෙල්දාලම ගන්න පුලුවන්. :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙතන බොන අය අත උස්සමු බිලා උණු වැඩිම පාඩුව කියමු බලන්න

    1398482776025.jpg

    ලයිසන් ,අයිඩෙන්ට් කාඩ් එක නැතිවුනා ,වාහනයක් දවසක් දා එක්කෙනෙක් ඉම්බා ,ඇද තියෙද්දී බිම නිදා ගත්තා :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙනම් ලූනු ටිකක් කපලා දාලා සුප් එක තෙල්දානවා වගේ තෙල්දාලම ගන්න පුලුවන්. :lol:

    :lol::lol:

    සිරාවට මම කියන්වට කරලා බලපං.. ඒ කාලේ අර VX කියලා බ්‍රැන්ඩ් එකක් තිබ්බා.. අපි ඒකත් බිව්වෙ එහෙමයි.. :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ මලයටත් වීස් තිබ්බ..ඉන්හේලර් ගත්තත් හරි ගියේ නෑ..සිංහල බෙහෙත් වලින් හොද උනේ

    ඔව් මචං මාත් අරූට හොද වුන හැටි ඇස්පනාපිට දැක්කා. දැන් ඒ යකා රෑටත් නානවා. ඇදුම තියන කෙනෙකුට ඉංග්‍රීසි බෙහෙත් ගන්න දෙන්න හොදනෑ.
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ගල් බෝතලේට කරපිංචා ඉති ටිකක් කඩලා දාලා පැයක් විතර තියලා බිව්වහම ගඳත් නෑ.. අමාරුත් නෑ.. :yes:

    ගල් බොන්න එපා බං..මල ජරාවක්..ඇටකටු දිරනවා ඕවට..
    අනිත් ඒවා හොදයි කියනවා නෙවේ..එත් ගල් වලින් තියෙන effect එක වැඩියි..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol::lol:

    සිරාවට මම කියන්වට කරලා බලපං.. ඒ කාලේ අර VX කියලා බ්‍රැන්ඩ් එකක් තිබ්බා.. අපි ඒකත් බිව්වෙ එහෙමයි.. :yes:

    හැබැයි මම අමධ්‍යපයි මචෝ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සොහොන;19101339 said:
    මෙතන බොන අය අත උස්සමු බිලා උණු වැඩිම පාඩුව කියමු බලන්න

    1398482776025.jpg

    ලයිසන් ,අයිඩෙන්ට් කාඩ් එක නැතිවුනා ,වාහනයක් දවසක් දා එක්කෙනෙක් ඉම්බා ,ඇද තියෙද්දී බිම නිදා ගත්තා :lol:

    තාම නම් පාඩු වෙලා නෑ... වෙන්න කලින් නැවැත්තුවා.. ;)
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19101339 said:
    මෙතන බොන අය අත උස්සමු බිලා උණු වැඩිම පාඩුව කියමු බලන්න

    1398482776025.jpg

    ලයිසන් ,අයිඩෙන්ට් කාඩ් එක නැතිවුනා ,වාහනයක් දවසක් දා එක්කෙනෙක් ඉම්බා ,ඇද තියෙද්දී බිම නිදා ගත්තා :lol:

    ba yako.minissu hoo kiyai apita:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ඔක්කොමත් එක්ක පස්පංගුවකුත් ගහලා ඇදපං මල්ලි.
    ඕක හදන්න තේරෙන්නෙ නෑනේ බං අයියෙ.. අනික ලිප තිබ්බට ගෑස් ටැංකියක් නෑ..:lol: අපි උයන්නෑනේ.. තුන් වේලම කඩෙන් තමා..:( අවන් එකයි, රයිස් කුකර් එකයි නම් තියේ.. ඕකෙන් හදන්න බෑනේ..? :sorry:

    ඒ වුනාට ගල් වලට ගහන්න දෙයක් නෑ.. හැබැයි ඒ කාලේ තිබ්බ ඒවා තරම් දැන් බඩු කොලිටි නෑ..

    මමත් කෙට්ටුම නෑ.. පීනස් ගතිය පරම්පරාවෙන් ආපු එකක්.. මම කවදාවත් රෑට නාන්නේ නෑ.. උදේ තමයි නාන්නේ.. පීනස් කාරයින්ට රෑ නෑම අගුනයි..
    ගල් ගන්නවා නම් සුපර් මාකට් එකෙන් ගන්න ඕනි.. බාර් වල හොර එව්වා තියෙන්නෙ.. දෙකේ වෙනස සුපිරියට තේරෙනවා..

    ඔව් මාත් පීනසේ හැදුනාම තමා සීන් එක දන්නෙ.. රෑට නෑවම සෆාන් එකේ නින්ද යනවනේ..

    අඩේ මටත් කැස්සක් තියෙනවා මාස 02ක විතර ඉඳන්.වේලිච්ච කැස්සක්.ඩොකෙක්ව බලන්න යන්න ඕනි.
    අපෝ ඔය කැස්ස එපා වෙනව බං.. පපුවත් කකියනවනේ කහිනකොට.. බඩවැල් එලියට එන්න වගේ වෙලාවකට..:growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ගල් බොන්න එපා බං..මල ජරාවක්..ඇටකටු දිරනවා ඕවට..
    අනිත් ඒවා හොදයි කියනවා නෙවේ..එත් ගල් වලින් තියෙන effect එක වැඩියි..

    දැන් ඒවා නම් කොහොමත් හොඳ නෑ බං.. කලවම් කරනවනේ.. සංස්ථා පොල් අරක්කු එක නම් සුපිරි.. කිසි අවුලක් නෑ.. ඔය රට බ්‍රෑන්ඩ් වලට වඩා කොලිටි.. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සොහොන;19101339 said:
    මෙතන බොන අය අත උස්සමු බිලා උණු වැඩිම පාඩුව කියමු බලන්න

    1398482776025.jpg

    ලයිසන් ,අයිඩෙන්ට් කාඩ් එක නැතිවුනා ,වාහනයක් දවසක් දා එක්කෙනෙක් ඉම්බා ,ඇද තියෙද්දී බිම නිදා ගත්තා :lol:
    බීලා වැඩි වෙලා තියෙනවා.. ඒත් පාඩුවක් නම් වෙලා නැහැ.. මොකද මං කොහෙවත් යන්නෙ නෑ බීලා.. සෙට් එකම එකතුවෙලා මෙහේ තියන්ම තමා ගහන්නෙ..:D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සොහොන;19101339 said:
    මෙතන බොන අය අත උස්සමු බිලා උණු වැඩිම පාඩුව කියමු බලන්න

    1398482776025.jpg

    ලයිසන් ,අයිඩෙන්ට් කාඩ් එක නැතිවුනා ,වාහනයක් දවසක් දා එක්කෙනෙක් ඉම්බා ,ඇද තියෙද්දී බිම නිදා ගත්තා :lol:

    අපොයි ඔච්චර කුජීත වෙලා නෑ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕක හදන්න තේරෙන්නෙ නෑනේ බං අයියෙ.. අනික ලිප තිබ්බට ගෑස් ටැංකියක් නෑ..:lol: අපි උයන්නෑනේ.. තුන් වේලම කඩෙන් තමා..:( අවන් එකයි, රයිස් කුකර් එකයි නම් තියේ.. ඕකෙන් හදන්න බෑනේ..? :sorry:

    ගල් ගන්නවා නම් සුපර් මාකට් එකෙන් ගන්න ඕනි.. බාර් වල හොර එව්වා තියෙන්නෙ.. දෙකේ වෙනස සුපිරියට තේරෙනවා..

    ඔව් මාත් පීනසේ හැදුනාම තමා සීන් එක දන්නෙ.. රෑට නෑවම සෆාන් එකේ නින්ද යනවනේ..

    අපෝ ඔය කැස්ස එපා වෙනව බං.. පපුවත් කකියනවනේ කහිනකොට.. බඩවැල් එලියට එන්න වගේ වෙලාවකට..:growl:

    බෙහෙත් ටික බීලා බලන්නකෝ. ඉක්මනට හොද වෙයි. :)
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    සොහොන;19101339 said:
    මෙතන බොන අය අත උස්සමු බිලා උණු වැඩිම පාඩුව කියමු බලන්න

    1398482776025.jpg

    ලයිසන් ,අයිඩෙන්ට් කාඩ් එක නැතිවුනා ,වාහනයක් දවසක් දා එක්කෙනෙක් ඉම්බා ,ඇද තියෙද්දී බිම නිදා ගත්තා :lol:

    ලෝකයා හිනාවෙයි බං ඒවා කිව්වොත්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ගල් ගන්නවා නම් සුපර් මාකට් එකෙන් ගන්න ඕනි.. බාර් වල හොර එව්වා තියෙන්නෙ.. දෙකේ වෙනස සුපිරියට තේරෙනවා..

    ඔව් මාත් පීනසේ හැදුනාම තමා සීන් එක දන්නෙ.. රෑට නෑවම සෆාන් එකේ නින්ද යනවනේ..
    ]

    කට්ටිය නම් කියනවා කාගිල්ස් එකේ ඒවත් කලවම් කියලා.. :rolleyes:

    මට නම් ඉතිං නෑවත් නැතත් නින්ද නම් යනවා ශපාන් එකේ.. :lol:
     
    Status
    Not open for further replies.