සිරාවට මම කියන්වට කරලා බලපං.. ඒ කාලේ අර VX කියලා බ්රැන්ඩ් එකක් තිබ්බා.. අපි ඒකත් බිව්වෙ එහෙමයි..![]()
VX තාම තියෙනවා
සිරාවට මම කියන්වට කරලා බලපං.. ඒ කාලේ අර VX කියලා බ්රැන්ඩ් එකක් තිබ්බා.. අපි ඒකත් බිව්වෙ එහෙමයි..![]()
බොන එකද නැවැත්තුවේ බං

ලෝකයා හිනාවෙයි බං ඒවා කිව්වොත්
දැන් ඒවා නම් කොහොමත් හොඳ නෑ බං.. කලවම් කරනවනේ.. සංස්ථා පොල් අරක්කු එක නම් සුපිරි.. කිසි අවුලක් නෑ.. ඔය රට බ්රෑන්ඩ් වලට වඩා කොලිටි..![]()

පොල් නම් අවුලක් නෑනේඔව් ඔව්.. ගර්ල්ෆ්රෙන්ඩ් ( දැන් වයිෆ්) හම්බවෙලා ටික කාලෙකින් නැවැත්තුවා..![]()


VX තාම තියෙනවා
බෙහෙත් ටික බීලා බලන්නකෝ. ඉක්මනට හොද වෙයි.![]()
අනිත් උන් බොනවා.. ඔහේට ගියොත් පෙවෙනවා..
ඊට පස්සෙ හෙට උදේ ඉඳලා ඉවරයි.. 
ලෝකයා හිනාවෙයි බං ඒවා කිව්වොත්



පොල් නම් අවුලක් නෑනේ

katada eyalage ammatada?![]()

හොඳ එක නම් අවුලක් නෑ.. පොඩ්ඩක් විතර ගඳයි.. බීලා හොඳට කෑවහම ෆුල් ආතල්...![]()


ඔව් ඔව්.. ගර්ල්ෆ්රෙන්ඩ් ( දැන් වයිෆ්) හම්බවෙලා ටික කාලෙකින් නැවැත්තුවා..![]()
අම්මට නෙමෙයි බොල.. මට.. ඒ කියන්නේ එයයි මායි ලවු කරන්න ගත්ත දවස..![]()

මම නම් ඕන ජරාවක් බොනව![]()
