☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    දැන් ඒවා නම් කොහොමත් හොඳ නෑ බං.. කලවම් කරනවනේ.. සංස්ථා පොල් අරක්කු එක නම් සුපිරි.. කිසි අවුලක් නෑ.. ඔය රට බ්‍රෑන්ඩ් වලට වඩා කොලිටි.. :yes:

    :D:D පොල් නම් අවුලක් නෑනේ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    VX තාම තියෙනවා

    මම හිතුවේ දැන් නැතුව ඇති කියලා.. ඒ කාලෙත් අපි ඕක ගත්තෙ වෙන එකක් නැති කමට.. මට නම් ඇල්ලුවෙම නැති ජාතියක්..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බෙහෙත් ටික බීලා බලන්නකෝ. ඉක්මනට හොද වෙයි. :)
    බෙහෙත් බිව්වෙ නෑ.. තවම කන්න ගියේ නෑ.. එළියට බහින්න කම්මැලිකමේ ඉන්නෙ.. කඩේ එකොළහට වහන්නෙ.. තව ඩිංගක් ඉන්නො..:lol: අනිත් උන් බොනවා.. ඔහේට ගියොත් පෙවෙනවා..:sorry: ඊට පස්සෙ හෙට උදේ ඉඳලා ඉවරයි.. :lol:

    ලෝකයා හිනාවෙයි බං ඒවා කිව්වොත්
    :lol:
    උඹ බිව්වම චාටර්ද බං.. මෙහේ සෙට් එකක් ඉන්නවා.. අපරාදෙ කියන්න බෑ බෝතල් දහයක් බිව්වත් කෙලිං.. ඒ වගේම විකාර කියවන්නෑ.. අනික බං උන් සෙට් එකට නිකන් ඉද්දි සිංදුවක් කියාගන්න බෑ.. බිව්වට පස්සෙ අමරදේව මාස්ටර්ගෙ සිංදුත් කියනවා..:lol:

    මටත් එහෙමයි.. කොච්චර බිව්වත් චාටර් වෙන්නෑ.. කියවන්නෑ..

    හැබැයි ඉස්කෝලෙ යන කාලෙ නම් තත්ත්වය ඔයිට වඩා වෙනස්.. ඒ සෙට් එකේ ඉන්නවා වැද්දම මරු කියවන උන්.. පට්ට ආතල් හැබැයි.. අපි දවසක් ඉස්කෝලෙ කානිවල් එකක් බලන්න ගියා ගාල්ලෙ සමනල ග්‍රවුන්ඩ් එකේ.. දන්නවනේ ඉතිං කානිවල් බලන්න ගියාම.. අපි ලාබසිනා ගුලි කාලා මරු සීන් උනේ..

    එමින් ගමනෙ මහ කුප්ප වැඩ තමා අපි කරන්නෙ ඒ කාලෙ.. මහ රෑනේ.. කඩවල් වල බෝඩ් මාරු කරනවා.. අල්ලපු ගෙදර මල් පෝච්චිය අනිත් ගෙදරින් තියනවා.. කුණු බෑග් ගෙවල් ඉස්සරහින් තියනවා.. පට්ට ආතල් අතීථය බං.. :(
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම නම් අද බොනවා

    wathurada?
    4608381.gif


    9Y7qmQ3.png
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ඔව් ඔව්.. ගර්ල්ෆ්‍රෙන්ඩ් ( දැන් වයිෆ්) හම්බවෙලා ටික කාලෙකින් නැවැත්තුවා.. :yes:

    ගර්ල්ෆ්‍රෙන්ඩ් නම් කුරු කුරු ගානවා..ඒත් නවත්තගන්න බැරි උනා තාම
    එල බං...ආයේ වැරදිලාවත් පටන් ගන්න එපා
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම නම් ඕන ජරාවක් බොනව​:cool::lol:

    25 ට අඩු නම් ඕන ජරාවක් බිව්වට කමක් නෑ.. හැබැයි 30 පැන්නහම නම් හොඳ බ්‍රෑන්ඩ් විතරක් ගහන්න... ;)
     
    Status
    Not open for further replies.