උබ යකෝ හොද එක වගේ ඉදල ඕවත් කරද ඒ අහිංසක කෙල්ලට![]()
මොන කුණුහරුපයක්ද යකෝ ඒ ..?

පැහැදිලි කරලා කියපංකෝ තේරෙන බාසාවෙන්...

Last edited:
උබ යකෝ හොද එක වගේ ඉදල ඕවත් කරද ඒ අහිංසක කෙල්ලට![]()

25 ට අඩු නම් ඕන ජරාවක් බිව්වට කමක් නෑ.. හැබැයි 30 පැන්නහම නම් හොඳ බ්‍රෑන්ඩ් විතරක් ගහන්න...![]()

ගර්ල්ෆ්‍රෙන්ඩ් නම් කුරු කුරු ගානවා..ඒත් නවත්තගන්න බැරි උනා තාම
එල බං...ආයේ වැරදිලාවත් පටන් ගන්න එපා
කට්ටිය නම් කියනවා කාගිල්ස් එකේ ඒවත් කලවම් කියලා..
මට නම් ඉතිං නෑවත් නැතත් නින්ද නම් යනවා ශපාන් එකේ..![]()

මල පනිනවනේ යකෝ.. 
මොන කුණුහරුපයක්ද යකෝ ඒ ..?
පැහැදිලි කරලා කියපංකෝ තේරෙන බාසාවෙන්...![]()
කියන්න බෑ හැබැයි.. මං අවුරුදු හතර පහකින් ගලක් ගැහුවෙ නෑ.. එන්න එන්නම කොලිටි බාල කරනවනේ අයියෙ.. ඒ මදිවට මෙන්ඩිස් එක.. ඊයා.. තනිකර කසිප්පු..
ගිය සතියෙ මට මහ බලු වැඩක් උනේ බං.. සෙනසුරාදා රෑ මට පට්ටම නිදිමතක් ආවා.. මම ලොවෙත් සරම පෙරවගෙන නිදාගන්නෑ සරම ගැලවෙන නිසා.. සරම ඇඳගෙන තමා නිදාගන්නෙ.. එදා නිදිමත විකාරෙ මං සරම පෙරවගෙන නිදාගෙන.. ඉරිද උදේ කෙල්ල එනවනේ.. ඒකි ආවම ඉතිං කිරි එකක් හදලම තමා මාව ඇහැරවන්නෙ.. මොකද ඒකි එනකොට මං කොහොමත් නිදි හැමදාම.. එදත් ඉතිං කිරි එක හදාගෙන මේකි මං ගාවට ඇවිත් නැගිට්ටුවා.. මං ඉතිං පෙරවගෙන හිටපු රෙද්දත් එහාට කරන් බහින්න හදනකොට මේකි කියාපි අයියෙ සරම අතන කියලා..
ඒ කියන්නෙ ඒකි මං හෙලුවෙන් ඉද්දි රෙද්දෙන් වහලා..මල පනිනවනේ යකෝ..

ඒකත් ඇත්ත හැබැයි.මම සම්පුර්ණයෙන්ම නවත්තන්න ඉන්නෙ![]()
කියන්න බෑ හැබැයි.. මං අවුරුදු හතර පහකින් ගලක් ගැහුවෙ නෑ.

ලොල්. හතර විලි ලැජ්ජාවයි යකෝ. ඔයා මගේ දැන් දැක්කනේ මටත් ඔයාගේ බලන්න ඕනේ කියහන්.![]()