☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වත්තෙන් අහිදන් දීලා ඇරපන් එහා ගෙදර වහලෙට
    අපෝ අල්ලපුගෙදර ඉන්නෙ පිස්සු හු#න්නෙක් බං.. :lol: මට ඌව පේන්න බෑ..

    ලොල්. හතර විලි ලැජ්ජාවයි යකෝ. ඔයා මගේ දැන් දැක්කනේ මටත් ඔයාගේ බලන්න ඕනේ කියහන්. :lol::lol:
    උඹට සීන් එක තේරුණා.. සිරාවටම මට තරහ ගියා බං වැඩේට..
    :growl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කියන්න බෑ හැබැයි.. මං අවුරුදු හතර පහකින් ගලක් ගැහුවෙ නෑ.. එන්න එන්නම කොලිටි බාල කරනවනේ අයියෙ.. ඒ මදිවට මෙන්ඩිස් එක.. ඊයා.. තනිකර කසිප්පු..:lol:

    ගිය සතියෙ මට මහ බලු වැඩක් උනේ බං.. සෙනසුරාදා රෑ මට පට්ටම නිදිමතක් ආවා.. මම ලොවෙත් සරම පෙරවගෙන නිදාගන්නෑ සරම ගැලවෙන නිසා.. සරම ඇඳගෙන තමා නිදාගන්නෙ.. එදා නිදිමත විකාරෙ මං සරම පෙරවගෙන නිදාගෙන.. ඉරිද උදේ කෙල්ල එනවනේ.. ඒකි ආවම ඉතිං කිරි එකක් හදලම තමා මාව ඇහැරවන්නෙ.. මොකද ඒකි එනකොට මං කොහොමත් නිදි හැමදාම.. එදත් ඉතිං කිරි එක හදාගෙන මේකි මං ගාවට ඇවිත් නැගිට්ටුවා.. මං ඉතිං පෙරවගෙන හිටපු රෙද්දත් එහාට කරන් බහින්න හදනකොට මේකි කියාපි අයියෙ සරම අතන කියලා..:shocked:

    ඒ කියන්නෙ ඒකි මං හෙලුවෙන් ඉද්දි රෙද්දෙන් වහලා..:( මල පනිනවනේ යකෝ.. :sorry:

    :lol::lol::lol::lol: කමක් නෑ ඉතිං කෙල්ලනේ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    865397.png
    865397.png
    image

    1942475.gif


    9Y7qmQ3.png
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ලොකු සීන් එකක් නැත්නම් නවත්තන්න ඕනේ නෑ බං.. හැබැයි ඉතිං ඕක බිව්වා කියලා ඇති වාසියකුත් නෑ.. එකම දේ යලුවෝ සෙට් එක එක්ක ෆිට් එකේ ආතල් එකක් ගන්න එක විතරයි..

    ලොකු සීන් එකක් වෙලා එකයි බන්:dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සොහොන;19101460 said:
    ටොපි කන්න ආසා අය කාපු අයත් එකතු වෙමු බලන්න සිගරටුත් ගහපු අයත් එන්න මම ඒ 2 කම බාවිතා කරාය :yes:

    හපෝ මම නම් අරක්කු ටිකක් සිගරට් එකක් මලක් දෙකක් ඇරෙන්න දෙයක් කටේ තියලා නෑ.. :no::no:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේං කියලා පෙන්නයි... :lol:

    මම නම් ඉතින් ඔහොම උනා නම් කොහොම හරි බලා ගන්නවා. හැබැයි අවුල මම ඕක කිව්ව ගමන් මේකි මට හරවා වෙන එකක් කියනවා. :lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්ඩිස් දැන් චාටර්ද..? ඒ කාලේ තිබ්බ 6 years ද 7 years ද කියලා එකක්.. ඒක නම් මරු..

    කෙල්ලට නූල් බඳින්න වුනේ නැති එක ලොකු දෙයක්... :lol::lol:
    ඊයා බොන්න බෑ බං අයියෙ.. මලම ජරාවක්..
    12 Years, 3 Years කියල දෙකක් නම් තියේ..
    ඒ දෙක ටිකක් හොඳයි..:sorry:

    වැඩේ ඒක නෙමෙයි මට නිකං ඔරොප්පුවක් වගේ ආවේ.. ඇයි ඉතිං මං ඒකිගෙ අහවල් එක බලන්නෙ නෑනේ..:growl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹට සීන් එක තේරුණා.. සිරාවටම මට තරහ ගියා බං වැඩේට..
    :growl:

    මම නම් ඉතින් හොඳ කුප්ප කතාවක් කියනවා ආයේ හෙලුවෙන් ඉන්න වෙලේට කාමරේට එබෙන්නේ නැති වෙන්නම.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලොකු සීන් එකක් වෙලා එකයි බන්:dull:

    මමත් නැවැත්තුවේ ඒක නිසා තමයි.. වැඩ ඇරිලා එනකොට බාර් එකට රිංගන සයිස් එකටම පත් වෙන්න ආවා.. :sorry::sorry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම නම් ඉතින් ඔහොම උනා නම් කොහොම හරි බලා ගන්නවා. හැබැයි අවුල මම ඕක කිව්ව ගමන් මේකි මට හරවා වෙන එකක් කියනවා. :lol::lol:

    කිය කිය ඉන්නෙ නැතුව කෙලින්ම බලන්න තියෙන්නෙ.. හැබයි ඉතිං කෙල්ල අඩි උස සපත්තු එහෙම දාගෙන ඉන්නවනම් ඉස්පිරිතාලේ යන්න බලාගෙන.. :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කිය කිය ඉන්නෙ නැතුව කෙලින්ම බලන්න තියෙන්නෙ.. හැබයි ඉතිං කෙල්ල අඩි උස සපත්තු එහෙම දාගෙන ඉන්නවනම් ඉස්පිරිතාලේ යන්න බලාගෙන.. :lol:

    :lol::lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටත් වෙලා තියෙනවා.වහ කන්න හිතෙන්නෙ බන් ඒ වෙලාවට​.:growl::(

    :lol::lol::lol: වුන එව්න් තමයි දන්නේ ඉතිං ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා වගේ ඇති. :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඊයා බොන්න බෑ බං අයියෙ.. මලම ජරාවක්..
    12 Years, 3 Years කියල දෙකක් නම් තියේ..
    ඒ දෙක ටිකක් හොඳයි..:sorry:

    වැඩේ ඒක නෙමෙයි මට නිකං ඔරොප්පුවක් වගේ ආවේ.. ඇයි ඉතිං මං ඒකිගෙ අහවල් එක බලන්නෙ නෑනේ..:growl:

    12 එක නම් නියමයිලු.. මම බීලා නෑ..

    ඕවා ගනන් ගන්න එපා.. කෙල්ලො ඔහොම තමයි.. :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol::lol: කමක් නෑ ඉතිං කෙල්ලනේ
    ඒ උනාට වෙච්ච සීන් එකට මට මල පැන්නා..:sorry:
    මොකුත් කිව්වෙ නෑ හැබැයි.. කලිසමක් ඇඳන් නිදාගන්න කිව්වා..:lol:

    සොහොන;19101460 said:
    ටොපි කන්න ආසා අය කාපු අයත් එකතු වෙමු බලන්න සිගරටුත් ගහපු අයත් එන්න මම ඒ 2 කම බාවිතා කරාය :yes:
    මම තවම සිගරට් එකක් බීලම නෑ.. මොකද ඉස්කෝලෙ යාලුවො බොන්නෙත් නෑ.. වැඩපලේ උන් බොන්නෙත් නෑ.. ඉතිං මම ට්‍රයි කරන්න ගිහිනුත් නෑ.. ලාබ සිනා කාලා තියෙනවා.. එතකොට බාබුල් අනං මනං කාලා තියෙනවා.. බුලත් විට කාලා තියෙනවා.. අරක්කු නම් එකී නොකී හැම එකම පාවිච්චි කරල ඇති කසිප්පු හැර.. වයින් නම් බීලා තියෙන්නෙ අඩුවෙන්..

    දැන් අවුරුදු ගාණකට කලින් Happy Bannana Beach Party එකකට ගියා අපි සෙට් එක.. එකෙක්ගෙන් මොනාද මත් වෙන දෙයක් හම්බවුණා.. දිවේ අලවගන්න කිව්වා.. අපි අලවගත්තෙ නෑ.. බයට.. විසික් කරල ආවා..:lol:
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    බෙහෙත් බිව්වෙ නෑ.. තවම කන්න ගියේ නෑ.. එළියට බහින්න කම්මැලිකමේ ඉන්නෙ.. කඩේ එකොළහට වහන්නෙ.. තව ඩිංගක් ඉන්නො..:lol: අනිත් උන් බොනවා.. ඔහේට ගියොත් පෙවෙනවා..:sorry: ඊට පස්සෙ හෙට උදේ ඉඳලා ඉවරයි.. :lol:


    :lol:
    උඹ බිව්වම චාටර්ද බං.. මෙහේ සෙට් එකක් ඉන්නවා.. අපරාදෙ කියන්න බෑ බෝතල් දහයක් බිව්වත් කෙලිං.. ඒ වගේම විකාර කියවන්නෑ.. අනික බං උන් සෙට් එකට නිකන් ඉද්දි සිංදුවක් කියාගන්න බෑ.. බිව්වට පස්සෙ අමරදේව මාස්ටර්ගෙ සිංදුත් කියනවා..:lol:

    මටත් එහෙමයි.. කොච්චර බිව්වත් චාටර් වෙන්නෑ.. කියවන්නෑ..

    හැබැයි ඉස්කෝලෙ යන කාලෙ නම් තත්ත්වය ඔයිට වඩා වෙනස්.. ඒ සෙට් එකේ ඉන්නවා වැද්දම මරු කියවන උන්.. පට්ට ආතල් හැබැයි.. අපි දවසක් ඉස්කෝලෙ කානිවල් එකක් බලන්න ගියා ගාල්ලෙ සමනල ග්‍රවුන්ඩ් එකේ.. දන්නවනේ ඉතිං කානිවල් බලන්න ගියාම.. අපි ලාබසිනා ගුලි කාලා මරු සීන් උනේ..

    එමින් ගමනෙ මහ කුප්ප වැඩ තමා අපි කරන්නෙ ඒ කාලෙ.. මහ රෑනේ.. කඩවල් වල බෝඩ් මාරු කරනවා.. අල්ලපු ගෙදර මල් පෝච්චිය අනිත් ගෙදරින් තියනවා.. කුණු බෑග් ගෙවල් ඉස්සරහින් තියනවා.. පට්ට ආතල් අතීථය බං.. :(

    චාටර් නෑ බං...අපේ උන් එක්ක බොන්න සෙට් වෙලා මරු ආතල් වැඩ වෙලා තියෙනවා.ඒවට හිනාවෙයි කිව්වේ.මගේ නම් බිව්වම කට වැහෙනවා..සින්දුවක් කිව්වොත් තමා..

    ඉස්කෝලේ හවුස් මීට් දවසක රෑ බීල හවුස් එක හැදුව..පහුවදා උදේ බලද්දී උඩින් කඩන් වැටිලා කියහන්කෝ..ඒ අස්සේ එකෙක් පිදුරු ගොඩ අස්සේ නිදි..තව එකෙක් මුණ විතරක් පෙන්න ඌව වහල..සර්ල ටික වෙනම සෙට් වෙලා උන්නේ..එක සර් කෙනෙක් ආව හවුස් හදනවා බලන්න..ඇවිත් ඉදගත්තේ පිදුරු ගොඩේ...නිදියන් හිටිය එකාගේ අත උඩ ඉදගෙන තියෙන්නේ...
    කවුද හු*තෝ ඇස් පෙන්නේ නැති පො**යා කියලා කෑ ගැහුවා අරු..
    සර් කාරයටත් වැදිලානේ "රනුක රනුක මම මහින්ද කිව්වා"

    ඔය එකක්..

    තව දවසක ගෙවල් පැත්තේ මලගෙක බැටරි කෑලි ටිකක්(ලාබ සිනා තමා) කාල චාජ් වේගන එද්දි කන්න ගියා..කැරම් ගහ ගහ උන්නේ..එකෙක් බත් එකයි වතුර එකයි අරන් ඇවිත් වතුර එක පුටුව උඩින් තියල බෝඩ් එකේ වාඩි උනා..බෝඩ් එක පරණ එකක්..ලෑල්ල ගහල ආයේ..ඒක කඩන් වැටුන කියහන්කෝ..අරූගේ නළලේ ඉදන් බත්..
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මම නම් ඉතින් හොඳ කුප්ප කතාවක් කියනවා ආයේ හෙලුවෙන් ඉන්න වෙලේට කාමරේට එබෙන්නේ නැති වෙන්නම.

    කිව්වට වැඩක් තියෙනවයැ ඉතින්.ෆුල් බොඩියම දැක්කට පස්සෙ.:lol::(:(
     
    Status
    Not open for further replies.