Bought a Lens :: Tamron 150-600mm

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
Salli salli kiyala balnne nathiwa iiye gaththa niyama bhandayak cameralk ekan

Tamron 150-600mm


2n80q5j.jpg


Price : Rs. 139,500/- Credit card eken gewapu hinda thawa 3% add una. a kiyanne total Rs. 143,685/- una

thawama hari haman pinthoora gaththe nehe. gatha gaman post karanna
 

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ගුඩ් ලක්.උබ වුර්තීය චායාරූප ශිපියෙක් ද.පොටෝ දාපන්.ජය
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    හප්පා. පිස්සු හැදෙනවා. කාල තුවක්කුවක් වගේ. මේක හොඳ ශාප් කොලිටි මචන්. හරියට කැමරා එකේ ෆෝකස් පොයින්ට්ස් සෙට් උනා නං නියමෙට ෆොටෝ ගන්න පුළුවන්
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    Wildlife photographer kenekda ban uba :eek:

    Hobby eka photography

    patta macho supiriyata ganna pulwan photo
    aniwa gatta photo dapan
    congtrz

    thawama lassana balanawa

    thawa Teleconverter ekakuth ganin.

    TC eken godak quality drop wenawa

    patta ban.
    poto ekak allala dandako balanda.
    suba pathuwa onna

    dannam

    best wishes machan

    thank you

    ගුඩ් ලක්.උබ වුර්තීය චායාරූප ශිපියෙක් ද.පොටෝ දාපන්.ජය

    Professional nemei. hobby eka

    හප්පා. පිස්සු හැදෙනවා. කාල තුවක්කුවක් වගේ. මේක හොඳ ශාප් කොලිටි මචන්. හරියට කැමරා එකේ ෆෝකස් පොයින්ට්ස් සෙට් උනා නං නියමෙට ෆොටෝ ගන්න පුළුවන්

    මූ ලෝකල් පැපරාසි කාරයෙක්. :P

    Hikz.......

    elaz
    ganu nana eva photo ganna neda oka gatte?

    ehema ewath ganna puluwan

    Pattare daapan

    article ekak dunna heta paper eka yai

    bara thamai uhulaganna bari :D tripod :D gud luk mathaoo

    tikak barai, purudu wenakota hari yai
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    thawa Teleconverter ekakuth ganin.

    කොලිටි ගොඩක් ඩ්‍රොප් වෙනවා මොකද මේකේ f ස්ටොප් එක f/5 නිසා. හොඳටම ලයිට් එක ඕනේ TC එකකින් වැඩක් ගන්න. TC ගොඩක් වෙලාවට කේස්. AF එහෙම වැඩ කරන්නේ නෑ ගොඩක් වෙලාවට.