කොලිටි ගොඩක් ඩ්‍රොප් වෙනවා මොකද මේකේ f ස්ටොප් එක f/5 නිසා. හොඳටම ලයිට් එක ඕනේ TC එකකින් වැඩක් ගන්න. TC ගොඩක් වෙලාවට කේස්. AF එහෙම වැඩ කරන්නේ නෑ ගොඩක් වෙලාවට.
ow aththatama TC ekak oone nehe. 600mm end ekadi apita 900mm wage focal lenth ekak hamba wenawa Nikon 1.5x crop ekak thiyana nisa.
TC eka hondai 2.8 wage prime lens ekakata
Last edited: