Bought a Lens :: Tamron 150-600mm

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
කොලිටි ගොඩක් ඩ්‍රොප් වෙනවා මොකද මේකේ f ස්ටොප් එක f/5 නිසා. හොඳටම ලයිට් එක ඕනේ TC එකකින් වැඩක් ගන්න. TC ගොඩක් වෙලාවට කේස්. AF එහෙම වැඩ කරන්නේ නෑ ගොඩක් වෙලාවට.

ow aththatama TC ekak oone nehe. 600mm end ekadi apita 900mm wage focal lenth ekak hamba wenawa Nikon 1.5x crop ekak thiyana nisa.

TC eka hondai 2.8 wage prime lens ekakata
 
Last edited:

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    sirawatama mata jealous ban oka dakkama :)
    (maget hena asawak tiyeno oka hari nikkor 70 -200 eka hari ganna )

    gud luck mchn. hodata phts aran dapan :)
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    nikkor 70-200 ekak ganna wele meka ganna puluwan aduwata.

    ඔව් 70-200 තේරුමක් නෑ මේකක් ගන්න එක හොඳයි. 70-200 හොඳයි ඉන්ඩෝ ෂූටින් වලට. හැබැයි f/2.8 වගේ වෙන්න ඕනේ නැත්තන් තේරුමක් නෑ.
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔව් 70-200 තේරුමක් නෑ මේකක් ගන්න එක හොඳයි. 70-200 හොඳයි ඉන්ඩෝ ෂූටින් වලට. හැබැයි f/2.8 වගේ වෙන්න ඕනේ නැත්තන් තේරුමක් නෑ.

    70-200 ekai mea lens ekai compare karamma behe. habai built quality eka athi 70-200 is far superior.