ad වලින් බේරෙන්න.
මම පාවිච්චි කරන්නේ ගුගල් ක්රෝම්. එකේ එහෙන් මෙහෙන් හැමතැනම ad එනවා. ad block එක්ටෙන්ෂන් එකක් දැම්මත් වැඩක් වුනේ නැහැ. සමහර ඒවා කොන්ට්රෝල් පැනල එකෙන් ඩිලීට් වෙන්නෙත් නැහැ. දන්නා හොඳ ad block එකක් හරි වෙන ක්රමයක් හරි තියනවනම් කියන්න.