ad වලින් බේරෙන්න.

sika2

Well-known member
  • Nov 15, 2013
    3,606
    2,405
    113
    නිධානයක් උඩ
    ad වලින් බේරෙන්න.

    මම පාවිච්චි කරන්නේ ගුගල් ක්‍රෝම්. එකේ එහෙන් මෙහෙන් හැමතැනම ad එනවා. ad block එක්ටෙන්ෂන් එකක් දැම්මත් වැඩක් වුනේ නැහැ. සමහර ඒවා කොන්ට්‍රෝල් පැනල එකෙන් ඩිලීට් වෙන්නෙත් නැහැ. දන්නා හොඳ ad block එකක් හරි වෙන ක්‍රමයක් හරි තියනවනම් කියන්න.
     
    • Like
    Reactions: Pink panther

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇඩ්බ්ලොක් එක සල්ලි වලට නැමුන දැන් සමහර ඇඩ් බ්ලොක් කරන්නෙ නෑ :no: :no:
    uBlock Origin දාගනිං ඒකෙන් ඔක්කොම බ්ලොක් කරනව එලකිරි එකේ පීස හට් ඇඩ් එක ඇරෙන්න :baffled: :baffled:
     
    • Like
    Reactions: sika2

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    picture.php
     
    • Like
    Reactions: sika2

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,606
    2,405
    113
    නිධානයක් උඩ
    ඇඩ්බ්ලොක් එක සල්ලි වලට නැමුන දැන් සමහර ඇඩ් බ්ලොක් කරන්නෙ නෑ :no: :no:
    uBlock Origin දාගනිං ඒකෙන් ඔක්කොම බ්ලොක් කරනව එලකිරි එකේ පීස හට් ඇඩ් එක ඇරෙන්න :baffled: :baffled:

    cp eken delete wenne nethi ewa programme file folder ekama delete karala dapan

    මේ වැඩේ කරලා බලන්නම් +rep
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උබ computer එකේ Adware එකක් ඇති බන්. Malwarebytes Anti-Malware install කරලා scan පාරක් දන්න්න. මටත් උන. ESET smart security, bitdefender adware remover, එකකින් වත් හරිගියේ නෑ. Malwarebytes Anti-Malware එකෙන් වැඩේ ගොඩ දාගතා.
     
    • Like
    Reactions: sika2

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,606
    2,405
    113
    නිධානයක් උඩ
    උබ computer එකේ Adware එකක් ඇති බන්. Malwarebytes Anti-Malware install කරලා scan පාරක් දන්න්න. මටත් උන. ESET smart security, bitdefender adware remover, එකකින් වත් හරිගියේ නෑ. Malwarebytes Anti-Malware එකෙන් වැඩේ ගොඩ දාගතා.

    මේක තමයි හරි ගියේ... තැන්ක්ස් !
     
    • Like
    Reactions: U-tag

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    ඕක මටත් තිබුනා මචන් cookies delete කරහන් මම තව තියෙන ඔක්කොම ඒව අයින් කලා.එතකොට තමයි හරි ගියේ...
     
    • Like
    Reactions: sika2

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    use maxthon browser its ad block plus built in no ad issues,happy fast browising saving your data :):)
     
    • Like
    Reactions: sika2

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    ඇඩ්බ්ලොක් එක සල්ලි වලට නැමුන දැන් සමහර ඇඩ් බ්ලොක් කරන්නෙ නෑ :no: :no:
    uBlock Origin දාගනිං ඒකෙන් ඔක්කොම බ්ලොක් කරනව එලකිරි එකේ පීස හට් ඇඩ් එක ඇරෙන්න :baffled: :baffled:

    oka damma..eth machan samahara welawata site eka madin enawa.msg ekak mokakda ..
    kikasstorrent ekata yanna ba.......