mallilata podi mewwa ekak

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
(රෙප් එපා.මම එළකිරියේ register වුනේ ඕවා බලන් නෙමෙයි.අනික ඒ කාලේ ඔහොම එකක් තිබුනෙත් නැහැ
අවුරුදු 22ට අඩු මල්ලිලා මේක කියවල බලල යම් කිසි දෙයක් හිතට ගන්නවා නම් මට ඒ ඇති :) )

කොල්ලනේ මම එළකිරි ආවේ අවුරුදු 15දී.දැන් මට වයස අවුරුදු 22යි.(මම A/L වලට maths කරලා pass වුන එකෙක්මි)
මට මතකයි මම අවුරුදු 16දී හිතපු ගොඩක් දේවල් ගැන මම වෙනස් විදියට හිතන්න ගත්ත අවුරුදු 20 පැන්නම
මේ එළකිරියේ ඉන්න කොල්ලොත් ඒකට එකඟ වෙයි මම හිතන්නෙ
අවුරුදු 16දී ජීවිතේ මුල්ම පාරට කෙල්ලෙක් එක්ක සෙට් වෙලා අවුරුදු 5ක් ලව් කරලා අවුරුදු 21 දී බූටක් කාපු එකෙක් මම
2014 ඔක්තෝම්බර්,නොවැම්බර් වගේ කාලේ තමා මට බූට සෙට් වුනේ.දැන් එක වෙලා අවුරුද්දකටත් කිට්ටුයි .මම හිතුවේ නැති වුනාට මම හිටියට වඩා සෑහෙන හොඳ තත්වෙක අද මම ඉන්නවා බූට කාපු කාලේ හිටියට වඩා :yes:
මම ගැන කිව්වා ඇති නෙ.දැන් කෙලින්ම බහිමු වැඩේට
11.gif


මට තේරෙන විදියට මට වුන දේවල් සහ මම ආශ්‍රය කරන මගේ යාළුවන්,නෑදෑයන් ගෙන් ලබපු අත්දැකීම් ඇසුරෙන් තමා මේ නූල ලිව්වේ :cool:

කෙල්ලෝ හැම වෙලේම බලන්නේ තමන්ට යන්න පුළුවන් උපරිම මට්ටමේ කොල්ලෙක්ව තමන්ගේ අනාගත සහකරුවා කරගන්න.හැබැයි මේක වයසත් එක්ක එක එක ස්වරූප ගන්නවා.let me explain
ඉස්කෝලේ යන වයසේ කෙල්ලෙක් බොහෝ විට තමන් යන එන tuition class වල කැපිල පෙන කොල්ලෙක්ව,අනික කෙල්ලෝ අතරේ කතා වෙන කොල්ලෙක්ව,සුපිරි කියල සම්මත ඉස්කෝලෙක එකෙක්ව,ඉස්කෝලේ sports එහෙම කරලා famous එකෙක්ව,හොඳට ඉගෙන ගන්න එකෙක් එහෙම තමාගෙන් කැමතිද කියල ඇහුවොත් අනිවා ඌට කැමති වෙන්න තියෙන්න සම්භාවිතාවය වැඩියි.මොකද ඌ හොඳ අනාගතයක් තියෙන එකෙක් කියල පේන නිසා.
campus යන වයසේ කෙල්ලෙක්ව ගත්තමත් ගොඩක් වෙලාවට මේ වගේ තමා.batch-top වෙන එකෙක්,sports සහ academics දෙකම ගානට balance කරන යන එකෙක්,events වලදී හොඳට වැඩ කරන එකෙක්,හොඳ විදියට අනුන්ගේ අවධානය දිනා ගන්න කොල්ලෙක් එක්ක එහෙම සෙට් වෙන්න වස්තාව වැඩි කෙල්ලෝ
ජොබ් එකක් කරද්දීත් එහෙමයි.හැබැයි කලින් ලබලා තියෙන අත්දැකීම් එක්ක තමන්ගේ criteria එක වෙනස් වෙන්න පුළුවන්
ඒත් පොදුවේ ගත්තම හැම කෙල්ලෙක්ම හොයන්නේ හොඳ අනාගතයක් තියෙන කොල්ලෙක්ව තමන්ගේ කරගන්න

කෙල්ලෝ ගොඩක් වෙලාවට තමන්ගේ කොල්ලව තමන්ගේ යාළුවොන්ගේ කොල්ලෝ එක්ක compare කරනවා
තමන්ගේ කොල්ල තමන්ගේ යාළුවො සෙට් එකේ boyfriends ලට සාපේක්ෂව හොඳ තැනක නැත්නම් කෙල්ලෝ depress වෙනවා
ඊට පස්සේ ඉතින් රණ්ඩු තමා දෙන්නා අතරේ.මේ අතරේ වෙන එකෙක් කෙල්ලව talk කරොත් සහ ඌ දැනට ඉන්න කොල්ලට වඩා තැනක ඉන්නවා නම් අනිවා කෙල්ල පිට යනවා.සමහරවිට ටිකක් කල් ගිහිල්ල තමයි කෙල්ල තේරුම් ගන්නේ අලුත් එකාට වඩා කලින් හිටපු කොල්ල හොඳ boyfriend කෙනෙක් කියල.ඒ වගේ අවස්ථා වලදී තමයි ඔය දාල ගියපු කෙල්ලම ආයිත් කොල්ලගේ පස්සේ එන්නේ සමාව ඉල්ල ඉල්ල.

අවුරුදු 20,21 වගේ ඉඳන් අවුරුදු 25,26 කියන්නේ කෙල්ලෙක්ගෙ ජීවිතේ තියෙන සුපිරිම කාලය
මොකද මේ කාලේදී තමා කෙල්ලෙක්ගෙ ජීවිතේ ලස්සනම කාලේ.ඇඟ,මූණ වුනත් ලස්සනයි.කොහෙට හරි ගියාමත් මිනිස්සු බලනවා අවුරුදු 26,27 වෙනවා කියන්නේ කෙල්ලෝ ටික ටික ඇන්ට පාරවල් වගේ වෙනවා.figure out වෙලා,ඇඟ මහත් වෙලා කලින් තිබුණු ලස්සන ටික ටික අඩු වෙලා යනවා.ඉතින් ඊට කලින් කොහොම හරි කෙල්ලට මගුලක් කරලා දීල එකලාසයක් කරන්න තමා කෙල්ලොන්ගේ අම්මල,තාත්තල වුනත් බලන්නේ වයස පනින්න කලින්.කෙල්ලෙක් වුනත් මේ වයස පනින්න කලින් කොහොම හරි හොඳ කොල්ලෙක්ව හොයල බැඳ ගන්න තමා බලන්නේ.

හැබැයි කොල්ලොන්ගේ story එක මීට වඩා වෙනස්.කොල්ලෙක් කියන්නේ vine වගේ.වයස යන්න යන්න තමා උගේ අගය වැඩි වෙන්නේ.හැබැයි පුතේ උඹ නිකන්ම නිකන් ගොජබ්බයෙක් වගේ ඉඳල මෙහෙම වෙයි කියල හිතන්න නම් එපා.හොඳ income එකක් අතට එන්න අඩිතාලමක් එහෙම හදාගෙන ඉන්න උන්ව තමා මම vine වගේ කියල අදහස් කරේ.ඒ නිසයි මම කියන්නේ කෙල්ලෙක් හොයා ගන්න හදිස්සි වෙන්න එපා
උබල ඉස්සෙල්ල උඹලගේ අනාගතය හදා ගෙන ගෙදර මිනිස්සු අවංකවම උඹ ගැන සතුටු වෙන මට්ටමකට වරෙන්
උඹ එල කොල්ලෙක් වගේ ඉද්දි අම්මලම එනවා දුවලව set කරන්න.මම කියන දේ බොරුවක් නම් නෙමෙයි.
උඹලට කවද හරි මේ වගේ දෙයක් වුනාම මතක් වෙයි එදා අර මම එළකිරියේ කියෙව්වේ මේ වගේ සිද්දියක් ගැන නේද කියල.



මම සුපිරි කෙල්ලෙක් කියල හඳුන්වන්නේ තමන්ගේ අනාගත සැමියාගේ දියුණුවට අත දෙන්න පුළුවන්,කොල්ලගේ හා තමාගේ පවුල කියන මේ දෙකම හොඳින් බලාගන්න,හොඳ අධ්‍යාපන පසුබිමක් ඇති,නිහතමානී,තමාගේ හෝ තමාගේ පවුලේ යම් කිසි දෙයක් නිසා ඔලුව ඉදිමිලා නැති(තමාගේ ලස්සන,තමන්ගේ පවුලේ කෙනෙක්ගේ status & etc.),family values දන්න,තරමක් සල්ලි බාගේ තියෙන පවුලක හැදුනු වැදුණු කෙනෙක්ව බිරිඳ කරගනින්.
සල්ලි නැති උන්ට සල්ලි ලැබුනම උන් over යනවා හරියට ඉගෙනීමක් ලබලා නැත්නම්.උන්ට තේරෙන්න නැහැ කොතනින්ද නවතින්න ඕන කියල :dull:

බඳින්න කලින් ජීවිතේ ලඟා කරගන්න ගොඩක් දේවල් තියෙනවා
හැබැයි අපි වැරදි කෙනෙක්ව බැන්දොත් අපි අපේ මහන්සියෙන් ලඟා කරගත්ත හැමදේම ඉතාම සුළු කාලයක් ඇතුලත නැති වෙලාත් යනවා :nerd:
අන්න ඒ නිසයි මම ආයිත් කියන්නේ.කෙල්ලෙක්ව හොයා ගන්න කලින් උබ එල කොල්ලෙක් වෙයන්.සල්ලි හොයපන්.උඹේ පවුල ගොඩ දාපන්.
අත පය කොර කරන්නේ නැතුව උඹව ලොකු කරපු අම්ම සහ තාත්තට සලකපන්.
කෙල්ලෙක්ව හොයා ගනිද්දී family values දන්න කෙල්ලෙක්ව බිරිඳ කරගනින්


එහෙනම් අපි මෙච්චර වෙලා කියෙව්ව දේ point form එකෙන් සාරාංශ ගත කරමු :P
1.හොඳට ඉගෙන ගනින්.කසාද බඳින්න කලින් වැඩ ගොඩක් තියෙනවා කරන්න.පවුල ගොඩ දාපන්.
2.බූටක් කෑවා කියල එතනින් ජීවිතේ ඉවර වෙන්නේ නැහැ.මට දැන් මතක් වෙලා හිනා යනවා මම බූට කාපු කාලේ හිටපු හැටි මතක් වෙලා
3.බූටක් කෑවා කියල ලොල්ලෙක් වගේ බූට් සින්දු අහ අහ,කෙල්ලට msg යව යව ඇයි පැටියෝ මාව දාල ගියේ කියා කියා නාහෙන් අඬන්න එපා.බූට් කාපු හැම එකාම ඒ දුකට මැරුණ නම් අද ලෝකේ ජනගහනය බිලියන 7 පනින්නේ නැහැ :rofl:
4.හොඳ යාළුවො සෙට් එකක් ආශ්‍රය කරපන්.තමන්වත් අඬ ගහගෙන වල බහින උන් එක්ක සෙට් වෙලා කාලකන්නි වෙන්න එපා :frown:
5.තමන් ගැන confident වෙයන්.හොඳ personality එකක් හදා ගනින්.
6.කෙල්ලෝ ආශ්‍රය කරපන්.නමුත් පැනියෙක් වෙන්න එපා.

අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි.මේක ඔලුවේ තියන් වැඩ කරපන්.
කෙල්ලෝ හොයන්නේ හොඳ අනාගතයක් තියෙන කොල්ලෙක්ව-හැබැයි කොල්ලෝ හොයන්නේ හොඳ අතීතයක් තිබුණු කෙල්ලෙක්ව
ජය වේවා ! තෙරුවන් සරණයි !


මම මගේ 1st ලව ගැන කල කවි නිර්මාණය >http://www.elakiri.com/forum/showthread.php?t=1702196
 
Last edited:

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    කෙල්ලෝ හොයන්නේ හොඳ අනාගතයක් තියෙන කොල්ලෙක්ව-හැබැයි කොල්ලෝ හොයන්නේ හොඳ අතීතයක් තිබුණු කෙල්ලෙක්ව. :yes::yes:
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,197
    746
    113
    සහතික ඇත්ත මචං. අත්දකිමෙන්මම මම මේ ටික දන්නවා.
    අනික බලපන් ඉස්සර ලස්සනට හිටපු කෙල්ලෝ ඔක්කොම 25 වෙනකොට ඇන්ටිලා වෙලා. වැඩිය ඕනේ නෑ. ගොඩක් උන් 24 වෙනකොටත් එක්ස්පයර් වෙනව. ඒ උනාට කෙට්ටුවට කැතට හිටපු මන් වගේ කොල්ලෝ ටිකක් හැන්ඩ්සම් වෙලා එනවා :P :P
     
    • Like
    Reactions: ccmh

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    කෙල්ලෝ හොයන්නේ හොඳ අනාගතයක් තියෙන කොල්ලෙක්ව-හැබැයි කොල්ලෝ හොයන්නේ හොඳ අතීතයක් තිබුණු කෙල්ලෙක්ව
    ජය වේවා ! තෙරුවන් සරණයි ![/COLOR][/CENTER][/SIZE]

    Yeah! Good Luck with that :rofl::rofl::rofl:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    puluwan taram podi kellekwa marry karapan.:yes::yes:ubata dan 22 years ne,26 wage wenakota mchn oya hithana widiya tawas godak wenas wenawa,sampurnayen wage wenas wenawa ubada kiyala hitaganna beri taram.
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඔයාගෙ වයසෙ හැටියට ඔයා ගොඩක් දේවල් අවබෝධ කරගෙන තියෙනව.

    :rolleyes: thanks for that compliment bro ! mama aasai human nature study karanna :)

    සහතික ඇත්ත මචං. අත්දකිමෙන්මම මම මේ ටික දන්නවා.
    අනික බලපන් ඉස්සර ලස්සනට හිටපු කෙල්ලෝ ඔක්කොම 25 වෙනකොට ඇන්ටිලා වෙලා. වැඩිය ඕනේ නෑ. ගොඩක් උන් 24 වෙනකොටත් එක්ස්පයර් වෙනව. ඒ උනාට කෙට්ටුවට කැතට හිටපු මන් වගේ කොල්ලෝ ටිකක් හැන්ඩ්සම් වෙලා එනවා :P :P

    hehe ! thamange pawul wala akkala inna kollo dannawa oya kathawa :rofl:
    kollo wunath ithin anga maintain kare nathnam bada daanawa sinhalu :(


    Yeah! Good Luck with that :rofl::rofl::rofl:

    Believe me bro,just because whores are observed almost everywhere,it doesn't mean that there aren't any well behaved girls out there ! :)

    puluwan taram podi kellekwa marry karapan.:yes::yes:ubata dan 22 years ne,26 wage wenakota mchn oya hithana widiya tawas godak wenas wenawa,sampurnayen wage wenas wenawa ubada kiyala hitaganna beri taram.
    matath hithenawa ayye ehema wei kiyala.mama awurudu 16di hithuwa samahara dewal gena dan mama hithanne wenama paththakin.matath hithenawa issarahata thawa me hithana widiya wenas wei kiyala
    11.gif
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සහතික ඇත්ත මචං. අත්දකිමෙන්මම මම මේ ටික දන්නවා.
    අනික බලපන් ඉස්සර ලස්සනට හිටපු කෙල්ලෝ ඔක්කොම 25 වෙනකොට ඇන්ටිලා වෙලා. වැඩිය ඕනේ නෑ. ගොඩක් උන් 24 වෙනකොටත් එක්ස්පයර් වෙනව. ඒ උනාට කෙට්ටුවට කැතට හිටපු මන් වගේ කොල්ලෝ ටිකක් හැන්ඩ්සම් වෙලා එනවා :P :P

    :lol:
    11.gif
    true
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    thnx for the words ayye :)

    ela ela kollo.hodata igena gena ela kollek weyan.uba ube target ekata yaddi ubata gelapena minissu set wenawa ibema.ubath ekka inna bari un uben wen wela yanawa.ewata duka hithanna epa :)

    ජය වේවා .. :D වටිනවා ... :D
    මට ඒ උනාට බැරිම වැඩේ තමයි කෙල්ලෝ ටෝක් කරන එක :baffled:

    talk karana ekath wenama kalaawak ithin :baffled: matath baha oka darunuwata baha aththama kiwwoth ithin :P
    jeevitheta kellek kiyanne aniwarya deyak nemei bn.meka ithin thamantama therenna ona.mama kiwwata wedak naha.eeta wada godak wedagath dewal thiyenawa kollekge jeevithe :yes:
    friendly weyan.ethakota kello wunath ubath ekka katha karanna bayak naha.