සොහොන;19104964 said:
මාතර සොන්නයා තනියම ආතල් නේ
මට ඉතියෝපියා විසා එක හදලා දීපන් උබ අනිද්දා එහෙට යන්නනේ ඉන්නේ
නෙදකින් මාතර ගමේ සොන්නයා
ඔන්න ඕකට තුත්තුකුඩියට වත් visa එකක් හදල දෙපන් ඔය අඩන එකේ

සොහොන;19104964 said:
මාතර සොන්නයා තනියම ආතල් නේ
මට ඉතියෝපියා විසා එක හදලා දීපන් උබ අනිද්දා එහෙට යන්නනේ ඉන්නේ
නෙදකින් මාතර ගමේ සොන්නයා

සොහොන;19104973 said:මන් යනවා බන් ටොයිලට් සොරි සොරිවාහන වල පින්තුර සොරි සොරි
![]()
ඒවා මොකටද මාතර ගමේ අනාතයොන්ට![]()
ඔන්න ඕකට තුත්තුකුඩියට වත් visa එකක් හදල දෙපන් ඔය අඩන එකේ![]()

සොහොන;19104973 said:මන් යනවා බන් ටොයිලට් සොරි සොරිවාහන වල පින්තුර සොරි සොරි
![]()
ඒවා මොකටද මාතර ගමේ අනාතයොන්ට![]()



ඔන්න ඕකට තුත්තුකුඩියට වත් visa එකක් හදල දෙපන් ඔය අඩන එකේ![]()

සොහොන;19104987 said:
හොර දොස්තරයා සද්ද එපා මාතර ආනාතයයි මයි ගේම ගහගහන්නම්

සොහොන;19104987 said:
හොර දොස්තරයා සද්ද එපා මාතර ආනාතයයි මයි ගේම ගහගහන්නම්

igena gena tamange kakul deken nagitina eka uthum yako,karumeta ipadila ,anunge sakkili weda karanna kakkussi hodanna yanawata wada.![]()


toilet හෝදන එකාගේ සද්දේ බලහන්කො
මට උබ හිටන් කිවත් කමක් නැ බන්
මට පාන්ද?![]()

ඌ මොන කිවත් මට පාන්ද බන්
මෙතන මං හොර නෙහෙත් විකුනන්න ආවේ නැනේ
උ හෙන ෂෝයි නේද?
දුවල ගියේ දුකට![]()

මොකෝ වෙන්නේ බන් මේකේ


වළි කුකුල්ලු ඇවිදින් මැණිකේ හේනට ඇවිදින්
අර බලන්න අර කඩුල්ල ලඟ අල්ලන සවුදං //
වී කරල් පුරා දාඩිය ඇත වැගිරෙන අන්දම්
කිරි කුරහන් වල කිරි දත් දරු හුරතල් අන්දම්
නිලි වැස්ස යටින් කරල් හොරුන් රංචුව ඇවිදින්
වැට කඩුල්ල අවුරනු මැණිකේ අත අහවර නම්
වළි කුකුල්ලු ඇවිදින්... //
වලි කුකුල්ලනේ රුවට රුවයි නුඹලගෙ වන්නම්
මේ මහන්සියෙන් කරල් මිටක් කන්නට දෙන්නම්
අපෙ බංඩි ටිකිරි පැටව් ටිකට මදිවෙයි නැත්තම්
මතු මඟුල් දාට නුඹලාටත් එන්න කියන්නම්
වළි කුකුල්ලු ඇවිදින්... //![]()

මොකෝ වෙන්නේ බන් මේකේ
