මොකක් හරි අවුලක් තියෙනවා
අපි දන්න බැකලිස්ට් නම් මෙහෙමහ් නැහ්
ඒක තමයි බං මාත් බැලුවේ..

ඒත් කියන්න බෑ.. මිනිස්සු වෙනස් වෙනවනේ..

මොකක් හරි අවුලක් තියෙනවා
අපි දන්න බැකලිස්ට් නම් මෙහෙමහ් නැහ්


වින්ඩෝස් ෆෝන් වලට හොර වින්ඩෝස් දාන්ඩ ඕනේ නෑ බන් ලොල්

හොද කියල තියෙන්නේ අනිත් ඒවා පහත් කරලා කථා කරලනේ ගොන් වස්සෝ..ඒකෙන්ම පේනවා කාටද රිදිලා අඩන්නේ කියලා..
![]()


windows phone walatath apps ehema develop wela awa nm wena ewa use karanna oni na.. namuth apple walath ewa use karana ayata wadagath dewal thiyanawa.. android unath ehemai.. mama asai windows slow nowena nisa.. eth apple, android wala apps thiyanawa.. mewa develop wena eken userslata thamai waasiya.. competition wadi weddi hoda dewal enawa.. kawru karath hoda product ekak ganna puluwan price range ekaka awoth mama gannawa mokada mata oni mage wadeta / price ekata galapena deyak..හොද කියල තියෙන්නේ අනිත් ඒවා පහත් කරලා කථා කරලනේ ගොන් වස්සෝ..ඒකෙන්ම පේනවා කාටද රිදිලා අඩන්නේ කියලා..
![]()
උබ වගේ ෆෝන් එකේ බ්රෑන්ඩ් එකට රිද්දෝ ගන්න පියරු බබෙක් නෙවේ මන්.. උබත් නිකන් මගේ හිටපු කෑල්ලක් වගේ, ටක්ගාලා ඇවිස්සුව හැකි.. මෙලාහට මූන රතු වෙලා ඇති...
![]()


මම දන්න බ්ලැකා නම් මෙහෙම නෑ බං..![]()

එකනේ බන් උබ ඔය විදිහට හිතන හින්ද තමා බන් කෑල්ල උබව දාල ගිහිල්ල උබ දැන් එකට හිටපු කෑල්ල කියන්නේ.. අලුත් දේවල් ගැන අලුත් විදිහට හිතපන් ලොල්![]()




apps නැති එකද?



නෑ බන් මම කිව්වේ ෆෝන් ගැන තියෙන ත්රෙඩ් වලදී.මූ වෙන os use කරන උන්ව බල්ලට දාලා කථා කරන්නේ.හරියට මූ අපිට වින්ඩෝස් ෆෝන් ගන්න සල්ලි දීලා අපි ඒක ගන්නේ නැතුව අයිෆෝන් හරි android හරි ෆෝන් එකක් හරි ගත්තා වගේ.![]()

බ්ලැකෝ උඹේ කතාව නම් අන්තිමයි... මොකෝ බොට වෙලා තියෙන්නේ..?

මටත් හිතුනාවෙල්..... ඉයි නෙවෙර් එක්ස්පෙක්ට්ඩ් දිස් කයින්ඩ් ඔෆ් රිප්ලයිස් ෆ්රොම් යු බ0 .. සිරියස්ලි
අයිම් අෆ්රෙඩ්යි දැට් සම්වන් ලොගඩ් ඉන්ටු යොර් අකවුන්ට් ඇන්ඩ් ට්රයින්ටු රුව්න් යොර් ගුඩ් ඉමෙජ්![]()
.අනේ බං වින්ඩෝස් පෝන් හොඳ උන් ඒවා පාවිච්චි කරපල්ලා ඇන්ඩ්රොයිඩ් හොඳ උන් ඒවා පාවිච්චි කරපල්ලා ඇපල් හොඳ උන් ඒවා පාවිච්චි කරපල්ලා එක එක්කෙනාගෙ personal preferences වෙනස්නේ. එන පැත්තකට කතා කළා කියලා උඹලට සත පහක වාසියක් තියනවද?

මොකක් හරි අවුලක් තියෙනවා
අපි දන්න බැකලිස්ට් නම් මෙහෙමහ් නැහ්
මචන් මෙතන ගොඩක් කට්ටිය තමන්ගේ අතේ තියෙන ෆෝන් එකේ වැරදි කියනකොට ගොඩක් රිදිලා කියල පේනව. මුන් මේවා තමන්ගේ සල්ලි වලින් ගත්තට පස්සේ ඒවාට වැරද්දක් කියනවට කැමතිම නැහැ..බ්ලැකෝ උඹේ කතාව නම් අන්තිමයි... මොකෝ බොට වෙලා තියෙන්නේ..?
. මම නම් ඔය හැම ජාතියක්ම වගේ මගේ සල්ලි වලින් අරන් තියෙනව. හැබැයි ඇත්ත කතා කරන්න, වඩා හොඳ දේ කියන්න බය නැහැ.
..
මචන් මෙතන ගොඩක් කට්ටිය තමන්ගේ අතේ තියෙන ෆෝන් එකේ වැරදි කියනකොට ගොඩක් රිදිලා කියල පේනව. මුන් මේවා තමන්ගේ සල්ලි වලින් ගත්තට පස්සේ ඒවාට වැරද්දක් කියනවට කැමතිම නැහැ..
2nd හෑන්ඩ් බහිද කියල බයේද මන්ද. මම නම් ඔය හැම ජාතියක්ම වගේ මගේ සල්ලි වලින් අරන් තියෙනව. හැබැයි ඇත්ත කතා කරන්න, වඩා හොඳ දේ කියන්න බය නැහැ.
මෙතන එවුන්ට තමන්ගේ ෆෝන් එකේ වැරද්දක් කිව්වහම එකට විරුද්දව කියන්ඩ දේකුත් නැහැ. රිදිලා එක තමන්ව පහත් කළා වගේ සලකන්නෙ..
ඔච්චර ෆෝන් ඇඟට ගන්න ඕනේ නෑ. තියෙන එක අවුල් නං විකුණලා වෙන එකක් ගන්ඩ පුළුවන්. අඩන්න දෙයක් නෑනේ?![]()
ඒ ත්රෙඩ් නම් මම දැකලා නෑ බං..![]()
![]()

දැන් උබ කැමතිද අපි windows phone වල වැරදි කියනවට?අනේ යකෝ.


මචන් මෙතන ගොඩක් කට්ටිය තමන්ගේ අතේ තියෙන ෆෝන් එකේ වැරදි කියනකොට ගොඩක් රිදිලා කියල පේනව. මුන් මේවා තමන්ගේ සල්ලි වලින් ගත්තට පස්සේ ඒවාට වැරද්දක් කියනවට කැමතිම නැහැ..
2nd හෑන්ඩ් බහිද කියල බයේද මන්ද. මම නම් ඔය හැම ජාතියක්ම වගේ මගේ සල්ලි වලින් අරන් තියෙනව. හැබැයි ඇත්ත කතා කරන්න, වඩා හොඳ දේ කියන්න බය නැහැ.
මෙතන එවුන්ට තමන්ගේ ෆෝන් එකේ වැරද්දක් කිව්වහම එකට විරුද්දව කියන්ඩ දේකුත් නැහැ. රිදිලා එක තමන්ව පහත් කළා වගේ සලකන්නෙ..
ඔච්චර ෆෝන් ඇඟට ගන්න ඕනේ නෑ. තියෙන එක අවුල් නං විකුණලා වෙන එකක් ගන්ඩ පුළුවන්. අඩන්න දෙයක් නෑනේ?![]()
