Truth Hurtsබිල් මහත්තයා කීයක් ගෙව්වද උබට
මට ගෙව්වෙ නෑ බං.. හැබැයි මට උබට වගේ ඇපල් එකේ 2nd hand බහි කියල බයට අඬන්න දේකුත් නැහැ
ලොල්Truth Hurtsබිල් මහත්තයා කීයක් ගෙව්වද උබට
ලොල්1 gb ram thiyena android phone ekak malaata smooth run wenne naha 1 gb ram thiyena windows phone ekak wage
oya wage prashna ahala redi galawanna epa android fan boyslage![]()
end of October බං එන්නෙඔය 950 එක දැං ඇවිල්ලද බං ? කීයක් වෙනවද ?
මට ගෙව්වෙ නෑ බං.. හැබැයි මට උබට වගේ ඇපල් එකේ 2nd hand බහි කියල බයට අඬන්න දේකුත් නැහැලොල්
මුන්ට ඇපල් එක්ක හැරෙන්නවත් පුලුවන්ද.බොරු කයිය විතරයි.
අලුතින් ලැපක් එලියට දාලා අනේ ඒක ගන්නකෝ කියනවා..
![]()




අය්යෝ බන් එකියන්නේ උබට ෆෝන් එකක් නැතුවද කඩේ යන්න ආවේ? මගේ පරණ 1100 එකක් තියෙනවා දෙන්ඩද? ලොල් යකෝකවුද ඇපල් කතාවක් කිව්වේ ? මොකෝ මේ පටලාගෙන ..!
කලබල වෙලා වගේ
අය්යෝ බන් එකියන්නේ උබට ෆෝන් එකක් නැතුවද කඩේ යන්න ආවේ? මගේ පරණ 1100 එකක් තියෙනවා දෙන්ඩද? ලොල් යකෝ
මේක දාපු එකාට පුකේ ඉඳන් පිස්සු වගේ.. ඌට ඕනෙ උගේ මතේ අනිත් හැමෝම පිලිගන්නවට,, අනේ මන්ඳා ජීටියටත් පිස්සුද කියලා..![]()



ඕකට උත්තරේ මම කලින්ම දුන්නා. මේ බලන්නමේ තියෙන්නෙ ෆෝන් ඕඑස් අනුව මාකට් ශෙයාර් එක. 2015 දෙවෙනි කාර්තුව වෙනකොට වින්ඩෝස් ෆෝන් මාකට් ශෙයාර් එක 2.6% කන්දක් විළිලා කෙන්දක් වැදුව වගේ තමයි කරපු ආයොජනයේ විශාලත්වයි ප්‍රචාරණයට කරපු වියදමයි අනුව. මුල් ප්‍රස්ථාරෙ හැටියට වින්ඩෝස් ෆොන් එකතැන පල්වීමක් තියෙන්නෙ. දුකයි තමයි මාත් කැමතියි මිල අධික අයි ඕ එස් එකයි හැමතැනම තියෙන ඇන්ඩොයිඩ් වලට සාර්ථක විකල්පයක් එනවට ඒත්......![]()
![]()
ඇප්ල් කාරයන්ගේ බොරු #ඩ ශෝ එක
මතක තියාගන්න elakiri වාසීන් වැඩි දෙනෙක් ලඟ තීන්නෙත් windows විත්තිය. windows වලින් ඇවිත් එකට වල කපන ඇවුන් ගැන කතා කරලා වඩක් නෑ
වින්ඩෝස් පොන් එක ලොකුද බන්



ammo bill gates wath mechara tarahin ke gahala netuwa athi. ok ok microsoft products are the best.
උගේ දුව ගැනවත් මුට හිතක් පහල උනාද දන්නෙ නෑනෙ.. ගොඩාක්ම ලිඳට දාන්න යන්නත් එපා ඒ නිසා..
අපි ලග දෙකම තියෙනවා.. හූ හූ.. 
ammo bill gates wath mechara tarahin ke gahala netuwa athi. ok ok microsoft products are the best.




උබ වගේ මොකුත් නැතුව කඩේ යන උන්ට කැල්කුලේටර් එකකුත් ලොකුයි බන් ලොල්![]()
api nam a kaalema lumia 730 ekak gaththe oka danna nisa thamai sinhalu
tfs !

ඇත්ත තත්වේ කියලා තියෙන විදිහ තමා ප්රශ්නේමම බං ඇත්ත තත්වේ කියල ත්‍රෙඩ් එක දැම්මේ. හැබැයි එකට රිදිලා දුවගෙන එන එවුන්ට රිප්ලයි කරද්දී පට්ට ෆන් බං![]()


