Rise of Microsoft

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: මොකක් හරි අවුලක් තියෙනවා
    අපි දන්න බැකලිස්ට් නම් මෙහෙමහ් නැහ්

    ඒක තමයි බං මාත් බැලුවේ.. :dull:
    ඒත් කියන්න බෑ.. මිනිස්සු වෙනස් වෙනවනේ.. :baffled:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    හොද කියල තියෙන්නේ අනිත් ඒවා පහත් කරලා කථා කරලනේ ගොන් වස්සෝ..:lol:ඒකෙන්ම පේනවා කාටද රිදිලා අඩන්නේ කියලා..:rofl:

    මට නං උබට වගේ උස පහතක් නෑ බං. මේවා කලුසුදු බේදය ජාති බේදය වගේ ලොකු ප්‍රශ්නද? දැන් උබ කියන්නේ හැම මිනියගේම දුවන්නේ රතු ලේ වගේ හැම ෆෝන් එකේම දුවන්නේ CEB එකෙන් දෙන එකම කරන්ට් එක කියලද උබ කියන්ඩ යන්නේ? ලොල් බං යකෝ මේක මේ මිනිස්සුන්ගේ උස් පහත් කම ගැන කියනවා වගේ දෙයක් නෙමෙයි. මේ කතා කරන්නේ තාක්‍ෂණය ගැන. ඉස්සරහට වෙන දෙයක් හොඳ උනොත් ඒකටත් හොඳයි කියල කියනව :)

    උබල වගේ අතේ තියෙන එකම තමයි ලෝකේ හොඳම දේ කියල එකම මතේ ඉන්නේ නැහැ :no:

    මම android, apple, windows 3 ම පාවිච්චි කරපු කෙනෙක්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,825
    24,138
    113
    tracing Geo-location.. ... ...
    aluth surface eka nam ela.. parana ewa nam fail ne. windows software wada karana tab ekak widiyatath use karanna puluwan eka mata nam maarama watinawa.. ganna kiyala hithan innawa thawama salli nam na.. :( windows phone walatath apps ehema develop wela awa nm wena ewa use karanna oni na.. namuth apple walath ewa use karana ayata wadagath dewal thiyanawa.. android unath ehemai.. mama asai windows slow nowena nisa.. eth apple, android wala apps thiyanawa.. mewa develop wena eken userslata thamai waasiya.. competition wadi weddi hoda dewal enawa.. kawru karath hoda product ekak ganna puluwan price range ekaka awoth mama gannawa mokada mata oni mage wadeta / price ekata galapena deyak..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    හොද කියල තියෙන්නේ අනිත් ඒවා පහත් කරලා කථා කරලනේ ගොන් වස්සෝ..:lol:ඒකෙන්ම පේනවා කාටද රිදිලා අඩන්නේ කියලා..:rofl:

    :lol: උබ වගේ ෆෝන් එකේ බ්‍රෑන්ඩ් එකට රිද්දෝ ගන්න පියරු බබෙක් නෙවේ මන්.. උබත් නිකන් මගේ හිටපු කෑල්ලක් වගේ, ටක්ගාලා ඇවිස්සුව හැකි.. මෙලාහට මූන රතු වෙලා ඇති...:(

    එකනේ බන් උබ ඔය විදිහට හිතන හින්ද තමා බන් කෑල්ල උබව දාල ගිහිල්ල උබ දැන් එකට හිටපු කෑල්ල කියන්නේ.. අලුත් දේවල් ගැන අලුත් විදිහට හිතපන් ලොල් :lol::lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මම දන්න බ්ලැකා නම් මෙහෙම නෑ බං.. :no:

    නෑ බන් මම කිව්වේ ෆෝන් ගැන තියෙන ත්‍රෙඩ් වලදී.මූ වෙන os use කරන උන්ව බල්ලට දාලා කථා කරන්නේ.හරියට මූ අපිට වින්ඩෝස් ෆෝන් ගන්න සල්ලි දීලා අපි ඒක ගන්නේ නැතුව අයිෆෝන් හරි android හරි ෆෝන් එකක් හරි ගත්තා වගේ.:growl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    එකනේ බන් උබ ඔය විදිහට හිතන හින්ද තමා බන් කෑල්ල උබව දාල ගිහිල්ල උබ දැන් එකට හිටපු කෑල්ල කියන්නේ.. අලුත් දේවල් ගැන අලුත් විදිහට හිතපන් ලොල් :lol::lol:

    අලුත් දේවල්?:lol::lol::lol::lol::lol:apps නැති එකද?:lol::lol::lol::lol:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    අනේ බං වින්ඩෝස් පෝන් හොඳ උන් ඒවා පාවිච්චි කරපල්ලා ඇන්ඩ්‍රොයිඩ් හොඳ උන් ඒවා පාවිච්චි කරපල්ලා ඇපල් හොඳ උන් ඒවා පාවිච්චි කරපල්ලා එක එක්කෙනාගෙ personal preferences වෙනස්නේ. එන පැත්තකට කතා කළා කියලා උඹලට සත පහක වාසියක් තියනවද?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෑ බන් මම කිව්වේ ෆෝන් ගැන තියෙන ත්‍රෙඩ් වලදී.මූ වෙන os use කරන උන්ව බල්ලට දාලා කථා කරන්නේ.හරියට මූ අපිට වින්ඩෝස් ෆෝන් ගන්න සල්ලි දීලා අපි ඒක ගන්නේ නැතුව අයිෆෝන් හරි android හරි ෆෝන් එකක් හරි ගත්තා වගේ.:growl:

    ඒ ත්‍රෙඩ් නම් මම දැකලා නෑ බං.. :no: :(
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    බ්ලැකෝ උඹේ කතාව නම් අන්තිමයි... මොකෝ බොට වෙලා තියෙන්නේ..?
    :yes:
    වෙල්..... ඉයි නෙවෙර් එක්ස්පෙක්ට්ඩ් දිස් කයින්ඩ් ඔෆ් රිප්ලයිස් ෆ්‍රොම් යු බ0 .. සිරියස්ලි
    අයිම් අෆ්‍රෙඩ්යි දැට් සම්වන් ලොගඩ් ඉන්ටු යොර් අකවුන්ට් ඇන්ඩ් ට්‍රයින්ටු රුව්න් යොර් ගුඩ් ඉමෙජ් :dull:
    මටත් හිතුනා:dull:.

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    අනේ බං වින්ඩෝස් පෝන් හොඳ උන් ඒවා පාවිච්චි කරපල්ලා ඇන්ඩ්‍රොයිඩ් හොඳ උන් ඒවා පාවිච්චි කරපල්ලා ඇපල් හොඳ උන් ඒවා පාවිච්චි කරපල්ලා එක එක්කෙනාගෙ personal preferences වෙනස්නේ. එන පැත්තකට කතා කළා කියලා උඹලට සත පහක වාසියක් තියනවද?

    ඒකනේ.:)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :yes: මොකක් හරි අවුලක් තියෙනවා
    අපි දන්න බැකලිස්ට් නම් මෙහෙමහ් නැහ්

    බ්ලැකෝ උඹේ කතාව නම් අන්තිමයි... මොකෝ බොට වෙලා තියෙන්නේ..?
    මචන් මෙතන ගොඩක් කට්ටිය තමන්ගේ අතේ තියෙන ෆෝන් එකේ වැරදි කියනකොට ගොඩක් රිදිලා කියල පේනව. මුන් මේවා තමන්ගේ සල්ලි වලින් ගත්තට පස්සේ ඒවාට වැරද්දක් කියනවට කැමතිම නැහැ..

    2nd හෑන්ඩ් බහිද කියල බයේද මන්ද :lol:. මම නම් ඔය හැම ජාතියක්ම වගේ මගේ සල්ලි වලින් අරන් තියෙනව. හැබැයි ඇත්ත කතා කරන්න, වඩා හොඳ දේ කියන්න බය නැහැ.

    මෙතන එවුන්ට තමන්ගේ ෆෝන් එකේ වැරද්දක් කිව්වහම එකට විරුද්දව කියන්ඩ දේකුත් නැහැ. රිදිලා එක තමන්ව පහත් කළා වගේ සලකන්නෙ :lol:..

    ඔච්චර ෆෝන් ඇඟට ගන්න ඕනේ නෑ. තියෙන එක අවුල් නං විකුණලා වෙන එකක් ගන්ඩ පුළුවන්. අඩන්න දෙයක් නෑනේ? :lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මචන් මෙතන ගොඩක් කට්ටිය තමන්ගේ අතේ තියෙන ෆෝන් එකේ වැරදි කියනකොට ගොඩක් රිදිලා කියල පේනව. මුන් මේවා තමන්ගේ සල්ලි වලින් ගත්තට පස්සේ ඒවාට වැරද්දක් කියනවට කැමතිම නැහැ..

    2nd හෑන්ඩ් බහිද කියල බයේද මන්ද :lol:. මම නම් ඔය හැම ජාතියක්ම වගේ මගේ සල්ලි වලින් අරන් තියෙනව. හැබැයි ඇත්ත කතා කරන්න, වඩා හොඳ දේ කියන්න බය නැහැ.

    මෙතන එවුන්ට තමන්ගේ ෆෝන් එකේ වැරද්දක් කිව්වහම එකට විරුද්දව කියන්ඩ දේකුත් නැහැ. රිදිලා එක තමන්ව පහත් කළා වගේ සලකන්නෙ :lol:..

    ඔච්චර ෆෝන් ඇඟට ගන්න ඕනේ නෑ. තියෙන එක අවුල් නං විකුණලා වෙන එකක් ගන්ඩ පුළුවන්. අඩන්න දෙයක් නෑනේ? :lol:

    දැන් උබ කැමතිද අපි windows phone වල වැරදි කියනවට?අනේ යකෝ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඒ ත්‍රෙඩ් නම් මම දැකලා නෑ බං.. :no: :(

    එකනේ ගණන් ගන්ඩ එපා බන් මේ රිදිලා කියන කතන්දර. රිදිලා වැඩි කමට ඔක්කොම ඒවා පහත් වෙලාලු පෙන්නේ :lol:

    උන් සබ්ජෙක්ට් එක ගැන මෙලෝ හසරක් දන්නෙත් නැහැ.,
    අතේ තියෙන එක තමා හොඳම එක කියන්න ගිහින් ඉල්ලගෙන නාගනන්ව.

    අඩුගානේ අපි ලියල තියෙන ඒවා වත් කියවල තේරුම් ගන්න තරමට වත් දැනුමක් නැහැ.

    පව් රිදිච්ච අසරණයෙක්. Truth Hurts ම තමා
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    දැන් උබ කැමතිද අපි windows phone වල වැරදි කියනවට?අනේ යකෝ.

    මටනං කිසිම අවුලක් නෑ.. දැන් උබල ඇවිල්ල මෙච්චර වෙලා එව්වනේ කිව්වේ බං :lol:

    මම මොනාහරි කිව්වහමනේ බන් උබලට රිදිලා පහත් කොරන්ඩ එපා කියල කියන්නේ :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචන් මෙතන ගොඩක් කට්ටිය තමන්ගේ අතේ තියෙන ෆෝන් එකේ වැරදි කියනකොට ගොඩක් රිදිලා කියල පේනව. මුන් මේවා තමන්ගේ සල්ලි වලින් ගත්තට පස්සේ ඒවාට වැරද්දක් කියනවට කැමතිම නැහැ..

    2nd හෑන්ඩ් බහිද කියල බයේද මන්ද :lol:. මම නම් ඔය හැම ජාතියක්ම වගේ මගේ සල්ලි වලින් අරන් තියෙනව. හැබැයි ඇත්ත කතා කරන්න, වඩා හොඳ දේ කියන්න බය නැහැ.

    මෙතන එවුන්ට තමන්ගේ ෆෝන් එකේ වැරද්දක් කිව්වහම එකට විරුද්දව කියන්ඩ දේකුත් නැහැ. රිදිලා එක තමන්ව පහත් කළා වගේ සලකන්නෙ :lol:..

    ඔච්චර ෆෝන් ඇඟට ගන්න ඕනේ නෑ. තියෙන එක අවුල් නං විකුණලා වෙන එකක් ගන්ඩ පුළුවන්. අඩන්න දෙයක් නෑනේ? :lol:

    ඒ වුනාට උඹ උන්ට උත්තර දෙන හැටි හරි නෑ... ඕක ස්කර්වියා වගේ එකෙක් කරා නම් අවුලක් නෑ..
    මමත් ඔය ෆෝන් 3 ම පාවිච්චි කරලා තියෙනවා.. වින්ඩෝස් එක මට සතියෙන් එපා වුනා.. මට නම් වින්ඩෝස් ෆෝන් අල්ලන්නේ නෑ.. වින්ඩෝස් ඩෙස්ක්ටොප් එකයි සරවර් ඒවයි තමයි මගේ ජොබ් එක..ඒවට මම කැමතියි.. එතකොට මම දැන් පාවිච්චි කරන්නෙ ඇපල් ෆෝන් එකක්.. ඒකට මම අනිත් ෆෝන් දෙකටම වඩා කැමතියි.. මිනිස්සුන්ගේ කැමැත්ත විවිධාකාරයි.. :)