Rise of Microsoft

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    හූ.. හූ.. වින්ඩෝව්ස් ගූ ගොඩාක්..:lol:
    රිදෙයි..
    රිදෙයි...

    :lol: :lol: කියන්න දෙයක් නැහැ නේද

    උබ කිව්වා වගේ දිගටම උබේ ෆෝන් බ්‍රෑන්ඩ් එකේ තියෙන එවුන්ට බස් එකේ සිට් දිදී ඉඳපන් :P
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උඹේ නොදැනුවත් කමට කරන්න දෙයක් නෑ

    බැක්ග්‍රවුන්ඩ් ටාස්ක් allow කරන්න වත් උබ දන්නේ නැහැ. :rofl:

    උබ කිව්ව වගේම උබල වගේ එවුන්ට හරියන්නේ සිම්බියන් 5800 තමයි. එකේ ෆේස්බුක් app එක ඕපන් කරාම චැට් කරන්න පුලුවන්නෙ

    ඒ හොඳටම ඇතිනේ නෙද බන් ෆෝන් එකක් ගත්තම? :rofl:

    ඕක කරලා තියෙන්නේ. ඕක හැමතිස්සෙම වැඩ නෑ. videos එහෙම download කරද්දී ආයේ open කරාම මුල ඉදන් කරන්න ඕනේ සමහර වෙලාවට.
    පුළුවන් හොයලා දීපන්කො gmail real time sync කරන විදියක්. 15 min එක නෙමෙයි real time. හරියට outlook එක වගේ. email එන්නේ මිනිත්තු 15 කට පාරයි. සමහර වෙලාවට ඒ එන්නෙත් නෑ.
    එළකිරියේ youtube videos වැඩ නෑ :no: windows 10 එකේ වැඩ. preview එක දල බැලුව.
    ADSL slow උනාම usb connect කරලා modem එකක් විදියට use කරන්න බෑ. (මේක නම් මගේ පරණ asha 302 එකෙත් තිබ්බා ).
    Call recording නෑ (මේක නම් මගේ පරණ asha 302 එකෙත් තිබ්බා ).

    Apps නම් නෑ කියන්න බෑ. ඕන කරන ඒවා තියෙනවා. ඒවාට updates නම් නෑ.

    අනික උබ මොනවද ෆෝන් එකෙන් කරන්නේ. අනික බන් windows phone developing වලදී android, IOS තරම් වැඩ කිඩ දාන්න බෑ. restriction ගොඩයි.

    උබ එදිනෙදා කරන වැඩ වලට අමතරව ඔකේ කෝඩ් කම්පයිල් කරලා run කරනවද ?
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    මචන් මෙතන ගොඩක් කට්ටිය තමන්ගේ අතේ තියෙන ෆෝන් එකේ වැරදි කියනකොට ගොඩක් රිදිලා කියල පේනව. මුන් මේවා තමන්ගේ සල්ලි වලින් ගත්තට පස්සේ ඒවාට වැරද්දක් කියනවට කැමතිම නැහැ..

    2nd හෑන්ඩ් බහිද කියල බයේද මන්ද :lol:. මම නම් ඔය හැම ජාතියක්ම වගේ මගේ සල්ලි වලින් අරන් තියෙනව. හැබැයි ඇත්ත කතා කරන්න, වඩා හොඳ දේ කියන්න බය නැහැ.

    මෙතන එවුන්ට තමන්ගේ ෆෝන් එකේ වැරද්දක් කිව්වහම එකට විරුද්දව කියන්ඩ දේකුත් නැහැ. රිදිලා එක තමන්ව පහත් කළා වගේ සලකන්නෙ :lol:..

    ඔච්චර ෆෝන් ඇඟට ගන්න ඕනේ නෑ. තියෙන එක අවුල් නං විකුණලා වෙන එකක් ගන්ඩ පුළුවන්. අඩන්න දෙයක් නෑනේ? :lol:
    :lol: උඹත් ඒකමනේ කරන්නේ. අතේ තියන phone එක market කිරීම:lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඒ වුනාට උඹ උන්ට උත්තර දෙන හැටි හරි නෑ... ඕක ස්කර්වියා වගේ එකෙක් කරා නම් අවුලක් නෑ..
    මමත් ඔය ෆෝන් 3 ම පාවිච්චි කරලා තියෙනවා.. වින්ඩෝස් එක මට සතියෙන් එපා වුනා.. මට නම් වින්ඩෝස් ෆෝන් අල්ලන්නේ නෑ.. වින්ඩෝස් ඩෙස්ක්ටොප් එකයි සරවර් ඒවයි තමයි මගේ ජොබ් එක..ඒවට මම කැමතියි.. එතකොට මම දැන් පාවිච්චි කරන්නෙ ඇපල් ෆෝන් එකක්.. ඒකට මම අනිත් ෆෝන් දෙකටම වඩා කැමතියි.. මිනිස්සුන්ගේ කැමැත්ත විවිධාකාරයි.. :)

    මචන් මෙතන කට්ටිය ට රිදිලා තියෙනවා මම කිව්වා දේවල් වලට.
    උඹ ඇපල් ෆෝන් එකක් පාවිච්චි කරා කියල මට කිසිම අවුලක් නැහැ.
    මම මේ වින්ඩෝස් වල හොඳ ගැන කිව්වහම ඇයි ඉතින් apple ෆෝන් තියෙන එවුන් ඇවිල්ල රිද්දගෙන රිදුන කියල කමෙන්ට් ගහන්නෙ?:rolleyes::rofl:

    තමන් ළඟ තියෙන එක පාවිච්චි කරගෙන හිටියනම් ඉවරයිනෙ :rofl:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචන් මෙතන ගොඩක් කට්ටිය තමන්ගේ අතේ තියෙන ෆෝන් එකේ වැරදි කියනකොට ගොඩක් රිදිලා කියල පේනව. මුන් මේවා තමන්ගේ සල්ලි වලින් ගත්තට පස්සේ ඒවාට වැරද්දක් කියනවට කැමතිම නැහැ..

    2nd හෑන්ඩ් බහිද කියල බයේද මන්ද :lol:. මම නම් ඔය හැම ජාතියක්ම වගේ මගේ සල්ලි වලින් අරන් තියෙනව. හැබැයි ඇත්ත කතා කරන්න, වඩා හොඳ දේ කියන්න බය නැහැ.

    මෙතන එවුන්ට තමන්ගේ ෆෝන් එකේ වැරද්දක් කිව්වහම එකට විරුද්දව කියන්ඩ දේකුත් නැහැ. රිදිලා එක තමන්ව පහත් කළා වගේ සලකන්නෙ :lol:..

    ඔච්චර ෆෝන් ඇඟට ගන්න ඕනේ නෑ. තියෙන එක අවුල් නං විකුණලා වෙන එකක් ගන්ඩ පුළුවන්. අඩන්න දෙයක් නෑනේ? :lol:

    මම සල්ලි දීලා අරන් ගත්ත කාලේ තිබ්බ කික් එකට තව 7 දෙනෙකුටත් windows phone අරන් දීලා දැන් උනුත් බනිනවා මට. මමත් බනිනවා මට. උන් නම් බනින්නේ clash of clan නැ කියලා :lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    :lol: :lol: කියන්න දෙයක් නැහැ නේද

    උබ කිව්වා වගේ දිගටම උබේ ෆෝන් බ්‍රෑන්ඩ් එකේ තියෙන එවුන්ට බස් එකේ සිට් දිදී ඉඳපන් :P
    උබනම් මරු බන්.. නයිස් ටු මීට් යූ...:lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :lol: උඹත් ඒකමනේ කරන්නේ. අතේ තියන phone එක market කිරීම:lol:
    මගේ අතේ ජාති තුනම තිබිල තියෙනවා බන් :lol: මම මගේ අතේ තියෙන එකේ 2nd hand බහි කියල බොරුවට අඩන්නෑ.
    ඒවගේම අතේ තියෙන ෆෝන් එකට බැන්න කියල එකට ලොකුවට රිද්දගන්නේ නෑ
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචන් මෙතන කට්ටිය ට රිදිලා තියෙනවා මම කිව්වා දේවල් වලට.
    උඹ ඇපල් ෆෝන් එකක් පාවිච්චි කරා කියල මට කිසිම අවුලක් නැහැ.
    මම මේ වින්ඩෝස් වල හොඳ ගැන කිව්වහම ඇයි ඉතින් apple ෆෝන් තියෙන එවුන් ඇවිල්ල රිද්දගෙන රිදුන කියල කමෙන්ට් ගහන්නෙ?:rolleyes::rofl:

    තමන් ළඟ තියෙන එක පාවිච්චි කරගෙන හිටියනම් ඉවරයිනෙ :rofl:

    Apple device කරන උන් නිකන් කොන් වෙනවා.

    1. "මචන් සින්දුවක් දාපන්කෝ"
    2. "කෝ bluetooth on කරපන්"
    1. "එහෙම බෑ"
    2. "කෝ එහෙනම් දීපන් data cable එකත් එක්ක"
    1. "itunes තියෙනවද ?"
    2. "නෑ"
    1. "download කරලා install කරපංකෝ"
    2. "පලයන් හු*&& යන්න. "

    මේ ලදී apple phone එකක් අරගෙන සින්දු දාන්න ගිහින් වෙච්ච දෙයක්
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~

    තමන් ළඟ තියෙන එක පාවිච්චි කරගෙන හිටියනම් ඉවරයිනෙ :rofl:
    ඕකම තමා ඕයි අපිත් කියන්නේ, අනුන්ගෙ බෙට්ටෙ දිගපලල මනින්නයි, රෝල් කරලා පුකේ ගහන්නයි හදන්නෙ නැතිව තමන්ගෙ එකෙන් කැටයම දාගෙන හිටපන්කො.. එතකොට සීට් එකක් උනත් උබට දෙයි බන්...:lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇන්ඩ්‍රොයිඩ් වල නියම ෆීල් එක ගන්න නං අනිවා ෆ්ලෑග්ශිප් එකක් යූස් එකරලා බලන්න ඕානේ.. ඒකට ඉතිං වියදං වෙන ගනං කට්ටිය දන්නවා නේ. ඊට අඩු ඔය දෙකයි පනහේ ඇන්ඩ්‍රොයිඩ් (නමට) පෝං කෑලි නං මෙලෝ රහක් නෑ. ගත්ත ගමං තියෙන ආතල් එක මාසෙං දෙකෙං නෑ.
    වින්ඩෝස් පැත්තෙං ගත්තොත් වින්ඩෝස් ෆෝන් වල මාකට් එක වෙනයි. වින්ඩෝස් සීරීස් එකක්ම ඇන්ඩ්‍රොයිඩ් වලට සාපේක්ෂව ගනං අඩුවට තියෙනවා. ලැග් වෙන්නෑ.. ස්ටක් වෙන්නෑ... ඒ වගේම වින්ඩෝස් සමහර අයට සෙට් වෙන්නෑ.. ඒක තමා අමූලික ඇත්ත.
    ඇපල් ගත්තොත් ඉතිං... බ්‍රෑන්ඩ් නේම් එක, කල් පැවැත්ම සහ ප්‍රෙෆා්මන්ස් තමා. හැබැයි මිල අධිකයි.
    ලාබෙට හොද ෆොන් එක්ක හොයනවා නං.. වින්ඩෝස් එක්ක ගන්න එක හොදයි.. ඇන්ඩ්‍රොයිඩ් චීප් එකකට යනවට වඩා...
    ඔය වර්ග 3ම මාත් යූස් කරලා තියෙනවා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචන් මෙතන කට්ටිය ට රිදිලා තියෙනවා මම කිව්වා දේවල් වලට.
    උඹ ඇපල් ෆෝන් එකක් පාවිච්චි කරා කියල මට කිසිම අවුලක් නැහැ.
    මම මේ වින්ඩෝස් වල හොඳ ගැන කිව්වහම ඇයි ඉතින් apple ෆෝන් තියෙන එවුන් ඇවිල්ල රිද්දගෙන රිදුන කියල කමෙන්ට් ගහන්නෙ?:rolleyes::rofl:

    තමන් ළඟ තියෙන එක පාවිච්චි කරගෙන හිටියනම් ඉවරයිනෙ :rofl:

    :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇන්ඩ්‍රොයිඩ් වල නියම ෆීල් එක ගන්න නං අනිවා ෆ්ලෑග්ශිප් එකක් යූස් එකරලා බලන්න ඕානේ.. ඒකට ඉතිං වියදං වෙන ගනං කට්ටිය දන්නවා නේ. ඊට අඩු ඔය දෙකයි පනහේ ඇන්ඩ්‍රොයිඩ් (නමට) පෝං කෑලි නං මෙලෝ රහක් නෑ. ගත්ත ගමං තියෙන ආතල් එක මාසෙං දෙකෙං නෑ.
    වින්ඩෝස් පැත්තෙං ගත්තොත් වින්ඩෝස් ෆෝන් වල මාකට් එක වෙනයි. වින්ඩෝස් සීරීස් එකක්ම ඇන්ඩ්‍රොයිඩ් වලට සාපේක්ෂව ගනං අඩුවට තියෙනවා. ලැග් වෙන්නෑ.. ස්ටක් වෙන්නෑ... ඒ වගේම වින්ඩෝස් සමහර අයට සෙට් වෙන්නෑ.. ඒක තමා අමූලික ඇත්ත.
    ඇපල් ගත්තොත් ඉතිං... බ්‍රෑන්ඩ් නේම් එක, කල් පැවැත්ම සහ ප්‍රෙෆා්මන්ස් තමා. හැබැයි මිල අධිකයි.
    ලාබෙට හොද ෆොන් එක්ක හොයනවා නං.. වින්ඩෝස් එක්ක ගන්න එක හොදයි.. ඇන්ඩ්‍රොයිඩ් චීප් එකකට යනවට වඩා...
    ඔය වර්ග 3ම මාත් යූස් කරලා තියෙනවා

    ඔන්න සරලවම ඇත්ත කතාව... :yes:
     
    :):)
    තව අවුලක් තියෙනවා අපේ උන් lumia 535 එක compare කරන්නේ LG G3 එකත් එක්ක.:no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න සරලවම ඇත්ත කතාව... :yes:
    දැනට තියෙන්නේ වින්ඩෝස් එකක් තමා බං. හොදත් තියෙනවා නරකත් තියෙනවා.
    ආයේ ඇන්ඩ්‍රොයිඩ් එකක් ගන්න හිතුනොත් දෙකක් නෑ ගන්නවා. ඇපලුත් එහෙමයි. එකකට වහල් වෙන්න හොද නෑ කවදාවත්. මොකද අපි පෝං එක ගත්තා කියලා අපි උන්ට ගෙවනවා මිසක් උං අපිට සත පහක් වත් දේන්නෑ නේ :lol::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :):)
    තව අවුලක් තියෙනවා අපේ උන් lumia 535 එක compare කරන්නේ LG G3 එකත් එක්ක.:no:
    මචං ඔළුවක් තියෙන්නේ හිතන්න.. කල්පනා කරන්න..
    4.gif

    මූනක් තියෙන්නේ හොදට හිනා වෙන්න... :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැනට තියෙන්නේ වින්ඩෝස් එකක් තමා බං. හොදත් තියෙනවා නරකත් තියෙනවා.
    ආයේ ඇන්ඩ්‍රොයිඩ් එකක් ගන්න හිතුනොත් දෙකක් නෑ ගන්නවා. ඇපලුත් එහෙමයි. එකකට වහල් වෙන්න හොද නෑ කවදාවත්. මොකද අපි පෝං එක ගත්තා කියලා අපි උන්ට ගෙවනවා මිසක් උං අපිට සත පහක් වත් දේන්නෑ නේ :lol::rofl:

    සිරාවටම.. ඔය එකක්වත් එහෙම නරකයි කියන්න බෑ.. හැම එකේම හොඳ නරක තියෙනවා.. තමන්ගේ අතේ තියෙන ගානට සහ අවශ්‍යතාවයට හරියන එකක් ගන්න එක තමයි ගන්න ඕනේ... :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිරාවටම.. ඔය එකක්වත් එහෙම නරකයි කියන්න බෑ.. හැම එකේම හොඳ නරක තියෙනවා.. තමන්ගේ අතේ තියෙන ගානට සහ අවශ්‍යතාවයට හරියන එකක් ගන්න එක තමයි ගන්න ඕනේ... :)
    4.gif
    අනිවා.
    11.gif
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඕක කරලා තියෙන්නේ. ඕක හැමතිස්සෙම වැඩ නෑ. videos එහෙම download කරද්දී ආයේ open කරාම මුල ඉදන් කරන්න ඕනේ සමහර වෙලාවට.
    පුළුවන් හොයලා දීපන්කො gmail real time sync කරන විදියක්. 15 min එක නෙමෙයි real time. හරියට outlook එක වගේ. email එන්නේ මිනිත්තු 15 කට පාරයි. සමහර වෙලාවට ඒ එන්නෙත් නෑ.
    එළකිරියේ youtube videos වැඩ නෑ :no: windows 10 එකේ වැඩ. preview එක දල බැලුව.
    ADSL slow උනාම usb connect කරලා modem එකක් විදියට use කරන්න බෑ. (මේක නම් මගේ පරණ asha 302 එකෙත් තිබ්බා ).
    Call recording නෑ (මේක නම් මගේ පරණ asha 302 එකෙත් තිබ්බා ).

    Apps නම් නෑ කියන්න බෑ. ඕන කරන ඒවා තියෙනවා. ඒවාට updates නම් නෑ.

    අනික උබ මොනවද ෆෝන් එකෙන් කරන්නේ. අනික බන් windows phone developing වලදී android, IOS තරම් වැඩ කිඩ දාන්න බෑ. restriction ගොඩයි.

    උබ එදිනෙදා කරන වැඩ වලට අමතරව ඔකේ කෝඩ් කම්පයිල් කරලා run කරනවද ?

    මචන් උබ මගේ මුල පොස්ට් ටික කියවපන්. මම ගොඩක් ගහල තියෙනවා google එක බලෙන්ම Microsoft Platform එකට මිනිස්සු මාරු වෙයි කියන බයට Browser එකේන් හිටං Windows ඒවා බ්ලොක් කරනවා කියල.

    මේ ළඟදිත් Youtube කෙස් එකකට Google එක Microsoft එකට බාල්දිය ඇද්ද.

    ඔය Gmail, Youtube, Google Apps, ඕව ඔක්කොම අයිති Google එකට.

    ඕව උන් හදන්නේ නැත්තේ Microsoft එකට සෙට් එක මාරු වෙයි කියල තියෙන බයට.

    මචන් ෆෝන් එක මොඩම් විදිහට කනෙක්ට් කරන එකට කියන්නේ Tethering කියල.

    පොඩ්ඩක් හොයල බලපන්. උබේ කනෙක්ට් වෙන්නේ නැත්තන් මොකක් හරි කන්ෆිගරේෂන් අවුලක් වෙන්න ඇති.

    කෝල් රේකොඩින් මචන් ගොඩක් රටවල් වල තහනම්,

    උබ දැකල ඇති apple, samsung වගේ ෆෝන් වලත් ඒ feature එක දෙන්නේ නැහැ.

    app store එකේ apps හදන එවුන් වෙන වෙන පිට විදි වලට තමයි කරන්ඩ හදන්නේ නමුත් ඒවා හරියටම 100% සාර්ථකව වෙන්නෙත් නැහැ.

    ඒ apps වලත් බලපන් ගොඩක් ෆෝන් වලට වැඩ කරන්නේ නැහැ කියල රිවිව් ලියල තියෙනව.

    එක රටවල් වල නීතියක් කොයි ෆෝන් එකටත් පොදුයි.

    android තරම් development එක windows විතරක් නෙමෙයි apple උනත් android තරම් restrictions නැතුව develop කරන්න දෙන්නේ නැහැ. මොකද එක උන්ගේ ecosystem එකට ප්‍රශ්න වෙනවට උන් කැමති නැහැ.

    android වල ඔච්චර hijacking, malware, virus තියෙන්නෙත් ස්ලෝ වෙන්නෙත් පට්ට ram එහෙම ලොකු කන්ෆිග් ෆෝන් වලත් ඔය android ස්ලෝ දුවන්නේ ඔය වගේ හේතු නිසා තමයි. නමුත් apple සහ windows වලට ඔය ප්‍රශ්නේ ගොඩක් අඩුයි.

    ඕව developer ට අදාළ දෙයක්. පාවිච්චි කරන user ට ඕක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අපි මෙතන කතා කරන්නේ පාවිච්චි කරන අය ගැනයි.

    මෙතන ඉන්න ගොඩක් අය තමන් පාවිච්චි කරන ෆෝන් එකේ හොඳ නරක වත් හරියට තේරෙන්නේ නැති බව මට පේනව.

    අනික් එක වින්ඩෝස් වල තියෙන facilities වලින් ඕන තරම් මිනිස්සුන්ට අවශ්‍ය දේවල් develop කරන්න පුළුවන්.

    windows 10 os එක පේනවනෙ. වින්ඩෝස් කියන්නේ ලෝකේ තියෙන pc වලින් 85% ටත් වැඩිය use වෙන OS එක. ඉතින් restriction සහ users ලට තියෙන features වල තියෙන balance එකක් තමා යන්නේ.
    එතන කාටවත් තමන්ට ඕනේ දෙයක් කරන්න බැහැ කියල ලොකු ප්‍රශ්නයක් ඇවිත් නැහැනෙ
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඇය බන් මේ ෆෙල්ඩ් ප්‍රොඩක්ට් මාකට් කරන්න මෙච්චක් මැරෙන්නේ:lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Apple device කරන උන් නිකන් කොන් වෙනවා.

    1. "මචන් සින්දුවක් දාපන්කෝ"
    2. "කෝ bluetooth on කරපන්"
    1. "එහෙම බෑ"
    2. "කෝ එහෙනම් දීපන් data cable එකත් එක්ක"
    1. "itunes තියෙනවද ?"
    2. "නෑ"
    1. "download කරලා install කරපංකෝ"
    2. "පලයන් හු*&& යන්න. "

    මේ ලදී apple phone එකක් අරගෙන සින්දු දාන්න ගිහින් වෙච්ච දෙයක්

    ඔව් මචන් ඕව ඔහොම තමයි. මෙතන ඇවිත් ලොරි ටෝක් දෙනවා තමන්ගේ එකේ 2nd හෑන්ඩ් මාකට් බහියි කියල :rolleyes::P