අනිවාරෙන් මචං. ඔක්කොම එකම කරකවා කරකවා එවනවා, මුන් තමයි වෙනසක් කරන්නෙ. ඇත්ත කියන්න ඕනෙ
Mokakda wenasa?
අනිවාරෙන් මචං. ඔක්කොම එකම කරකවා කරකවා එවනවා, මුන් තමයි වෙනසක් කරන්නෙ. ඇත්ත කියන්න ඕනෙ
දැන් ඇපත් නැති වෙලා ඉන්නේ. උන්ගේ අතේ තියෙන ෆෝන් පහත් කොරල කතා කොරන්ඩ එපාලු බන්කෝ අර මෙකේ Windows 10 චොර කිව්ව බයියලා ටික![]()

මෙන්න බැස්සා බුවා.. ඇදං පලයං මචං එළි වෙනකං.. අපි කැපුනාMokakda wenasa?

දැන් ඇපත් නැති වෙලා ඉන්නේ. උන්ගේ අතේ තියෙන ෆෝන් පහත් කොරල කතා කොරන්ඩ එපාලු බන්![]()

ඔය වින්ඩොව්ස් 10 චෝර කිව්ව එවුන් තමයි මුලින්ම ඕක දාගන්නෙ හොරෙන්ම![]()

කම්මැලියි බන් ආයේ ටයිප් කොරන්න. මුල ඉඳන් ත්‍රෙඩ් එක කියවන් වරෙන්. ප්‍රශ්න තියෙනවනන් අහපංAyi dan mokada wela thiyenne.therenna kiyapanko.![]()

මෙන්න බැස්සා බුවා.. ඇදං පලයං මචං එළි වෙනකං.. අපි කැපුනා![]()
![]()

දැන් ඇපත් නැති වෙලා ඉන්නේ. උන්ගේ අතේ තියෙන ෆෝන් පහත් කොරල කතා කොරන්ඩ එපාලු බන්![]()


මචන් උබ මගේ මුල පොස්ට් ටික කියවපන්. මම ගොඩක් ගහල තියෙනවා google එක බලෙන්ම Microsoft Platform එකට මිනිස්සු මාරු වෙයි කියන බයට Browser එකේන් හිටං Windows ඒවා බ්ලොක් කරනවා කියල.
මේ ළඟදිත් Youtube කෙස් එකකට Google එක Microsoft එකට බාල්දිය ඇද්ද.
ඔය Gmail, Youtube, Google Apps, ඕව ඔක්කොම අයිති Google එකට.
ඕව උන් හදන්නේ නැත්තේ Microsoft එකට සෙට් එක මාරු වෙයි කියල තියෙන බයට.
මචන් ෆෝන් එක මොඩම් විදිහට කනෙක්ට් කරන එකට කියන්නේ Tethering කියල.
පොඩ්ඩක් හොයල බලපන්. උබේ කනෙක්ට් වෙන්නේ නැත්තන් මොකක් හරි කන්ෆිගරේෂන් අවුලක් වෙන්න ඇති.
කෝල් රේකොඩින් මචන් ගොඩක් රටවල් වල තහනම්,
උබ දැකල ඇති apple, samsung වගේ ෆෝන් වලත් ඒ feature එක දෙන්නේ නැහැ.
app store එකේ apps හදන එවුන් වෙන වෙන පිට විදි වලට තමයි කරන්ඩ හදන්නේ නමුත් ඒවා හරියටම 100% සාර්ථකව වෙන්නෙත් නැහැ.
ඒ apps වලත් බලපන් ගොඩක් ෆෝන් වලට වැඩ කරන්නේ නැහැ කියල රිවිව් ලියල තියෙනව.
එක රටවල් වල නීතියක් කොයි ෆෝන් එකටත් පොදුයි.
android තරම් development එක windows විතරක් නෙමෙයි apple උනත් android තරම් restrictions නැතුව develop කරන්න දෙන්නේ නැහැ. මොකද එක උන්ගේ ecosystem එකට ප්‍රශ්න වෙනවට උන් කැමති නැහැ.
android වල ඔච්චර hijacking, malware, virus තියෙන්නෙත් ස්ලෝ වෙන්නෙත් පට්ට ram එහෙම ලොකු කන්ෆිග් ෆෝන් වලත් ඔය android ස්ලෝ දුවන්නේ ඔය වගේ හේතු නිසා තමයි. නමුත් apple සහ windows වලට ඔය ප්‍රශ්නේ ගොඩක් අඩුයි.
ඕව developer ට අදාළ දෙයක්. පාවිච්චි කරන user ට ඕක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අපි මෙතන කතා කරන්නේ පාවිච්චි කරන අය ගැනයි.
මෙතන ඉන්න ගොඩක් අය තමන් පාවිච්චි කරන ෆෝන් එකේ හොඳ නරක වත් හරියට තේරෙන්නේ නැති බව මට පේනව.
අනික් එක වින්ඩෝස් වල තියෙන facilities වලින් ඕන තරම් මිනිස්සුන්ට අවශ්‍ය දේවල් develop කරන්න පුළුවන්.
windows 10 os එක පේනවනෙ. වින්ඩෝස් කියන්නේ ලෝකේ තියෙන pc වලින් 85% ටත් වැඩිය use වෙන OS එක. ඉතින් restriction සහ users ලට තියෙන features වල තියෙන balance එකක් තමා යන්නේ.
එතන කාටවත් තමන්ට ඕනේ දෙයක් කරන්න බැහැ කියල ලොකු ප්‍රශ්නයක් ඇවිත් නැහැනෙ
. PC එකේ wife නෑ බන්
..

anyway home use krannam linux wadak na ara kiuwa wage show off thamai a unata servers walatanam linux patta mokada windows monawa krannth restart kranna epai 
live servers ehema kranna ba ne athkota linux patta 


)
ඒත් ඇත්තටම ඔය තුනම පාවිච්චි කරල ඕකෙන් මොකක් තමන්ට සෙට් උනත් එයාල කෑ ගගහ මොකකටවත් ලොකුවට බනින්න යන්නෙ නෑ. බොහොම විවුර්තව කතා කරන්නෙ තමන්ට සෙට් උන OS එක ගැන. 



උබ කතාව හරි. call recording එහෙම තහනම්. Tethering නෑ ලු. wifi Tethering විතරයි තියෙන්නේ. PC එකේ wife නෑ බන්
..
නමුත් google එකේ උන් app එකක් හැදුවොත් එක Android/ IOS දෙකටම හදනවා. ඇයි බන් අපිට හදලා දෙන්න බැරි.
එක්කෝ MS ලා මොකක් හරි කරන්න ඕනේ. Gmail, Google Maps එහෙම නැතුව නම් පොඩ්ඩක් අමාරුයි. Here map හොදයි. offline තියෙනවා. නමුත් ට්‍රිප් එකක් යද්දී එකෙන් බලන් ගිහින් තව කිලෝමීටර් 14ක් වැඩියෙන් යන්න උනා.
හොදත් තියෙනවා නරකත් තියෙනවා ඉතින්
හදිස්සියකට call එකක් ගන්න msg එකක් දාන්න windows කියාපු බඩුව. android නම් ඉතින් contacts open වෙනකොට ඉතින් බඩු ඉවරයි