Rise of Microsoft

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,356
    16,005
    113
    අනිවාරෙන් මචං. ඔක්කොම එකම කරකවා කරකවා එවනවා, මුන් තමයි වෙනසක් කරන්නෙ. ඇත්ත කියන්න ඕනෙ

    Mokakda wenasa?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කෝ අර මෙකේ Windows 10 චොර කිව්ව බයියලා ටික :rofl:
    දැන් ඇපත් නැති වෙලා ඉන්නේ. උන්ගේ අතේ තියෙන ෆෝන් පහත් කොරල කතා කොරන්ඩ එපාලු බන් :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Mokakda wenasa?
    මෙන්න බැස්සා බුවා.. ඇදං පලයං මචං එළි වෙනකං.. අපි කැපුනා
    4.gif
    :rofl:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,356
    16,005
    113
    දැන් ඇපත් නැති වෙලා ඉන්නේ. උන්ගේ අතේ තියෙන ෆෝන් පහත් කොරල කතා කොරන්ඩ එපාලු බන් :lol:

    Ayi dan mokada wela thiyenne.therenna kiyapanko.:rolleyes:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඔය වින්ඩොව්ස් 10 චෝර කිව්ව එවුන් තමයි මුලින්ම ඕක දාගන්නෙ හොරෙන්ම :lol::lol:

    ඔව් බං..දාලා මදිවට screenshot එකකුත් දාලා පෙන්නනවා වැඩර් වගේ Windows දැම්මා කියලා :rofl:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Ayi dan mokada wela thiyenne.therenna kiyapanko.:rolleyes:
    කම්මැලියි බන් ආයේ ටයිප් කොරන්න. මුල ඉඳන් ත්‍රෙඩ් එක කියවන් වරෙන්. ප්‍රශ්න තියෙනවනන් අහපං :rofl:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචන් උබ මගේ මුල පොස්ට් ටික කියවපන්. මම ගොඩක් ගහල තියෙනවා google එක බලෙන්ම Microsoft Platform එකට මිනිස්සු මාරු වෙයි කියන බයට Browser එකේන් හිටං Windows ඒවා බ්ලොක් කරනවා කියල.

    මේ ළඟදිත් Youtube කෙස් එකකට Google එක Microsoft එකට බාල්දිය ඇද්ද.

    ඔය Gmail, Youtube, Google Apps, ඕව ඔක්කොම අයිති Google එකට.

    ඕව උන් හදන්නේ නැත්තේ Microsoft එකට සෙට් එක මාරු වෙයි කියල තියෙන බයට.

    මචන් ෆෝන් එක මොඩම් විදිහට කනෙක්ට් කරන එකට කියන්නේ Tethering කියල.

    පොඩ්ඩක් හොයල බලපන්. උබේ කනෙක්ට් වෙන්නේ නැත්තන් මොකක් හරි කන්ෆිගරේෂන් අවුලක් වෙන්න ඇති.

    කෝල් රේකොඩින් මචන් ගොඩක් රටවල් වල තහනම්,

    උබ දැකල ඇති apple, samsung වගේ ෆෝන් වලත් ඒ feature එක දෙන්නේ නැහැ.

    app store එකේ apps හදන එවුන් වෙන වෙන පිට විදි වලට තමයි කරන්ඩ හදන්නේ නමුත් ඒවා හරියටම 100% සාර්ථකව වෙන්නෙත් නැහැ.

    ඒ apps වලත් බලපන් ගොඩක් ෆෝන් වලට වැඩ කරන්නේ නැහැ කියල රිවිව් ලියල තියෙනව.

    එක රටවල් වල නීතියක් කොයි ෆෝන් එකටත් පොදුයි.

    android තරම් development එක windows විතරක් නෙමෙයි apple උනත් android තරම් restrictions නැතුව develop කරන්න දෙන්නේ නැහැ. මොකද එක උන්ගේ ecosystem එකට ප්‍රශ්න වෙනවට උන් කැමති නැහැ.

    android වල ඔච්චර hijacking, malware, virus තියෙන්නෙත් ස්ලෝ වෙන්නෙත් පට්ට ram එහෙම ලොකු කන්ෆිග් ෆෝන් වලත් ඔය android ස්ලෝ දුවන්නේ ඔය වගේ හේතු නිසා තමයි. නමුත් apple සහ windows වලට ඔය ප්‍රශ්නේ ගොඩක් අඩුයි.

    ඕව developer ට අදාළ දෙයක්. පාවිච්චි කරන user ට ඕක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අපි මෙතන කතා කරන්නේ පාවිච්චි කරන අය ගැනයි.

    මෙතන ඉන්න ගොඩක් අය තමන් පාවිච්චි කරන ෆෝන් එකේ හොඳ නරක වත් හරියට තේරෙන්නේ නැති බව මට පේනව.

    අනික් එක වින්ඩෝස් වල තියෙන facilities වලින් ඕන තරම් මිනිස්සුන්ට අවශ්‍ය දේවල් develop කරන්න පුළුවන්.

    windows 10 os එක පේනවනෙ. වින්ඩෝස් කියන්නේ ලෝකේ තියෙන pc වලින් 85% ටත් වැඩිය use වෙන OS එක. ඉතින් restriction සහ users ලට තියෙන features වල තියෙන balance එකක් තමා යන්නේ.
    එතන කාටවත් තමන්ට ඕනේ දෙයක් කරන්න බැහැ කියල ලොකු ප්‍රශ්නයක් ඇවිත් නැහැනෙ

    උබ කතාව හරි. call recording එහෙම තහනම්. Tethering නෑ ලු. wifi Tethering විතරයි තියෙන්නේ :( . PC එකේ wife නෑ බන් :( ..

    නමුත් google එකේ උන් app එකක් හැදුවොත් එක Android/ IOS දෙකටම හදනවා. ඇයි බන් අපිට හදලා දෙන්න බැරි.
    එක්කෝ MS ලා මොකක් හරි කරන්න ඕනේ. Gmail, Google Maps එහෙම නැතුව නම් පොඩ්ඩක් අමාරුයි. Here map හොදයි. offline තියෙනවා. නමුත් ට්‍රිප් එකක් යද්දී එකෙන් බලන් ගිහින් තව කිලෝමීටර් 14ක් වැඩියෙන් යන්න උනා.
    හොදත් තියෙනවා නරකත් තියෙනවා ඉතින් :dull:
    හදිස්සියකට call එකක් ගන්න msg එකක් දාන්න windows කියාපු බඩුව. android නම් ඉතින් contacts open වෙනකොට ඉතින් බඩු ඉවරයි
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Mama Windows OS eka use karanawa kaaleka idala, Win8 eka daagaththe aapu kalema,loku scene nathi sarala dewal witharak nisa maara lesiy wada karaganna. Phone eka unath harima pahasuyi, godak apps nathi unath ona apps tika tiyanawa. Apple OS ekath hodayi, office eke wada walata use karanne iPad eka, ada wenakam kisi awulak na, ekama karadare unge security options wala. Ekath itin user ge hodata.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වින්ඩොව්ස් එවුන් නැත්නම් සවර්ස් OS මොකාද ගහන්නෙ ලිනක්ස් හුචක්කු වලට තට්ටු කර කර ඉන්න තමා වෙන්නෙ ලොල්

    Windows-Server-2012-R2-logo.jpg


    menna homada server os eka
    api newei kiyanne industry specialist la
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,627
    2,424
    113
    මයික්‍රොසොෆ්ට් මොන ජරාවක්ද?:growl:

    මයික්‍රොසොෆ්ට් ගූගල් එක්ක හැප්පෙයි හීනෙන්:lol::lol::lol:
     

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    windows 8.1 and 10 patta kisima awulak na :):) anyway home use krannam linux wadak na ara kiuwa wage show off thamai a unata servers walatanam linux patta mokada windows monawa krannth restart kranna epai :P:P live servers ehema kranna ba ne athkota linux patta :D:D
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,627
    2,424
    113
    අපිනම් දන්නෙ වින්ඩෝස් ටෙන් කාගෙන්ද කොපි කලා කියල
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    WP walata Issra idan Mama nam Kamathi Mokada OS eka Smoothly Wada Karapu nisa ...

    Habai mama Use karapu kale Dan tharam Wada Kali thibbe na ....

    Microsft Me widihata Innovative Wena Eka Hondai Habai Linux/Open Source

    Dewal nam use karana ekanawaththanna Amaru wei MS walata ...

    Android watenneth Na mokada Ekath Open Source Nisa

    Issarahata Honda Tharagayak thiyei katiiyage ...Eken apitamane Honda

    (Apple walata kiyapu dewal walata nam Wiruddathwayak na:lol::lol:)
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    මොකක් හරි OS එකකට නැට්ට පාගන් බනින ගොඩක් අය කියන කතාවක් තමා මම ඔය ඔක්කොම OS පාවිච්චි කරල තියෙනව කියන එක. :dull: ඒත් ඇත්තටම ඔය තුනම පාවිච්චි කරල ඕකෙන් මොකක් තමන්ට සෙට් උනත් එයාල කෑ ගගහ මොකකටවත් ලොකුවට බනින්න යන්නෙ නෑ. බොහොම විවුර්තව කතා කරන්නෙ තමන්ට සෙට් උන OS එක ගැන. :)

    කොහොම මොනා කිව්වත් ඔය වින්ඩෝස් ලබ්බට වඩා නම් ios පට්ට.. අනික ගනන් බහින්නෙත් නෑ. අලුත් වර්ශන් 5ක් ඇවිල්ලත් තාම i5 එක යන්නෙ 30න් උඩ .. ඒම ඇති.. :lol:

    ඔය 25000ට අඩුවෙන් ෆෝන් හොයද්දි ඇපල් පොතු තමා ඇන්ඩ්‍රොයිඩ් නම් යන්තම් ප්‍රයිම් එකක් වගේ පුලුවන්. වින්ඩෝස් නම් කීපයක් තියෙන්නෙ. ඉතින් ඔය රේන්ජ් එකට වින්ඩෝස් පොඩ්ඩක් හොද නිසා ලොන්ත 25000 පෝන් අරන් ගොඩක් උන් ටෝක්ස් දෙනව වින්ඩෝස් එකට.. :lol::lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උබ කතාව හරි. call recording එහෙම තහනම්. Tethering නෑ ලු. wifi Tethering විතරයි තියෙන්නේ :( . PC එකේ wife නෑ බන් :( ..

    නමුත් google එකේ උන් app එකක් හැදුවොත් එක Android/ IOS දෙකටම හදනවා. ඇයි බන් අපිට හදලා දෙන්න බැරි.
    එක්කෝ MS ලා මොකක් හරි කරන්න ඕනේ. Gmail, Google Maps එහෙම නැතුව නම් පොඩ්ඩක් අමාරුයි. Here map හොදයි. offline තියෙනවා. නමුත් ට්‍රිප් එකක් යද්දී එකෙන් බලන් ගිහින් තව කිලෝමීටර් 14ක් වැඩියෙන් යන්න උනා.
    හොදත් තියෙනවා නරකත් තියෙනවා ඉතින් :dull:
    හදිස්සියකට call එකක් ගන්න msg එකක් දාන්න windows කියාපු බඩුව. android නම් ඉතින් contacts open වෙනකොට ඉතින් බඩු ඉවරයි

    ඔතන මචන් ගොඩක් target කරලා තියෙන්නේ Lap use කරන එවුන් මොකද වෙන රටවල් වල desktop එකට Phone එක USB ගහල Internet යන එවුන් ඇත්තෙම නැති තරම්.

    හැබැයි windows 10 මොබයිල් එකේ ඔය feature එක එන බව leaked builds වල screenshots දාල තිබ්බ.

    මචන් google ලගේ maps වල ලංකාවේ පාරවල් තියෙන්නෙ ලංකාවේ එවුන් ගිහිල්ල ඒවා edit කරල හදපු නිසා.
    නැතුව එක Google එකේ වැඩක් නෙමෙයි.

    මයික්‍රසොෆ්ට් එකෙත් ඔය වගේ edit කරන්න පුළුවන්.
    නමුත් Google Fan boys ල සහ සමහර විට google එකෙන්ම වෙන්ඩත් ඇති උන් බොරු පාරවල් දාල USE කරන්න බැරි වෙන්න චොර කරනව. එතකොට කීපදෙනෙක් රිපෝට් කරහම මයික්‍රසොෆ්ට් එක edit කරන එක restrict කරනව.

    මම google maps වලයි මයික්‍රසොෆ්ට් සහ here මැප්ස් වල දෙකේම Mapper කෙනෙක්. ඒ නිසා මම වෙන සිද්දිය දන්නව. ඒකට උබ වෙන දියුණු රටක බැලුවොත් ඔය දෙකේම ලොකු අවුලක් නැහැ. apple මැප් එක උනත් සාමාන්‍යයෙන් හොඳයි.

    හැබැයි apple එකේ නම් ලංකාව ගත්තහම here එකටත් වඩා අන්තිමයි.

    මෙතන තියෙන්නේ තමන්ට කොච්චර Fans ලා ඉන්නවද කියන එක තමයි.

    ගුගල් එක නිකන් දෙයක් දීල මිනිස්සුන්ගේ privacy එක විකුණලා හම්බ කරගන්නව.

    නමුත් apple, Microsoft වගේ ඒවා product එක තමා විකුනන්න ට්‍රයි කරන්නේ.

    නැතුව මිනිස්සුන්ගේ Privacy එකවත් ads පෙන්නලා හම්බ කරන්නවත් නෙමෙයි..

    නමුත් 3rd world රටවල් වල එවුන්ට තමන් විකිනුනත් තමන් විකිනෙනවා කියන එක තේරෙන්නේ නැහැ.

    ඉතින් උන් google එක නිකන් ලොකු සේවයක් කරනවා කියල එකට කඩේ යනව.

    මටනම් ඔය හැම Company එකක්ම හදන්නේ තමන්ට සල්ලි හම්බ කරගන්න.

    එකක්වත් අපිට තියෙන ආදරේට නෙමෙයි කරන්නෙ.

    දැන් google උනත් සත 5ක් වියදම් නොකර මිනිස්සු ලව්වාම එඩිට් කරගත්ත මැප් එක, Windows Platform එකේ තියෙනවට කැමති නැහැ.
    Android කට්ටිය අඩු වෙයි කියල තියෙන බයට. ඕක තමයි Youtube අරව මේවා හැම එකේම කතාව.

    ඕව ඔක්කොම Windows Phone එකේ හරියට නැත්තේ Google එකෙන් Android Hit කරගන්න ඕවට බාල්දිය අදින නිසා.

    නමුත් Google ඒවා ඕනෙම නම් apps store එකේ තියෙන apps වලින් හෝ නෝමල් බ්‍රවුසර් එකෙන් හරි ගොඩක් දුරට වැඩ කරගන්න පුළුවන්.

    maps උනත් browser එකෙන් බැලුවත් වැඩ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,008
    113
    Kuwait-Galle
    මොන හුත්තක් කියනවද කියල මට නම් තේරෙන්නේ න යකෝ..

    අපේ HP ලැප් වලටත් කෙල වෙනවද??