☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඒකනේ බං..:(

    වේලිච්ච කැස්සක් නෙමේ.. පෙරේදා හැදුන එකපාරටම.. කහිනකොට සෙම එනවා.. පැසවලා නම් නෑ..:no:

    විටමින් C ගැහුවනම් ඉක්මනට සේම පැහැවලා කඩල යනවා බන්
    ඊට පස්සේ දවස් දෙක තුනකින් නාවම ඔක්කොම ඉවරයි
    කෝකටත් කියල ඩොකෙක් චැනල් කරපු එක හොදයි බන්
    මොකක්ද කියල බාහිරින් කියන්න බෑ නේ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Ane onna oka Dan allala daanna dennama..Podi Podi dewal dura diga yawanna nathuwa..heta oyala dennagen kenekta udawwak one wela thread ekak dammoth italy karayo mekata enne na bump ekakwath daanna..oyala dennagen ekkenek thamai anith kena wenuwen ehema deyak Hari karanna inne..Anika meke one tharan randu dakala thiye api..godak ewa sadarana hethu walata randu wela thibune..eth balanna oyala denna Mona hithuwata da randu wune kiyala..oken oylatawath wadak thiyeda?

    වැඩක් නැ අක්කෙ කියලා මට නම් අවුලක් නැ කොච්චර බැන්නත් එත් අපෙ ඉතාලියෙ ගොඩක් අය ලෙබර් ජොබ් කරනවා එකට බයිඩදි මට හිත රිදුනා වැඩක් නැ මමත් නිකන් මොඩයෙක් වගෙ මෙතන ඩැගලුවානෙ
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    සිංහල බෙහෙත් ගන්න පුළුවන් බං.. ඒත් සමහර බෙහෙත් හොයාගන්න නෑ එයාලා දෙන.. ඒකනේ අවුල.. නැත්නම් හොඳ වෙද්දු නම් ඉන්නො..

    ඔව් හෙට යනවා බං ඉංශ්‍රීසි බෙහෙත් ටිකක්වත් ගන්න.. චැනල් එකක් දාලා..:(
    එක හොදයි බන් ..ඉක්මනට උබට අඩුවෙයි ..සිංහල බෙහෙත් කරන්න ඕනේ උනොත්
    කියපන් බෙහෙත් හොලය දෙන්නම්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සොහොන;19105865 said:
    වැඩක් නැ අක්කෙ කියලා මට නම් අවුලක් නැ කොච්චර බැන්නත් එත් අපෙ ඉතාලියෙ ගොඩක් අය ලෙබර් ජොබ් කරනවා එකට බයිඩදි මට හිත රිදුනා වැඩක් නැ මමත් නිකන් මොඩයෙක් වගෙ මෙතන ඩැගලුවානෙ

    Ane Malli owa ganan ganna epa..ammalata barak nowi anunge dewal kada wada ganne nathuwa duk mahansiyen hambakarana Hama rassawama godak watinawa..Anika tharuna kale jiwithe bohoma podi thanin patan gaththu minissu thamai passe kaale me rate loku kotipathiyo une..Anika apita oyala monawa kalath eka adaala na..oyala methanadi Api ekka hasirena hati witharai apita watinne..mokada Oya loku salli karayek unath api enne naha oyage kisima deyak illanna..:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    AwoplqD.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොහොන;19105502 said:
    මාතර වෙසිගෙ පුතාගෙ ලොකුම පුක කහන ප්‍රශ්නෙ මගෙ ජොබ් එකලු තොට වැඩක් නැනෙ මන් කාගෙ හරි පුක හෙදුවත් තො මට කන්න අදින්නෙ දෙන්නෙ නැනෙ තොගෙ පොන්න වැඩක් බලන් හිටු මන් මෙ තොට කොටන අන්තිම පනිවිඩෙ

    ඔය වලිය නවත්තපල්ලා මචන්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අසනීපයි නම් තමා බං.. කැස්ස හැදිලා ඉන්නෙ.. ඇඟට මාර අමාරුයි..

    හොඳම උපදෙස කැස්ස හදා ගනින් මචං. නැත්නම් සෙම කරවෙලා සෙම පුස් කනවලු.. :lol::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මේ වගේ ඒවා ෂෙයා කරන්න එපා මචං. මම ජනාධිපතිවරනෙදි චන්දය පාවිච්චි කලේ මෛත්‍රීට. ඒ මහින්දගේ පාලනයේ වැරදි දැකපු නිසා. විශේෂයෙන් විදේශ ප්‍රතිපත්ති. මම සාමානයයෙන් චන්දය පාවිච්චි කරන කෙනෙක් නෙවයි. චන්දයක් දාන්නේ කළාතුරකින්. ඒනිසාම පහුගිය චන්දෙදි මගේ චන්දය පාවිච්චි කරේ නෑ. නමුත් මහින්ද කියන පුද්ගලයා අපේ රටේ යුද්දේ ඉවර කරන්න නැව ගෙනියපු කපිතාන්. ඒ නිසා මේ මනුස්සයා ගැන මේ වගේ දේවල් ෂෙයා කරන්න එපැ. වැරදි ඇති අනන්තවත්. නමුත් මේ මනුස්සයාගේ තීරණ නිසා හමුදාවේ සිංහල කොල්ලෝ කීදෙනෙක්ගේ ජීවිත දැන් රැකිලා තියනවද. චන්දෙන් පරද්දන එක. ආයි කිසිදාක බලයට ගේන්නේ නැති එක වෙනුවෙන් ඕනි දෙයක් ෂෙයා කලාට කමක් නැ. නමුත් මේක නම් අනුමත කරන්න බෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සොහොන;19105865 said:
    වැඩක් නැ අක්කෙ කියලා මට නම් අවුලක් නැ කොච්චර බැන්නත් එත් අපෙ ඉතාලියෙ ගොඩක් අය ලෙබර් ජොබ් කරනවා එකට බයිඩදි මට හිත රිදුනා වැඩක් නැ මමත් නිකන් මොඩයෙක් වගෙ මෙතන ඩැගලුවානෙ

    අඩේ මේක අස්සේ බැන ගන්න ඒවා සීරියස් ගන්න එපා බං. ඔක්කොම එව්න් එකා වගේ ඉන්න ඕනේ. පොඩි පොඩි ප්‍රශ්න, හිත් රිදීම් නොසලකා හැරපං. ඕවා ලොකුවට හිතන්න එපා. හරියට පොඩිකාලේ වගේ වලියෙන් පස්සේ ආයි කරට අත දාගනිං. :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ වගේ ඒවා ෂෙයා කරන්න එපා මචං. මම ජනාධිපතිවරනෙදි චන්දය පාවිච්චි කලේ මෛත්‍රීට. ඒ මහින්දගේ පාලනයේ වැරදි දැකපු නිසා. විශේෂයෙන් විදේශ ප්‍රතිපත්ති. මම සාමානයයෙන් චන්දය පාවිච්චි කරන කෙනෙක් නෙවයි. චන්දයක් දාන්නේ කළාතුරකින්. ඒනිසාම පහුගිය චන්දෙදි මගේ චන්දය පාවිච්චි කරේ නෑ. නමුත් මහින්ද කියන පුද්ගලයා අපේ රටේ යුද්දේ ඉවර කරන්න නැව ගෙනියපු කපිතාන්. ඒ නිසා මේ මනුස්සයා ගැන මේ වගේ දේවල් ෂෙයා කරන්න එපැ. වැරදි ඇති අනන්තවත්. නමුත් මේ මනුස්සයාගේ තීරණ නිසා හමුදාවේ සිංහල කොල්ලෝ කීදෙනෙක්ගේ ජීවිත දැන් රැකිලා තියනවද. චන්දෙන් පරද්දන එක. ආයි කිසිදාක බලයට ගේන්නේ නැති එක වෙනුවෙන් ඕනි දෙයක් ෂෙයා කලාට කමක් නැ. නමුත් මේක නම් අනුමත කරන්න බෑ.

    Sahathika aththa..kalakanni Sinhala jathiyata onema deyak Mathaka thiyenne sathiyai..anagarika dharmapalathumath marana manchakaye iddi kiwwe Sri lankawa kiyana rate jathi jathiwath upadinne epa kiyala ekane..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොහොන;19105770 said:
    මට පාඩුවෙ ඉන්න දෙන්න මන් ඉන්න ඉතාලියෙ ## podi naya කියන එකා ඉයෙ ඉදන්ම මගෙ පස්සෙන් මට මිනිහාත් එක්කල ගෙමක් නැ මට පාඩුවෙ ඉන්න දෙන්න මට ඔනෙ නැ මෙතන මඩ වලක් කරලා පිස්සෙක් වගෙ නටන්න

    ඕක අල්ලලා දාපන් බං.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අඩේ මේක අස්සේ බැන ගන්න ඒවා සීරියස් ගන්න එපා බං. ඔක්කොම එව්න් එකා වගේ ඉන්න ඕනේ. පොඩි පොඩි ප්‍රශ්න, හිත් රිදීම් නොසලකා හැරපං. ඕවා ලොකුවට හිතන්න එපා. හරියට පොඩිකාලේ වගේ වලියෙන් පස්සේ ආයි කරට අත දාගනිං. :)
    වැඩක් නැ අයියෙ ලන්කාවෙ ඉන්නෙ මහ වැද්දෝ වගෙ සත්තුට්කක් මට අවුලක් නැ එත් මෙහෙ මනුස්සයො කරන ජොබ් වලට බයින්න එපා ගොඩක් මනුස්සයො රැකිලා ඉන්නෙ එ ජොබ් නිසා:)
     
    Status
    Not open for further replies.