සොහොන;19105865 said:වැඩක් නැ අක්කෙ කියලා මට නම් අවුලක් නැ කොච්චර බැන්නත් එත් අපෙ ඉතාලියෙ ගොඩක් අය ලෙබර් ජොබ් කරනවා එකට බයිඩදි මට හිත රිදුනා වැඩක් නැ මමත් නිකන් මොඩයෙක් වගෙ මෙතන ඩැගලුවානෙ
ලෙබර් ජොබ් newei-suddonge kakkussi hedeema.

සොහොන;19105865 said:වැඩක් නැ අක්කෙ කියලා මට නම් අවුලක් නැ කොච්චර බැන්නත් එත් අපෙ ඉතාලියෙ ගොඩක් අය ලෙබර් ජොබ් කරනවා එකට බයිඩදි මට හිත රිදුනා වැඩක් නැ මමත් නිකන් මොඩයෙක් වගෙ මෙතන ඩැගලුවානෙ

Sahathika aththa..kalakanni Sinhala jathiyata onema deyak Mathaka thiyenne sathiyai..anagarika dharmapalathumath marana manchakaye iddi kiwwe Sri lankawa kiyana rate jathi jathiwath upadinne epa kiyala ekane..
--------
කැස්සට චැනල් කරන්න ඕන මොන ඩොක්ටර් කෙනෙක්ද..?
Ane Malli owa ganan ganna epa..ammalata barak nowi anunge dewal kada wada ganne nathuwa duk mahansiyen hambakarana Hama rassawama godak watinawa..Anika tharuna kale jiwithe bohoma podi thanin patan gaththu minissu thamai passe kaale me rate loku kotipathiyo une..Anika apita oyala monawa kalath eka adaala na..oyala methanadi Api ekka hasirena hati witharai apita watinne..mokada Oya loku salli karayek unath api enne naha oyage kisima deyak illanna..![]()

ලෙබර් ජොබ් newei-suddonge kakkussi hedeema.![]()
සොහොන;19106175 said:වැඩක් නැ අයියෙ ලන්කාවෙ ඉන්නෙ මහ වැද්දෝ වගෙ සත්තුට්කක් මට අවුලක් නැ එත් මෙහෙ මනුස්සයො කරන ජොබ් වලට බයින්න එපා ගොඩක් මනුස්සයො රැකිලා ඉන්නෙ එ ජොබ් නිසා![]()
සොහොන;19105865 said:වැඩක් නැ අක්කෙ කියලා මට නම් අවුලක් නැ කොච්චර බැන්නත් එත් අපෙ ඉතාලියෙ ගොඩක් අය ලෙබර් ජොබ් කරනවා එකට බයිඩදි මට හිත රිදුනා වැඩක් නැ මමත් නිකන් මොඩයෙක් වගෙ මෙතන ඩැගලුවානෙ
aniwa
italy car deka 3k pennana ekath kocchara deyakda![]()
ඕවා හිතන්න එපා මල්ලි. සමහරු එකපාරටම වචන ටිකක් එලියට දැම්මට ඕවා හිත්වල තියාගන්නෙ නෑ. නිකං කටට එනවට කියවනවා. ඔය දේවල් ලොකුවට අරං ඔන්ලයින් විදිහට හරි ඉන්න යාලුවෝ එක්ක තරහා වෙන්න එපා.
සොහොන;19106175 said:වැඩක් නැ අයියෙ ලන්කාවෙ ඉන්නෙ මහ වැද්දෝ වගෙ සත්තුට්කක් මට අවුලක් නැ එත් මෙහෙ මනුස්සයො කරන ජොබ් වලට බයින්න එපා ගොඩක් මනුස්සයො රැකිලා ඉන්නෙ එ ජොබ් නිසා![]()

මම සාමාන්‍යයෙන් එලකිරියෙවත් ඇත්ත ජීවිතේවත් දේශපාලනය ගැන කතා කරන්නෙ නෑ අක්කේ. නමුත් ඉතිං අවංකව හිතට දැනෙන එක කියන්න එපැයි. දේශපාලනය කියන්නේ එක දෙයක් මනුසයෙකුගේ වටිනාකම කියන්නේ තව දෙයක්. ගොඩක් මිනිස්සු එ් දෙක පටලවගෙන ඉන්නේ. විමල් වීරවන්ශ කියන්නේ මට දේශපාලනිකව අප්‍රියම චරිතයක්. ඒ වගේම එස්බි, මර්වින්, දුමින්ද සිල්වා වගේ කට්ටියම. ඒත් මං උන්ටික මැරිලා යන්න ඕනි කියලා කවදාවත් කියන්නැ. උන්ව දේශපාලනයෙන් ඉවත් කරන එක මිනිස්සු කරන්න ඕනි තමයි. නමුත් ඒ මනුස්සයන්ගේ ජීවිත නැති කරන්න තරම් ද්වේශයක් අපේ හිත් තුල ඇති වෙන එක සම්පූර්ණයෙන් වැරදී.

kawuru Dan Mona kiwwath aduma gane yudde iwara karala Dipu nambuwawath thiyanna one..සොහොන;19106197 said:පල වෙසිගෙ පුතා මාතර ඉදන් ආතෙ ගහලා බුඩිය ගන් මොඩ වෙසිගෙ පුතෙක්

තොගෙයි මගෙයි නො කතා මට පාඩුවෙ ඉන්න ඩිපන් උබට අන්තිම වතාවටයි කියන්නෙ මනුස්සයෙක් ව කරන ජොබ් වලින් සල්ලි වලින් මයින තො වගෙ පිම්පියො එක්කලා මට වැඩක් නැAnna ehema piliganin
uba wage hikanalek ekka mata dinanna dekuth na.
uba pampori gahuwe nathnam me mokuth na.
mata tibunath e de Mama kiyawanneth na.uba illan kawe.
සොහොන;19106206 said:වැඩක් නැ කලකිරෙනවා පෙනවා නෙ මන් පැත්ත්ට වෙලා ඉන්න හැදුවත් නිකන් මගෙත් ලෙ පුච්චනවා
ඉවරයි ආයෙ මුට මන් කියන්න යන්නෙ නැ පාඩුවෙ ඉන්නවා අයියෙනෑ නෑ දැන් වලිය නවත්තමු මල්ලි.
පොඩි නයා උඹත් ඔය වලිය නවත්තලා දෙන්නා ෆිට් වෙයංකෝ බං. නිකං තියන ලේ පුච්චගන්නේ නැතුව. උඹලට ලේ වැඩි නම් බ්ලඩ් බෑන්ක් එකට ගිහින් පයින්ට් එක එක දන්දියං. මෙතන නිකං දෙන්නගේම ලේ පුච්චගන්නේ නැතුව.
ඕවා හිතන්න එපා මල්ලි. සමහරු එකපාරටම වචන ටිකක් එලියට දැම්මට ඕවා හිත්වල තියාගන්නෙ නෑ. නිකං කටට එනවට කියවනවා. ඔය දේවල් ලොකුවට අරං ඔන්ලයින් විදිහට හරි ඉන්න යාලුවෝ එක්ක තරහා වෙන්න එපා.

අනේ ඕක අල්ලලා දාපන් බං. මේකේ මේ ලපයි සිපයි කොල්ලොයි බල්ලොයි දෙකටම නැති උනුයි මටත් කොච්චර කුණු කතා කියලා බැනලා තියෙනවද. සමහර මගේම ෆීල්ඩ් එකේ හුජ්ජ කොල්ලෝ මට හෙන ලොකු සීන් යවලා තියෙනවා ත්‍රෙඩ් වල. ඒ වෙලේට මම හිනා වෙලා මූ වගේ මෝඩයෙක් කියලා ඉන්නවා. අපි ජීවිතේ ලබා ගත්තු දේවල් අපිට හැමදාටම තියෙනවා. එව්වා online ෆෝරුම් එකක ලොකුවට කාට කාට කිය කියා ගියාට වැඩක් නෑ. ජීවිතේ කියන්නේ reality drama එකක් මේ ඔක්කොම ෆේක්.. අන්න ඒ reality drama එක ඇනගන්නේ නැතුව play කරපන් බං.