VFR 800 1998 review

shiranyasassi

Active member
  • Jun 25, 2011
    229
    58
    28

    මම කැමතිම Racing event එක.
    ලබන ආත්මෙවත් මේ track එකේ පදින්න ලැබේවා කියල හිතාගෙන හිටියෙ,
    මේවා බලනකොට හිතෙනවා එක්කෝ ඕනි නෑ කියල.
    අපිට gear 6 හරියට දාගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ තියන වංගු ටිකේ හැටියට.