☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඒක නිසා තමයි අපි ෆොන්ට් සයිස් එක වැඩි කරල ලොකුවට දාන්නෙ මචන්...බබා කිව්වාට පොර කොබා.. බබෙක් නෙමෙයි නාකියෙක්:baffled::baffled::baffled:

    මීට වඩා ලොකු ෆොන්ට් සයිස් පාවිච්චි කරන්න බෑ සහෝ :(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(
    හෆ්ෆා ,,,පට්ට රස්සනයක් අද තියෙන්නේ
    ගගට පැනලා ෆන් එකක් ගන්න කියාපු දවස
    එහනම් මම ගග පැත්තේ ගොහින් එන්නම්
    පස්සේ සැට් වෙමු
    හැමෝටම තෙරුවන් සරණයි !!!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :(
    හෆ්ෆා ,,,පට්ට රස්සනයක් අද තියෙන්නේ
    ගගට පැනලා ෆන් එකක් ගන්න කියාපු දවස
    එහනම් මම ගග පැත්තේ ගොහින් එන්නම්
    පස්සේ සැට් වෙමු
    හැමෝටම තෙරුවන් සරණයි !!!


    පරිස්සමින්.. කිඹුල්ලු ඇති... උන්ට හානියක් නොවෙන්න නාගෙන වරෙන්... :baffled:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කූල් මචන් කූල්.. උඹ වරෙන්.. මම හෙට අර පොරව ගෙන්නගන්නන්...
    එනව නේද... ඔව් කියපන්කො.. ඔව්.. හරි..
    නැහැ එන්නේම නෑ :no:
    මං ස්ට්‍රයික් කිව්වනේ :frown::dull:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :(
    හෆ්ෆා ,,,පට්ට රස්සනයක් අද තියෙන්නේ
    ගගට පැනලා ෆන් එකක් ගන්න කියාපු දවස
    එහනම් මම ගග පැත්තේ ගොහින් එන්නම්
    පස්සේ සැට් වෙමු
    හැමෝටම තෙරුවන් සරණයි !!!

    බායි අයියේ ටී.සී.:)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මීට වඩා ලොකු ෆොන්ට් සයිස් පාවිච්චි කරන්න බෑ සහෝ :(

    මීට වඩා ලොකු ෆොන්ට් සයිස් පාවිච්චි කරන්න බෑ සහෝ ???
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නැහැ එන්නේම නෑ :no:
    මං ස්ට්‍රයික් කිව්වනේ :frown::dull:

    :(:(:(
    ඔබ එන්න
    ඔබ ඇවිත් යන්න එන්න
    සෞමිය සද සේමා
    මට රූසිරි බෝමා

    සන්සුන් ගමනේ රූසිරි බෝමා
    ආදරේ නොකියා ඉන්නේ කොහොමා
    මගේ රන් කදට මම ආදරෙයි
    මගේ රන් කදට මම ආදරෙයි

    ඔබ නොදැක බැරුවා
    ඔබ නැතිව බැරුවා
    ඔබ නොදැක බැරුවා
    ඔබ නැතිව බැරුවා

    මග සොය සොයා
    මුව සල සලා
    සත්තකයි මං
    ඔබ එතැයි සිතුවා

    ඔබ එන්න
    ඔබ ඇවිත් යන්න එන්න

    මම පෙරුම් පිරුවා
    ඔබ එතැයි සිතුවා
    මම පෙරුම් පිරුවා
    ඔබ එතැයි සිතුවා

    මග බල බලා
    නෙතු දව දවා
    රත්තරං මං
    මග බලා සිටියා

    ඔබ එන්න
    ඔබ ඇවිත් යන්න එන්න
    ඔබ එන්න
    ඔබ ඇවිත් යන්න එන්න
    ඔබ එන්න
    ඔබ ඇවිත් යන්න එන්න
    ඔබ එන්න
    ඔබ ඇවිත් යන්න එන්න
    :(:(:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Hiru dewrada oba mudu sandawatha mama..
    Kedinakawath na apa hamuwanne..
    Saagara rala maa werala obe hada..
    Oba hada langa maa Pema walapenne..__Maya Damayanthi

    Kibulayiye me sinduwa denna puluwanda?:)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තමන් කැමති බොක්කට වදින පරන සිංහල සිංදු දාපියව් මෙතන ඉන්න හැත්ත!!!

    හන්තාන කන්දේ මීදුම් වලාවෙ
    මොහොතක් රැදී ඉන්න සුවසේ - ස්වර්ණ ලතා කවීෂ්වර

    ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස - දිවුල්ගනේ

    තනි තරුවේ - වික්ටර්

    දෛවයෝගයකින් - වික්ටර්

    තරු අරුන්දතී - අමරෙ අයියා


    ඉස්සර හෙන සෙට් එකක් තිබ්බා බොක්කට වදින... බැන්දට පස්සේ වදිනවද කියල බලන්න සින්දු අහන්න වෙලාවක් නැහැ සහෝ.. :(:( සින්දු අහ අහ හිටියොත් බොක්කට නෙමෙයි බඩට වදිනවා පාර... :(:(:(

     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තමන් කැමති බොක්කට වදින පරන සිංහල සිංදු දාපියව් මෙතන ඉන්න හැත්ත!!!
    Sunil Edirisinghe - Sadaakaalika nowu loke
    T.M. Jayarathna - Amma Sandaki
    Amarasiri pieris - Sonduriya
    Mervin perera - Me Nagaraya
    Deepika Priyadarshani - Wehi Diya Maha Bima Themuwata

    athi vage neda:baffled::sorry:
     
    Status
    Not open for further replies.