මට මල පන්න චාමර![]()
හෝදගනින් යකෝ.... වටේ පිටේ ඉන්න උන්ට ළග ඉන්න බැරුව ඇති ගදේ...



මට මල පන්න චාමර![]()



ඒක නිසා තමයි අපි ෆොන්ට් සයිස් එක වැඩි කරල ලොකුවට දාන්නෙ මචන්...බබා කිව්වාට පොර කොබා.. බබෙක් නෙමෙයි නාකියෙක්![]()


හෆ්ෆා ,,,පට්ට රස්සනයක් අද තියෙන්නේ
ගගට පැනලා ෆන් එකක් ගන්න කියාපු දවස
එහනම් මම ගග පැත්තේ ගොහින් එන්නම්
පස්සේ සැට් වෙමු
හැමෝටම තෙරුවන් සරණයි !!!

නැහැ එන්නේම නෑකූල් මචන් කූල්.. උඹ වරෙන්.. මම හෙට අර පොරව ගෙන්නගන්නන්...
එනව නේද... ඔව් කියපන්කො.. ඔව්.. හරි..



හෆ්ෆා ,,,පට්ට රස්සනයක් අද තියෙන්නේ
ගගට පැනලා ෆන් එකක් ගන්න කියාපු දවස
එහනම් මම ගග පැත්තේ ගොහින් එන්නම්
පස්සේ සැට් වෙමු
හැමෝටම තෙරුවන් සරණයි !!!

මීට වඩා ලොකු ෆොන්ට් සයිස් පාවිච්චි කරන්න බෑ සහෝ![]()
නැහැ එන්නේම නෑ
මං ස්ට්රයික් කිව්වනේ![]()





පරිස්සමින්.. කිඹුල්ලු ඇති... උන්ට හානියක් නොවෙන්න නාගෙන වරෙන්...![]()

බායි අයියේ ටී.සී.![]()

මීට වඩා ලොකු ෆොන්ට් සයිස් පාවිච්චි කරන්න බෑ සහෝ ???

කැළණි ගගේ කිබුල්ලු නැහැ සුදා
බායි නගා ...

කැළණි ගගේ කිබුල්ලු නැහැ සුදා
බායි නගා ...



මිනිහ දැන් වයස නිසා සිහිය මදි ..පව් අසරණයා ..කොහොම හිටපු මිනිහෙක්ද මේ![]()


සිරාවටම..
ලක්ශ 5ක් අරන් පැනල දුවපු එකා නම් ඇල්ලුවා කියලා දැක්කා..අරූවත් අල්ලාද

yatin thota thiyena isawuweකැළණි ගගේ කොයි ඉසව්වෙද තෝ වෙසෙන්නේ?![]()
තමන් කැමති බොක්කට වදින පරන සිංහල සිංදු දාපියව් මෙතන ඉන්න හැත්ත!!!

සින්දු අහ අහ හිටියොත් බොක්කට නෙමෙයි බඩට වදිනවා පාර... 


Sunil Edirisinghe - Sadaakaalika nowu lokeතමන් කැමති බොක්කට වදින පරන සිංහල සිංදු දාපියව් මෙතන ඉන්න හැත්ත!!!


තමන් කැමති බොක්කට වදින පරන සිංහල සිංදු දාපියව් මෙතන ඉන්න හැත්ත!!!