eka newe e kiyanne thread eka balala ,adu gane cooment ekakwath na ne.
hari hari awulak na![]()

ත්‍රෙඩ් එක බැලුවා... උඹ ඒක තනිකර ඔරොප්පුවට දාල තියෙන්නේ....
ඊයෙ සීන් එකට ඔච්චර රිදුනද... ත්‍රෙඩ් දාන්න තරම්





uge namak gamak dala na ne ban
e unata eka deyakata Mama ekagai
riduna un diga pm huwamaruwak karagena
pukenuth hina.ewa dakkama![]()



රිදුන උන් පී එම් දාගෙන...... ඒත් උන් ත්‍රෙඩ් දාගෙන නෑ..
උඹ ත්‍රෙඩුත් දාගෙන![]()


රිදුන උන් පී එම් දාගෙන...... ඒත් උන් ත්‍රෙඩ් දාගෙන නෑ..
උඹ ත්‍රෙඩුත් දාගෙන![]()


thawa ekak me liyana gaman inne
ඉතාලියෙ ඔබ නොදුටු සුන්දරත්වය කියළ
eka amaraneeyai.

ඇඬෙනව යකෝ..
එක ත්‍රෙඩ් එකක් දාල නවත්තපන්....
පහුගිය මාසෙක ඔහොම වලියක් ගිහින් එකෙක් ත්‍රෙඩ් තුන හතරක් දාල නැවතුනේ....
දැන් උඹත් ඒකම පටන් ගත්තද?

ko ko e threads?
අමතක උනා.... 
අහ් සොරි..අමතක උනා....
උඹ ජොයින් වෙලා තියෙන්නේ 2015 sep නේ....
උඹ දන්නේ නැතුව ඇති .....මේ ඊට කලින් උන සිද්දියක්...
ඒ කියන්නේ උඹ ජොයින් වෙන්න කලින්...

ithin ko threads tika?![]()
අවුලක් නෑ... උඹේ දැන් දාන්න ඉන්නවා කියපු ත්‍රෙඩ් එකත් දැම්මොත් උගේයි උඹේයි වැඩි වෙනසක් නෑ...දෙන්නම එකයි


ටිකක් කල් යද්දී මව්පියෝත් අමතක වෙයි වගේ
