thomian

Well-known member
  • May 20, 2011
    12,108
    16,885
    113
    කසුන් කල්හාරගෙ මේ Music video එක බෑලුවද..? ගොඩක් කාලෙකින් බලපු ලස්සන Music video එකක්...:):).සිංදුවත් ලස්සනයි...දෑං කාලෙක ඉදලා එන Music videos මෙලෝ රහක් නෑ..:dull::no::no::no:.ඒත් මේක ටිකක් වෙනස් විදියකට දෑනෙන හොද එකක්...:)





    සිංදුවේ තේරුමත් එක්ක හොදට අහලා බෑලුවම දෑනෙන හෑගීම කියන්න තේරෙන්නේ නෑ මට නම්..:no::no::no::no:...අහලම බලන්න :)

    ලොව දුටුවේ ඔබගේ ඇසින්
    අරුතක් ලැබ ඔබගේ හඬින්
    තනි මැකුණේ ඔබගේ ලඟින්
    අපි රැකුනේ ඔබගේ පෙමින්
    අම්මා ආදර අම්මා

    ඔබ පුද දෙමු හද බැතින් ලොව අන් සැමටම උඩින්
    අම්මා.... ආදර, අම්මා...!

    අප හිනෑහෙන විට
    සතුටත් ඔබමයි
    අප හඩනා විට
    සෑනසුම ඔබමයි
    ඈස් දෙක ඈතුලේ
    අපව හොවාගෙන
    ඔබ ජීවිතයම අපට පුදාගෙන
    දිරියෙන් සවියෙන්
    දිවිය දිනන්නට
    යහගුන කිරි කර
    පෙව්වෙ ඔබයි

    අම්මා.... ආදර, අම්මා...!

    අප දිනනා විට
    කිරුලත් ඔබමයි.
    අප වෑටෙනා විට
    දිරියත් ඔබමයි
    ඔබ ලය සුසුමේ
    අප උණුසුම් කර
    නෙත නෑගි කදුලක්
    අපට වසන් කර

    ලොවම නෑති උනත්
    පවුරක් විලසට
    අප ලග රෑදි සෙවනෑල්ල ඔබයි...................!!!! :cool::cool::love::love::(:(:(


     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මට දුකයි මචන් කසුන් කල්හාර වගේ මිනිස්සු බිහි උනේ නෑ බං ඊටප්ස්සේ. :dull: :dull:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,108
    16,885
    113
    මට දුකයි මචන් කසුන් කල්හාර වගේ මිනිස්සු බිහි උනේ නෑ බං ඊටප්ස්සේ. :dull: :dull:

    සිරාවට මචං කසුන් කියන්නෙ සුපිරි වෑඩකාරයෙක්.:)..කසුන්ගෙන් පස්සෙ ඒ වගේ කෙනෙක් නෑ තාම...
     

    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    සින්දුව මාරම ලස්සනයි... හෙළුවැලි රූප නැති මාර තේරුමක් තියෙන සින්දුවක්. ඇස දෙකට කඳුළු ඇවිත්, ඇඟ හිරිවැටිලා ගියා යකෝ!!! :)
     
    • Like
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,108
    16,885
    113
    සින්දුව මාරම ලස්සනයි... හෙළුවැලි රූප නැති මාර තේරුමක් තියෙන සින්දුවක්. ඇස දෙකට කඳුළු ඇවිත්, ඇඟ හිරිවැටිලා ගියා යකෝ!!! :)

    sirawatama... :) :(
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,108
    16,885
    113

    සින්දුව මාරම ලස්සනයි... හෙළුවැලි රූප නැති මාර තේරුමක් තියෙන සින්දුවක්. ඇස දෙකට කඳුළු ඇවිත්, ඇඟ හිරිවැටිලා ගියා යකෝ!!! :)

    සුපිරි

    patta mchn

    elaz.....rep kara ++

    Agreed and


    Thanks Thomian.


    :):):) thanks mchn