කසුන් කල්හාරගෙ මේ Music video එක බෑලුවද..? ගොඩක් කාලෙකින් බලපු ලස්සන Music video එකක්...
.සිංදුවත් ලස්සනයි...දෑං කාලෙක ඉදලා එන Music videos මෙලෝ රහක් නෑ..

.ඒත් මේක ටිකක් වෙනස් විදියකට දෑනෙන හොද එකක්...
සිංදුවේ තේරුමත් එක්ක හොදට අහලා බෑලුවම දෑනෙන හෑගීම කියන්න තේරෙන්නේ නෑ මට නම්..

...අහලම බලන්න 

ලොව දුටුවේ ඔබගේ ඇසින්
අරුතක් ලැබ ඔබගේ හඬින්
තනි මැකුණේ ඔබගේ ලඟින්
අපි රැකුනේ ඔබගේ පෙමින්
අම්මා ආදර අම්මා
ඔබ පුද දෙමු හද බැතින් ලොව අන් සැමටම උඩින්
අම්මා.... ආදර, අම්මා...!
අප හිනෑහෙන විට
සතුටත් ඔබමයි
අප හඩනා විට
සෑනසුම ඔබමයි
ඈස් දෙක ඈතුලේ
අපව හොවාගෙන
ඔබ ජීවිතයම අපට පුදාගෙන
දිරියෙන් සවියෙන්
දිවිය දිනන්නට
යහගුන කිරි කර
පෙව්වෙ ඔබයි
අම්මා.... ආදර, අම්මා...!
අප දිනනා විට
කිරුලත් ඔබමයි.
අප වෑටෙනා විට
දිරියත් ඔබමයි
ඔබ ලය සුසුමේ
අප උණුසුම් කර
නෙත නෑගි කදුලක්
අපට වසන් කර
ලොවම නෑති උනත්
පවුරක් විලසට
අප ලග රෑදි සෙවනෑල්ල ඔබයි...................!!!!