☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඇඬෙනව යකෝ..

    එක ත්‍රෙඩ් එකක් දාල නවත්තපන්....:lol:

    පහුගිය මාසෙක ඔහොම වලියක් ගිහින් එකෙක් ත්‍රෙඩ් තුන හතරක් දාල නැවතුනේ....

    දැන් උඹත් ඒකම පටන් ගත්තද?

    අහ් සොරි..:( අමතක උනා....

    උඹ ජොයින් වෙලා තියෙන්නේ 2015 sep නේ.... :lol:

    උඹ දන්නේ නැතුව ඇති .....මේ ඊට කලින් උන සිද්දියක්...

    ඒ කියන්නේ උඹ ජොයින් වෙන්න කලින්...

    ඊයෙත් වලිය හොරෙන් බලන් ඉඳලා මේකේ වැදගත් සාමාජිකයෙක්ට PM ගහලා මාව එක්ස්පෝස් කරනවා කියලා බං. :lol::lol:

    කාපු කෑමට පස්සෙන් එලෝනවා හොරිකඩ බල්ලෙක් වගේ... :lol::lol::lol:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    :oo:
    eka hari #ttak ne ban.sirama ubala asa nadda kiyapan
    boottu wala yaddi,widina duka-
    keeyak marenawada,leda wena widi,
    border pahu weddi athule pack karana hati.
    gihin issellama gewal hoya ganna hati.
    visa hada ganna widi.
    karana Job,notte gahana hati
    mewa rasawath yako.
    uba epa kiyai,owa dana gaddi:rolleyes:

    asa nadda kiyapan?

    ඔයාට පුලුවන්නම් උදව්වක් විදිහට

    රස්සවක් නැතුව ගෙදර ඉද්දි හිතට දැනෙන දුක
    අම්මලාගෙන් කාල බීල දවස ගෙවාගන්න බැරුව විදින අසහනය
    සමාජෙන් කොන් වුනාම කෙනෙක්ට දැනෙන පාළුව
    හරි අද්යාපනයක් නැතුව අනාගතයේ බලාපොරොත්තු සුන් වෙලා
    අනාගතයට මුහුණ දෙන්න තියන බිය
    තමන්ට දැනෙන වේදනාව කොහෙන් හරි පිටකරගන්න බැරුව අන්තර්ජාලයේ වීරයෝ වෙන්න දරන
    පහත මානසිකත්වය ගැන
    ත්‍රෙඩ් එකක් දාන්න බැරිද
    අද්යාපනික වශයෙන් .කාටවත් මද ගහන්න ඕනේ නෙමෙයි :)
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඊයෙත් වලිය හොරෙන් බලන් ඉඳලා මේකේ වැදගත් සාමාජිකයෙක්ට PM ගහලා මාව එක්ස්පෝස් කරනවා කියලා බං. :lol::lol:

    කාපු කෑමට පස්සෙන් එලෝනවා හොරිකඩ බල්ලෙක් වගේ... :lol::lol::lol:

    :confused:
    kawda?
    meke pm nam huwamaru wela tiyenawa
    mata ekek ewwa uta yawapu ekak:lol:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඔයාට පුලුවන්නම් උදව්වක් විදිහට

    රස්සවක් නැතුව ගෙදර ඉද්දි හිතට දැනෙන දුක
    අම්මලාගෙන් කාල බීල දවස ගෙවාගන්න බැරුව විදින අසහනය
    සමාජෙන් කොන් වුනාම කෙනෙක්ට දැනෙන පාළුව
    හරි අද්යාපනයක් නැතුව අනාගතයේ බලාපොරොත්තු සුන් වෙලා
    අනාගතයට මුහුණ දෙන්න තියන බිය
    තමන්ට දැනෙන වේදනාව කොහෙන් හරි පිටකරගන්න බැරුව අන්තර්ජාලයේ වීරයෝ වෙන්න දරන
    පහත මානසිකත්වය ගැන
    ත්‍රෙඩ් එකක් දාන්න බැරිද
    අද්යාපනික වශයෙන් .කාටවත් මද ගහන්න ඕනේ නෙමෙයි :)

    ewa ubala dahan.
    Mama danna dewal daannam
    11.gif
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ewa ubala dahan.
    Mama danna dewal daannam
    11.gif

    නෑ මචන් ..මම එහෙම කිව්වේ ඔය ගොඩක් අද්යපනයට උදව් කරන්න උත්සහ කරන නිසා
    අකමැති වෙන්න හේතුවක් ඇති නම් කමක් නෑ..නොදා ඉන්න ..!! :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :oo:
    eka hari #ttak ne ban.sirama ubala asa nadda kiyapan
    boottu wala yaddi,widina duka-
    keeyak marenawada,leda wena widi,
    border pahu weddi athule pack karana hati.
    gihin issellama gewal hoya ganna hati.
    visa hada ganna widi.
    karana Job,notte gahana hati
    mewa rasawath yako.
    uba epa kiyai,owa dana gaddi:rolleyes:

    asa nadda kiyapan?

    දාපන්..කිසිම අවුලක් නෑ.... ත්‍රෙඩ් හය හතක් මේ ගැන ඇරියත්.... :)

    ත්‍රෙඩ් එක අරින්නේ ඒ දේවල් මේකෙ උන් එක්ක බෙදා ගන්න කියන චේතනාවෙන් නම්...

    කරුමෙ කියන්නෙ උඹට ඔය චේතනාව පහල උනේ ඊයෙ රෑ දඩි බිඩියේ නේ......

    මේකෙ ඉන්නවා මං පෞද්ගලිකව දන්න එකෙක් ඉතාලි ගිහින් ඇවිත් උඹ කියනවා වගේ ෂෝ නැතුව ලස්සනට ඉන්න..... ඌව හම්බුන වෙලාවක කියන්නම් උඹට කියා දෙන්න කියල ඇයි මිනිස්සු එච්චර මැරීගෙන එහේ යන්නේ, නොවිඳිනා දුක් විඳින්නේ කියලා.....

    අවුරුදු ගනන් දුක් විඳලා මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න උත්සාහ කරන උන් ට බලු කතා කියන්න එපා..එච්චරයි
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    ඒ උනාට අනිත් උන්ගේ රස්සාවල් වල ජාතකේ මතකයි...... :(

    අහ්හ්..එහෙමද ? හොදයි හොදයි ..තමන්ට වඩා අනුන් ගැන හිතන එක හොදයි
    හැබැයි තමුන්ගේ ගැටළු ඉවරකරගෙන හිටියනම් තමා වඩා හොද :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඊයෙත් වලිය හොරෙන් බලන් ඉඳලා මේකේ වැදගත් සාමාජිකයෙක්ට PM ගහලා මාව එක්ස්පෝස් කරනවා කියලා බං. :lol::lol:

    කාපු කෑමට පස්සෙන් එලෝනවා හොරිකඩ බල්ලෙක් වගේ... :lol::lol::lol:

    හා .......කට කට :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    anith unge newei ban italy inna ape unge:oo:

    සාදාරණ හේතුවක් කියාපන් උන් කරන රස්සාවකට එහෙම කැත විදියට කතා කරන්න...:nerd:

    මට පේන්නේ කවුරු හරි උඹව ඉතාලි යවනවා කියලා කුට්ටිය කඩාගෙන ...දැන් මෙතන වේදනාව පිට කරනවා අනිත් උන් ගෙන්:lol:
     
    :lol::lol:
     
    Status
    Not open for further replies.