kawda?
meke pm nam huwamaru wela tiyenawa
mata ekek ewwa uta yawapu ekak![]()
පී එම් ගේම් ගැන ඉතින් උඹලට කියල දෙන්න ඕනයැ අපි

kawda?
meke pm nam huwamaru wela tiyenawa
mata ekek ewwa uta yawapu ekak![]()

uba´´´´mewage ekak Quote karala ,magen ahanawa ai hinawenne kiyala
mathaka na kiwwama demawpiyoth amataka weilu
moda kathawak ne ban![]()

හා .......කට කට![]()
අහ්හ්..එහෙමද ? හොදයි හොදයි ..තමන්ට වඩා අනුන් ගැන හිතන එක හොදයි
හැබැයි තමුන්ගේ ගැටළු ඉවරකරගෙන හිටියනම් තමා වඩා හොද

සාදාරණ හේතුවක් කියාපන් උන් කරන රස්සාවකට එහෙම කැත විදියට කතා කරන්න...
මට පේන්නේ කවුරු හරි උඹව ඉතාලි යවනවා කියලා කුට්ටිය කඩාගෙන ...දැන් මෙතන වේදනාව පිට කරනවා අනිත් උන් ගෙන්![]()
ඒ ගැටලුව ඉවර කර ගන්න බෑ නෙ බං...
අකවුන්ට් එකක් හදාගෙන පොඩ්ඩක් නැගල එනකොට පුරුද්ද ඉස්සර වෙලා නම කැත වෙනවා...
ඉතින් ආයේ මුල ඉඳන් හදාගෙන එනවා
මම මචං මේකේ හැම ත්‍රෙඩ් එකකටම රිප්ලයි කරලා උදව් කරන්නේ නෑ කෙළෙහි ගුණයක් නැති සක්කිලි පිරිලා නිසා. නමුත් උදව්වක් එකෙක් ඉල්ලුවොත් ඔරිජිනල් එකවුන්ට් එකෙන් ඌට බොක්කෙන්ම හෙල්ප් කරලා තියෙනවා. ඒ නිසා ඌට මට අරින්න ටිකක් නෙමෙයි ගොඩක් අමාරු වේවි. මට අරින්න කියලා මා එක්ක ෆිට් එකේ හිටපු ජේසන්වත් මා එක්ක තරහා කෙරෙව්ව එකානේ බං. අන්තිමට උන් ඔක්කොම තේරුම් ගත්තා සතා මොකාද කියලා බණ කියාගෙන ත්‍රෙඩ් දාගෙන දැඟලුවට මේකේ. ඌ හිතන් ඇති ඌ මේකේ ගහන ප්ලෑන් මට ආරංචි වෙන්නේ නෑ කියලා බං.

dan madi bn
adath wali wadak na
wena deyak katha karahalla
අයි මේ දුකෙන් වගේ ..අපි තාමත් මිත්‍රයෝ නේද ?
නෑ මම කිව්වේ මුල අමතක වෙන කෙනාට දෙවම්පියොත් අමතක වෙනවා කියල
බලන්නකෝ ඔය තිරිසන් ලෝකේ දිහා
එයාලට යාලුවෝ මිත්යෝන් ගේ ගුණ ත්රෙන්නේ නෑ..අම්ම තාත්තා අදුරන්නේ නෑ
ඒවගේ මිනිසුන්ත් ඉන්නවා ..ඔය අනාත මඩම් වල ඉන්නේ ඒවගේ පුත්තුන්ගේ අම්මල තාත්තලා
අනේ මන්ද අයි මේකට ඔයා මෙච්චර වදවෙන්නේ කියල
uba patalawagena machan
anunta koheda mada gahuwe?
italy witharak newei,ban middle east Country wala minissu widina duka,karana dewal ehema dana ganna puluwan eka gana sathutu weyanko.
මදි කිව්වේ වලිද මිත්‍රයා ?
ඔයාට මං හොඳ බණ දහම් තියන ත්‍රෙඩ් එකක් හොයාලා දෙන්නද හිත ටිකක් නිවා ගන්න....![]()
chathurarya sathyaya mamath dannawa machan
aniwa-hamu una wagema tawa yaluwo hamu wei matath ubatath online wagema real life.
tharka karamu,waira karanna one na.
නෑ මේ ටික දැම්මේ හොරෙන් බලාගෙන ඉන්න උන්දැට පේන්න බං ඌට පුලුවන් දෙයක් කරලා පෙන්නපන් කියන්න. සයිකෝ ඩයල් එකක්නේ ඌ.
ශුවර් එකට ඊයේ වලිය බලන් ඉඳලා djnick කාරයටත් PM එකක් දාන්න ඇති මචං එන්න රිදිලට අරින්න සෙට් වෙයන් අපේ ක්ලබ් එකට කියලා. ලොල් තමයි.
na bn madida kiyana eke da yanna mis una
බොහොම හොදයි චතුරාර්ය සත්‍ය ගැන දන්නවා කියපු එක ගැන
එත් එක දාගෙනම වැඩක් නෑ මිත්‍රයා ..එක ප්රජෝගිකව පුහුණු කරන්න ඕනේ
තර්ක කරමු වයිර කරන්න ඕනේ නෑ කිව්වේ ඇයි කියල මම දන්නේ නෑ ඔයා
මොකද මම තර්ක කරන්න නෙමෙයි මෙතෙන්ට අවේ
ඔයා එක තර්කයක් විදිහට දැක්කද
යාලුවෝ ඉතින් හමුවුනා වගේම තව යාලුවෝ හම්බවෙයි කිව්වේ දැන් හිටපු යාලුවෝ නැද්ද ඔයාට ?
නෑ මේ ටික දැම්මේ හොරෙන් බලාගෙන ඉන්න උන්දැට පේන්න බං ඌට පුලුවන් දෙයක් කරලා පෙන්නපන් කියන්න. සයිකෝ ඩයල් එකක්නේ ඌ.
ශුවර් එකට ඊයේ වලිය බලන් ඉඳලා djnick කාරයටත් PM එකක් දාන්න ඇති මචං එන්න රිදිලට අරින්න සෙට් වෙයන් අපේ ක්ලබ් එකට කියලා. ලොල් තමයි.


පී එම් ගේම් ගැන ඉතින් උඹලට කියල දෙන්න ඕනයැ අපි![]()

ganu wada mage na
serama eli pita