☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    uba´´ :lol::lol: ´´mewage ekak Quote karala ,magen ahanawa ai hinawenne kiyala

    mathaka na kiwwama demawpiyoth amataka weilu
    moda kathawak ne ban:nerd:

    අයි මේ දුකෙන් වගේ ..අපි තාමත් මිත්‍රයෝ නේද ? :)
    නෑ මම කිව්වේ මුල අමතක වෙන කෙනාට දෙවම්පියොත් අමතක වෙනවා කියල
    බලන්නකෝ ඔය තිරිසන් ලෝකේ දිහා
    එයාලට යාලුවෝ මිත්යෝන් ගේ ගුණ ත්රෙන්නේ නෑ..අම්ම තාත්තා අදුරන්නේ නෑ
    ඒවගේ මිනිසුන්ත් ඉන්නවා ..ඔය අනාත මඩම් වල ඉන්නේ ඒවගේ පුත්තුන්ගේ අම්මල තාත්තලා
    අනේ මන්ද අයි මේකට ඔයා මෙච්චර වදවෙන්නේ කියල
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    හා .......කට කට :lol:

    මම මචං මේකේ හැම ත්‍රෙඩ් එකකටම රිප්ලයි කරලා උදව් කරන්නේ නෑ කෙළෙහි ගුණයක් නැති සක්කිලි පිරිලා නිසා. නමුත් උදව්වක් එකෙක් ඉල්ලුවොත් ඔරිජිනල් එකවුන්ට් එකෙන් ඌට බොක්කෙන්ම හෙල්ප් කරලා තියෙනවා. ඒ නිසා ඌට මට අරින්න ටිකක් නෙමෙයි ගොඩක් අමාරු වේවි. මට අරින්න කියලා මා එක්ක ‍ෆිට් එකේ හිටපු ජේසන්වත් මා එක්ක තරහා කෙරෙව්ව එකානේ බං. අන්තිමට උන් ඔක්කොම තේරුම් ගත්තා සතා මොකාද කියලා බණ කියාගෙන ත්‍රෙඩ් දාගෙන දැඟලුවට මේකේ. ඌ හිතන් ඇති ඌ මේකේ ගහන ප්ලෑන් මට ආරංචි වෙන්නේ නෑ කියලා බං.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අහ්හ්..එහෙමද ? හොදයි හොදයි ..තමන්ට වඩා අනුන් ගැන හිතන එක හොදයි
    හැබැයි තමුන්ගේ ගැටළු ඉවරකරගෙන හිටියනම් තමා වඩා හොද :)

    ඒ ගැටලුව ඉවර කර ගන්න බෑ නෙ බං...

    අකවුන්ට් එකක් හදාගෙන පොඩ්ඩක් නැගල එනකොට පුරුද්ද ඉස්සර වෙලා නම කැත වෙනවා...:lol:

    ඉතින් ආයේ මුල ඉඳන් හදාගෙන එනවා
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?

    සාදාරණ හේතුවක් කියාපන් උන් කරන රස්සාවකට එහෙම කැත විදියට කතා කරන්න...:nerd:

    මට පේන්නේ කවුරු හරි උඹව ඉතාලි යවනවා කියලා කුට්ටිය කඩාගෙන ...දැන් මෙතන වේදනාව පිට කරනවා අනිත් උන් ගෙන්:lol:

    uba patalawagena machan
    anunta koheda mada gahuwe?
    italy witharak newei,ban middle east Country wala minissu widina duka,karana dewal ehema dana ganna puluwan eka gana sathutu weyanko.
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    ඒ ගැටලුව ඉවර කර ගන්න බෑ නෙ බං...

    අකවුන්ට් එකක් හදාගෙන පොඩ්ඩක් නැගල එනකොට පුරුද්ද ඉස්සර වෙලා නම කැත වෙනවා...:lol:

    ඉතින් ආයේ මුල ඉඳන් හදාගෙන එනවා

    එහෙනම් අපි කරන්න ඕනේ මෙයාට අනුකම්පා කරන එක ..එත් මෙයා ඒක ආයුධයක් කරගන්නම්
    ඒක මෙයා මෙයාගේ ජීවිතේට කරගන්න ලොකු අනතුරක්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම මචං මේකේ හැම ත්‍රෙඩ් එකකටම රිප්ලයි කරලා උදව් කරන්නේ නෑ කෙළෙහි ගුණයක් නැති සක්කිලි පිරිලා නිසා. නමුත් උදව්වක් එකෙක් ඉල්ලුවොත් ඔරිජිනල් එකවුන්ට් එකෙන් ඌට බොක්කෙන්ම හෙල්ප් කරලා තියෙනවා. ඒ නිසා ඌට මට අරින්න ටිකක් නෙමෙයි ගොඩක් අමාරු වේවි. මට අරින්න කියලා මා එක්ක ‍ෆිට් එකේ හිටපු ජේසන්වත් මා එක්ක තරහා කෙරෙව්ව එකානේ බං. අන්තිමට උන් ඔක්කොම තේරුම් ගත්තා සතා මොකාද කියලා බණ කියාගෙන ත්‍රෙඩ් දාගෙන දැඟලුවට මේකේ. ඌ හිතන් ඇති ඌ මේකේ ගහන ප්ලෑන් මට ආරංචි වෙන්නේ නෑ කියලා බං.

    ඔයාට මං හොඳ බණ දහම් තියන ත්‍රෙඩ් එකක් හොයාලා දෙන්නද හිත ටිකක් නිවා ගන්න.... :baffled:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    අයි මේ දුකෙන් වගේ ..අපි තාමත් මිත්‍රයෝ නේද ? :)
    නෑ මම කිව්වේ මුල අමතක වෙන කෙනාට දෙවම්පියොත් අමතක වෙනවා කියල
    බලන්නකෝ ඔය තිරිසන් ලෝකේ දිහා
    එයාලට යාලුවෝ මිත්යෝන් ගේ ගුණ ත්රෙන්නේ නෑ..අම්ම තාත්තා අදුරන්නේ නෑ
    ඒවගේ මිනිසුන්ත් ඉන්නවා ..ඔය අනාත මඩම් වල ඉන්නේ ඒවගේ පුත්තුන්ගේ අම්මල තාත්තලා
    අනේ මන්ද අයි මේකට ඔයා මෙච්චර වදවෙන්නේ කියල

    chathurarya sathyaya mamath dannawa machan
    aniwa-hamu una wagema tawa yaluwo hamu wei matath ubatath online wagema real life.
    tharka karamu,waira karanna one na.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    uba patalawagena machan
    anunta koheda mada gahuwe?
    italy witharak newei,ban middle east Country wala minissu widina duka,karana dewal ehema dana ganna puluwan eka gana sathutu weyanko.

    හා හරි... දාපන්කෝ ඉතින් ඉස්සෙල්ලා ත්‍රෙඩ් එක... මේකෙ වගේ හින්ට්, ඇනුම්පද නොකියා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඔයාට මං හොඳ බණ දහම් තියන ත්‍රෙඩ් එකක් හොයාලා දෙන්නද හිත ටිකක් නිවා ගන්න.... :baffled:

    නෑ මේ ටික දැම්මේ හොරෙන් බලාගෙන ඉන්න උන්දැට පේන්න බං ඌට පුලුවන් දෙයක් කරලා පෙන්නපන් කියන්න. සයිකෝ ඩයල් එකක්නේ ඌ.

    ශුවර් එකට ඊයේ වලිය බලන් ඉඳලා djnick කාරයටත් PM එකක් දාන්න ඇති මචං එන්න රිදිලට අරින්න සෙට් වෙයන් අපේ ක්ලබ් එකට කියලා. ලොල් තමයි.
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    chathurarya sathyaya mamath dannawa machan
    aniwa-hamu una wagema tawa yaluwo hamu wei matath ubatath online wagema real life.
    tharka karamu,waira karanna one na.

    බොහොම හොදයි චතුරාර්ය සත්‍ය ගැන දන්නවා කියපු එක ගැන
    එත් එක දාගෙනම වැඩක් නෑ මිත්‍රයා ..එක ප්‍රජෝගිකව පුහුණු කරන්න ඕනේ
    තර්ක කරමු වයිර කරන්න ඕනේ නෑ කිව්වේ ඇයි කියල මම දන්නේ නෑ ඔයා
    මොකද මම තර්ක කරන්න නෙමෙයි මෙතෙන්ට අවේ
    ඔයා එක තර්කයක් විදිහට දැක්කද
    යාලුවෝ ඉතින් හමුවුනා වගේම තව යාලුවෝ හම්බවෙයි කිව්වේ දැන් හිටපු යාලුවෝ නැද්ද ඔයාට ?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නෑ මේ ටික දැම්මේ හොරෙන් බලාගෙන ඉන්න උන්දැට පේන්න බං ඌට පුලුවන් දෙයක් කරලා පෙන්නපන් කියන්න. සයිකෝ ඩයල් එකක්නේ ඌ.

    ශුවර් එකට ඊයේ වලිය බලන් ඉඳලා djnick කාරයටත් PM එකක් දාන්න ඇති මචං එන්න රිදිලට අරින්න සෙට් වෙයන් අපේ ක්ලබ් එකට කියලා. ලොල් තමයි.

    ganu wada mage na
    serama eli pita
     
    monawada yakune thopita me wela thiyenne
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නෑ මේ ටික දැම්මේ හොරෙන් බලාගෙන ඉන්න උන්දැට පේන්න බං ඌට පුලුවන් දෙයක් කරලා පෙන්නපන් කියන්න. සයිකෝ ඩයල් එකක්නේ ඌ.

    ශුවර් එකට ඊයේ වලිය බලන් ඉඳලා djnick කාරයටත් PM එකක් දාන්න ඇති මචං එන්න රිදිලට අරින්න සෙට් වෙයන් අපේ ක්ලබ් එකට කියලා. ලොල් තමයි.

    අනේ අම්බෝ උඹලා දෙන්නා නම් අද වලි දා ගන්න එපා... :(

    උඹලාගේ වලියට අපිට මැදට පනින්නත් බෑ.. මෙඩිසිං වචන අපිට තේරෙන්නෑ නෑ:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ganu wada mage na
    serama eli pita

    හරියට කියෝලා බලපන්කෝ මල්ලි.
    උඹට නෙමෙයි කිව්වේ මේකේ එකෙක් ඉන්නවා හොරෙන් බලාගෙන වලියක් මම කා එක්ක හෝ දාගන්නකන් ඉඳලා ඌව මාව එක්ස්පෝස් කරලා මට අරින ක්ලබ් එකට බඳෝ ගන්න. අන්න ඌට කිව්වේ. උඹට ඊයේ මේකේ කාලෙකට කලින් ත්‍රෙඩ් දාගෙන නාපු මෙම්බර් කෙනෙක් PM කලා නම් ඌ ගැන කියන්නේ උඹ දැනටමත් දන්නවා ඇති සමහරවිට.
     
    Status
    Not open for further replies.