☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
බොහොම හොදයි චතුරාර්ය සත්‍ය ගැන දන්නවා කියපු එක ගැන
එත් එක දාගෙනම වැඩක් නෑ මිත්‍රයා ..එක ප්‍රජෝගිකව පුහුණු කරන්න ඕනේ
තර්ක කරමු වයිර කරන්න ඕනේ නෑ කිව්වේ ඇයි කියල මම දන්නේ නෑ ඔයා
මොකද මම තර්ක කරන්න නෙමෙයි මෙතෙන්ට අවේ
ඔයා එක තර්කයක් විදිහට දැක්කද
යාලුවෝ ඉතින් හමුවුනා වගේම තව යාලුවෝ හම්බවෙයි කිව්වේ දැන් හිටපු යාලුවෝ නැද්ද ඔයාට ?
ow eka attha.
waira karanna one na kiwwe,meke goda denekta eka comment ekak athi waira karanna patan ganna.
ara eeye chathuranga mata ponnaya kiya kiya banne,anna e maanasika thatwe goda denekta tiyenawa,eka ubata na kiyala hithanawa.
-
yaluwo nathi wenne na machan,yaluwo nati wenne na.
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බොහොම හොදයි ..තව දෙයක් මතක් කරන්නම් අමනාප වෙන්නේ නැතිනම්
    හැම වෙලාවේම වලියක් දගද්දී තමන්ට වැඩ දුර්වලයන් එක්ක වලි දාගන්න එපා
    පව් නේ ඒ ගොල්ලෝ ..මම හිතන්නේ ඔබ එය තේරුම් අරන් :)

    දුර්වලයෝ නෙමෙයි බං. මේකේ ෆේමස් උන් එක්ක උනත් වලි දාගෙන තියෙනවා. මම කවුද කින්ද මන්ද කියලා කියන්නේ නෑ. මොකද උන්ට PM ගහලා රිදිලට අරින්න ක්ලබ් එකට බඳව ගන්න බලාගෙන එකෙක් ඉන්නවා හොරෙන් බලන්.

    උස්තැන් දැකලා හැකිලෙන්නෙවත් මිටි තැන් දැකලා පුප්පන්නෙවත් නෑ. ඇත්ත ජීවිතේදි තමයි ඕක හොඳටම ඇප්ලයි කරගෙන ඉන්නේ. එකෙක් ලොකු සීන් දෙනවනම් ඌ මොකෙක් උනත් ඌ එක්ක සම්බන්ධතා මුලුමනින්ම නවට්තලා දානවා. ඒ වගේම මැනින් මාකර්ට් එකේ මුට්ට කරගහන එකාගේ ලඟ උනත් මනුස්ස කමක් තියෙනම් ඌට උදව්ව ඕනේ උන වෙලේක බොක්කෙන්ම කරලා දෙනවා. අසාධාරණේ අසාධාරනේ කවුරු කලත්. පරණ සීනියර් මෙම්බර් කෙනෙක් කලත් වැරදි දේට වැරදි දේ කියලා ඇති ඒ දාන ත්‍රෙඩ් හෝ පෝස්ට් වල.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol::lol:
    sara wadinadda

    සිරාවටම මේකා කියන ඒවා සැර වැඩියි...

    ඔහොම හිත අතගාල රිද්දන්න පුළුවන් එක්කෝ සමාජවාදියෙක් ට, නැත්නම් කලා කාරයෙක් ට:)
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ow eka attha.
    waira karanna one na kiwwe,meke goda denekta eka comment ekak athi waira karanna patan ganna.
    ara eeye chathuranga mata ponnaya kiya kiya banne,anna e maanasika thatwe goda denekta tiyenawa,eka ubata na kiyala hithanawa.
    -
    yaluwo nathi wenne na machan,yaluwo nati wenne na.

    ඕනේ කෙනෙක් සර්ව සම්පුර්ණ නෑ මේ ලෝකේ ..කෙනෙක්ගේ ශරීරයේ පවතින්නා වූ අඩුපාඩුවක්
    ගැන උසුළු විසුළු කිරීම නම් අනුමත කල නොහැක්කක්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නෑ මිත්‍රයා මම කලාවට සම්භන්ද කෙනෙක් නෙමෙයි ..මම උසස් පෙලට කලේ විද්‍යා විෂයන්
    ඒ වගේම සාහිත්‍ය පිළිබද මනා දැනීමක් නෑ මා හට
    මට පොඩි දෙයක් පැහැදිලි කරනවද ?
    යමෙක් මාව මගරිනවා කියල දැනෙනවා
    එසේ වෙන්නේ කුමක් නිසාද ?

    එහෙනම් වේදිකා නාට්‍ය කලාව වත් කලාද බං... මෙච්චර සැර වචන පිට කරන්න

    මග නොඇර බෑනේ ඔළුව අත ගාල ටොක්ක අනිද්දි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ත්‍රෙඩ් එක දැන් නම් ෆුල් කම්ප්ලීට්. වෙනදට රෑ වෙලා original එකෙන් log වෙන එකා අද බලාගෙන ඉඳලා වේදනාව වැඩි කමට කලින්ම ලොග් වෙලා ෆේක් එක පැත්තකට දාලා. :lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඕනේ කෙනෙක් සර්ව සම්පුර්ණ නෑ මේ ලෝකේ ..කෙනෙක්ගේ ශරීරයේ පවතින්නා වූ අඩුපාඩුවක්
    ගැන උසුළු විසුළු කිරීම නම් අනුමත කල නොහැක්කක්

    :rolleyes::rolleyes::rolleyes:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?

    නෑ නෑ අනේ...මං උඹව වැරදියට තෙරුම් අරන් නෑ..හරියටම තේරුම් අරන් ඉන්නේ.....

    උඹ ඉතින් ඊයෙ මෙතන කාට කියල පී එම් ගහල කියන්නද කියපංකෝ...

    ඉතින් මං පිළිගන්නවා උඹ කාටවත් පී එම් ගැහුවෙ නෑ කියලා

    ekath attha.okkoma mata kelinnane awe:lol:
    eth meka hithapan,ubata Mama adenna pm ekak gahala ubawa kulmath karala gattanam,ubath aruta baninawa methana nathnam hina munakwath danawa.
    Mama e thatweta watune na ban.anna eka terun ganin.
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    uba eye hitiya nam patta bn sirawatama
    hina yanawa
    ela ela
    ඔබලා මම නිසා යම් කිසි විදිහක විනෝදයක් ලබනවානම් මම ඒ වෙනුවෙන් අවන්කමව
    සතුටු වෙනවා :) හැබැයි පරිස්සම්න් ..හිනා වෙන්නේ තමන්ටම විය හැකියි ..බොහෝ විට එය පසක් වෙන්නේ සිනා උනාට පස්සේ :)

    එහෙනම් වේදිකා නාට්‍ය කලාව වත් කලාද බං... මෙච්චර සැර වචන පිට කරන්න

    මග නොඇර බෑනේ ඔළුව අත ගාල ටොක්ක අනිද්දි

    :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ත්‍රෙඩ් එක දැන් නම් ෆුල් කම්ප්ලීට්. වෙනදට රෑ වෙලා original එකෙන් log වෙන එකා අද බලාගෙන ඉඳලා වේදනාව වැඩි කමට කලින්ම ලොග් වෙලා ෆේක් එක පැත්තකට දාලා. :lol::lol::lol:

    මේ........උබ මෙතන කෑ ගහල එක්ස්පෝස් කරොත් අපි නෑ ඔන්න ආ :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔබලා මම නිසා යම් කිසි විදිහක විනෝදයක් ලබනවානම් මම ඒ වෙනුවෙන් අවන්කමව
    සතුටු වෙනවා :) හැබැයි පරිස්සම්න් ..හිනා වෙන්නේ තමන්ටම විය හැකියි ..බොහෝ විට එය පසක් වෙන්නේ සිනා උනාට පස්සේ :)

    :)

    ඔරියන් තුමා :lol:
     
    Status
    Not open for further replies.