කවුරුවත් පී එම් එකක් ගහපු පලියට තව එකෙක් ව පහත් කරල කතා කරන්න තරම් මට පිස්සුවක් නෑ සහෝ..මේ පේන දේවල් වලින් මං තීරණය කරන්නේ හරි වැරැද්ද......
පී එම් ගැහුව පලියට නැමෙන උන් තමයි මේකෙ ඉන්නෙ කියල හිතාගෙන ඉන්න උඹට පිස්සු
ehenam machan e uba danna tarama
කවුරුවත් පී එම් එකක් ගහපු පලියට තව එකෙක් ව පහත් කරල කතා කරන්න තරම් මට පිස්සුවක් නෑ සහෝ..මේ පේන දේවල් වලින් මං තීරණය කරන්නේ හරි වැරැද්ද......
පී එම් ගැහුව පලියට නැමෙන උන් තමයි මේකෙ ඉන්නෙ කියල හිතාගෙන ඉන්න උඹට පිස්සු
ehenam machan e uba danna tarama![]()
මට කැමති ආකාරයට කතා කිරීම මා සතු අයිතියක්
නමුත් මම භාෂාව හසුරවන්නේ කුමක් අරමුණු කරගෙනද කියන එක ඔබට අවශ්‍ය නම් ප්‍රශ්න කල හැකියි
ප්‍රශ්න මහා හරින්න පුලුවන්ද කියන දේට ඔබ කලින් පුළුවන් කිව්වා නේද
ඇයි එක මගෙන් අහන්නේ

කුකුළනි මට පොඩ්ඩක් කියපල්ලා.......
දැන් යන විදිය හොදද සසල හද විල් තෙර?
මොකද මම පරණ ම සිංදු විතරක් නෙවෙයි අළුත් ගීතත් එකතු කරනවා අළුත් පරම්පරාවේ, පැරණි ගීත අතරට.
වැඩසටහනේ වින්දනාත්මක පාර්ශවය ඉහල දමන්න මොනව ද නුඹලා ගේ යෝජනා?

හැබැයි කිඹුලෝ මාස්මාකට් වගේ කෂඩ බෂඩ සිංදු නම් එපා. අලුත් පරම්පරාවේ වුනත් ප්‍රෝගෑම් එකට ගැලපෙන්න ඕනේ කියන එකයි මගේ අදහස.කුකුළනි මට පොඩ්ඩක් කියපල්ලා.......දැන් යන විදිය හොදද සසල හද විල් තෙර?
මොකද මම පරණ ම සිංදු විතරක් නෙවෙයි අළුත් ගීතත් එකතු කරනවා අළුත් පරම්පරාවේ, පැරණි ගීත අතරට.
වැඩසටහනේ වින්දනාත්මක පාර්ශවය ඉහල දමන්න මොනව ද නුඹලා ගේ යෝජනා?

කුකුළනි මට පොඩ්ඩක් කියපල්ලා.......දැන් යන විදිය හොදද සසල හද විල් තෙර?
මොකද මම පරණ ම සිංදු විතරක් නෙවෙයි අළුත් ගීතත් එකතු කරනවා අළුත් පරම්පරාවේ, පැරණි ගීත අතරට.
වැඩසටහනේ වින්දනාත්මක පාර්ශවය ඉහල දමන්න මොනව ද නුඹලා ගේ යෝජනා?

පී එම් වලට නැමෙන උන් ඉන්නවා.. ඔරිජිනල් එකෙන් එන්න බැරුව ෆේක් වලින් සංග්රාම දියත් කරන උන්..බහුතරය එහෙම නෑ...

ප්‍රශ්න මහා හරින්න පුලුවන්ද කියන දේට ඔබ කලින් පුළුවන් කිව්වා නේද
prashna maga harinna ba
Mama ehema kiwweth na![]()

එදා වැඩසටහන තනිකරම මගේ කටේ පවර් එකෙන් ඇද්දේ මල්ලී....eda storiya tikak madi thawa mokak hari gana sinduwaka arabuma hari tikak katha karanna
koi parapure sindu damath tharumak tiyana ewa danna

මගේ නම් අක මැත්තක් නෑ.හැබැයි කිඹුලෝ මාස්මාකට් වගේ කෂඩ බෂඩ සිංදු නම් එපා. අලුත් පරම්පරාවේ වුනත් ප්‍රෝගෑම් එකට ගැලපෙන්න ඕනේ කියන එකයි මගේ අදහස.

මචෝ Mr.Tom පිස්සු බලු රෝගෙට ඉන්ජෙක්ශන් එකක් සහ පිටගැස්මට ඉන්ජෙක්ශන් එකක් ගහගෙන වරෙන් ත්‍රෙඩ් එකේ. හැපුවොත් සදා අනාතයි..![]()
මම බංකරයක් ඇතුලේ හැංගිලා ඉන්නේ මචං. එදා වැඩසටහන තනිකරම මගේ කටේ පවර් එකෙන් ඇද්දේ මල්ලී....
මම සාමාන්‍ය යෙන් විල්තෙර සදහා ස්ක්‍රිප්ට් එකක් ලියනවා.....
ගිය සැරේ වෙලාවක් නැති වුනා නේ....
ස්ක්‍රිප්ට් එකක් එක්ක යන කොට කලින් කල්පනා කරල ලියන නිසා හොද මට්ටමට එනවා....
අපිට නම් හොඳයි......
යෝජනාවක් තියනවා දාන්නද....බනින්න බෑ....
තව පැය දෙකකින් දීර්ඝ කලොත් මොකද ශෝ එක![]()