The itsy-bitsy spider
Climbed up the water spout
Down came the rain
And washed the spider out
![]()

රෙදි ඔක්කොම එක පාර ගලවන්න එපා හොඳේThe itsy-bitsy spider
Climbed up the water spout
Down came the rain
And washed the spider out
![]()

රෙදි ඔක්කොම එක පාර ගලවන්න එපා හොඳේ
ඒකට වෙලාවක් නෑ කියලා මුලින්ම කිව්වේ මචන්![]()

dan kiyapan man pm damma adla iyala kunu harapa dekakuth kiyahan

මොනවා බෙදා ගන්න බැරුවද බන් මේ මරාගන්න හදන්නේ හැමදාම?![]()

monada maga arune?
idapan pages tika balala utthara deegenama ennam ehenam
ඔබට ගොඩක් දේ මගහැරෙයි ඔබ එය පුරුද්දකට ගත්තොත්අහෝ ලොල් සහගතයැ!!!!

ඕ... ඕ ඕ... මාමේ... .. වෙන මොනා කරන්නද ඉතින්..
මං හිතුවේ මාමා දැන් කිරියේ නැතුව ඇති කියලා...නැත්නම් අනිවා පී එම් එකක් හරි දානවා...
"දැන් නම් මං කිරියෙන් යනවා..........මට ඉන්න බෑ........" කියල ත්‍රෙඩ් එක දාපු දා මං හිතුවේ ගියා තමයි කියලා![]()

රෙදි ඔක්කොම එක පාර ගලවන්න එපා හොඳේ

ඕනේ කෙනෙක් සර්ව සම්පුර්ණ නෑ මේ ලෝකේ ..කෙනෙක්ගේ ශරීරයේ පවතින්නා වූ අඩුපාඩුවක්
ගැන උසුළු විසුළු කිරීම නම් අනුමත කල නොහැක්කක්
meka Mama maga ariye,oka mata adala nathi hindaපිස්සෝ තරහ, යාලු පිළිබද පැහැදිලි දැනීමක් තියනවා කියල මම හිතන්නේ නෑ
ඔබ මගහරින බවක් නම් පේනවා

උඹ නෙමෙයි බං මේක දකින්න ඕනේ එකා දැක්කම ඇති. උඩීන් රහත් වෙච්ච ටෝක් දීලා යටින් ගින්දර ගෙනියන හැටි. ඇයි බං මගෙත් එක්ක වලි දාගන්නම හදන්නේ??![]()
meka Mama maga ariye,oka mata adala nathi hinda![]()

අපිව කිරියෙන් යවන්න ලේසි වෙන එකක් නෑ . .![]()

අළුත් කලාවක් හොය ගත්ත මං දියුනු වෙන්න ඕනෑ නම්......
අළුත් කලාවක් හොය ගත්ත මං දියුනු වෙන්න ඕනෑ නම්......
නිකං ඉන්නෙපා කොහොම කොහොම හරි ගහපල්ලා බං පීඑම්....
-අළුත් කලාවක් එළකිරි වර්ෂන්-
ඔබට ගොඩක් දේ මගහැරෙයි ඔබ එය පුරුද්දකට ගත්තොත්
නිරුත්තර වීමත් උසාවිය තුල වරද කරුවෙක් බවට පත් වීමට හේතු වෙනවා නේ
සාමාන්යෙන් ජිවිතේ ප්‍රශ්න මගරිනවද පුරුද්දක් වශයෙන්
uba dan patan gatthada saahityayen kiyawanna

නිරුත්තර වීමත් උසාවිය තුල වරද කරුවෙක් බවට පත් වීමට හේතු වෙනවා නේ
සාමාන්යෙන් ජිවිතේ ප්‍රශ්න මගරිනවද පුරුද්දක් වශයෙන්

අළුත් කලාවක් හොය ගත්ත මං දියුනු වෙන්න ඕනෑ නම්......
අළුත් කලාවක් හොය ගත්ත මං දියුනු වෙන්න ඕනෑ නම්......
නිකං ඉන්නෙපා කොහොම කොහොම හරි ගහපල්ලා බං පීඑම්....-අළුත් කලාවක් එළකිරි වර්ෂන්-

අළුත් කලාවක් හොය ගත්ත මං දියුනු වෙන්න ඕනෑ නම්......
අළුත් කලාවක් හොය ගත්ත මං දියුනු වෙන්න ඕනෑ නම්......
නිකං ඉන්නෙපා කොහොම කොහොම හරි ගහපල්ලා බං පීඑම්....
-අළුත් කලාවක් එළකිරි වර්ෂන්-

කණේ පාරක්ද මන්දා ගැහුවේ. one shot knock out.uba dan patan gatthada saahityayen kiyawanna
prashna maga harinna puluwanda ban.ewa ethakota double wenawa.
ehema karalanam tiyenawa,padam igenagena tiyenawa![]()