☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
මා මේ මේ පුද්ගලයාට අනුකම්පා කරනවා පැහැදිලිවම ..! මොහුගේ හැසිරීමෙන් මට පසක් වෙන්නේ
මොහු පවුල් පද්ධතියෙන් මෙන්ම සමාජයෙන් ද අවාසනාවන්ත ලෙස අතහැරුණු කෙනෙක් ලෙසයි
ඒ නිසා මට මොහු ගැන තිබෙන අනුකම්පාව මුල් කරගෙන කාලය වැය කරනවා . :)

uba uba gana balaganin machan.
anunge kithule ra wala guna noguna anun bala ganiy.
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Aah..loku Akka awith..:dull:

    2.gif
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    loku talks dunnata kamak na matanam,padekatawath Mama ganan ganne na.
    eth aluthen ena ayata oya widiyata salakanna epa.
    mokada meka oyage budale newei ne.
    oyath meka eka samajikayek,samajikawak witharai:)

    නිවසෙත් ඔබ මෙසේද ? වරදක් දුටු විට වැඩිහිටියෙක් ඔබට චෝදනා කලොත්
    ඔබ ඔවුන්ටත් කියන්නේ ඔබ තවත් එක් සාමාජිකයෙක් කියලද
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ ටික උඹටත් අදාලයි.

    මම දන්නවා මචං මමත් මහ මෝඩයෙක්. සර්ව සාධාරණත්වය අපේක්ෂා කරන්න යනවා හැමතිස්සෙම. :(:(:(:(:(

    ඒත් එක මෝඩ කමක් කරන්නේ නෑ. කොල්ලටයි බල්ලටයි හැම එකාටම උදව් කරන්නේ නෑ. මා වෙනුවෙන් කතා කරන ආශ්මි අක්කට, rider89 ට, මැක්ස් බෝයි අයියට මම සත පහක උදව්වක් කරලා නෑ බං. ඒ උනාට ඒ මිනිස්සු මා වෙනුවෙන් පෙනී හිටින්නේ ඇයි කියන්නවත් මම දන්නේ නෑ.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සාධාරණය කරන්න ඕනේ දේ සදරණය කරන්න ඕනේ මචන් ..!!
    මම මද්යස්තව තමා කතා කරන්නේ ..!
    හරි දේ හරියි කියන්නත් වැරදි දේ වැරදියි කියන්නත් පිලිගන්නත් මට හැකියාවක් තියනවා
    මගේ දෙමාපිය ගුරුවරුන්ට පින් සිද්ද වෙන්න :)
    ඔවුන් එහෙම මාන්නෙන් ඉන්නවනම් ඔවුන්ට මේකේ මෙතෙක් කාලයක් රැදෙන්න බෑ
    නමුත් ඔබට මෙහි පැමිණ මාස ගානක් යන්න මත්තෙන් මේ ආකාරයේ ප්‍රතිචාර ලැබෙන්නේ
    ඔබගේ වැරදි නිසා ..එක පිළිගන්න බැරි වෙන්නේ ඔබට ඔබ තුල තියන පුහු මාන්නය නිසා
    ඔබ නිවාස හා සමාජය තුලත් වැඩිහිටියන් ඔබ ගැන දක්වන අදහස් වලට පිළිතුරු දෙන්නේ මෙසේද ?

    na na digatama pela yana patthata messa gahapan:lol:
    ubala wage un hodai Isis ekata.:no:
    podi wakya tikak dunna,gahapan kiyanna tiyenne
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම දන්නවා මචං මමත් මහ මෝඩයෙක්. සර්ව සාධාරණත්වය අපේක්ෂා කරන්න යනවා හැමතිස්සෙම. :(:(:(:(:(

    ඒත් එක මෝඩ කමක් කරන්නේ නෑ. කොල්ලටයි බල්ලටයි හැම එකාටම උදව් කරන්නේ නෑ. මා වෙනුවෙන් කතා කරන ආශ්මි අක්කට, rider89 ට, මැක්ස් බෝයි අයියට මම සත පහක උදව්වක් කරලා නෑ බං. ඒ උනාට ඒ මිනිස්සු මා වෙනුවෙන් පෙනී හිටින්නේ ඇයි කියන්නවත් මම දන්නේ නෑ.

    Ane me umbata ewa udaw nemei wenna athi..:frown:mama upset eke iddi mata kiwwa tikama athi mata jeewithetama mathaka thiyaganna..:):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    nclhc4.jpg

    2hhgnwp.jpg

    Xibitz, මතක තියා ගනින්. ඕනෙම එකෙක්ට ඉවසීමේ සීමාවක් තියෙනවා හරිද? උඹ තමයි එච්චර ෆිට් එකේ හිටපු රිදිලාව මාත් එක්ක තරහ කලේ එදා anonymous rep comments දීල, fake වලින් බොරු කිය කියා ඇවිත්. එහෙම කරලා උඹ අන්තිමට හොඳ එකා වගේ මාත් එක්ක original එකෙන් කතා කළා. මම පස්සේ ආයෙත් Ridila එක්ක කතා කරනවා කියල දැන ගත්තම උඹ මට කුණුහරපෙන් බැනලා PM එව්වා. මම ඒත් මුකුත් කියන්නේ නැතුව හිටියා. උඹ හැමදාම මොකෙක් හරි උඹට බනිනකොට මට කුණුහරපෙන් බැන බැන PM එවනවා.

    මම උඹට 100 පාරකට වඩා කිව්වා මම PM ඌට යැව්වේ නෑ කියලා. උඹ කලේ මට කුණුහරපෙන් බැන බැන PM එවන එක දිගටම. උඹ මොන ලෝකෙක ජීවත් වෙන එකෙක්ද කියලා මම දන්නේ නෑ. මතකද එහෙම උඹ බැන්නට පස්සෙත් උඹ මේකෙන් සදහටම යනවා කියලා දාල තිබ්බ thread එකෙත් මම උඹට යන්න එපා කියලා comment කළා. උඹලා වගේ එවුන්ට කොයි තරම් හොඳ මිනිස්සු එක්කවත් ජීවත් වෙන්න බෑ බන්. වැරැද්ද තියෙන්නේ එළකිරියේ ඉන්න හැමෝම ළඟ නෙමෙයි. උඹේ ළඟමයි බන්. ආපහු කල්පනා කරලා බලපන්.

    මම නිසා වෙච්ච කරදරේට සොරි මචං.. දහස් වාරයක් සමා වෙයන්..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    E mokadda?:D
    මම මේ කාරණය කියන්නේ අක්කා ගැන දන්නා නිසා
    මම ගැන වැරදි වැටහීමක් ඇතිකරගන්න එපා
    මම මේ ඔයාට කියන්නේ ආවට ගියාට නෙවෙයි පොඩි research එකක ප්‍රතිපලයක්.
    ලංකාවේ ගව ගහනය දැන් සීග්‍රයෙන් වැඩිවෙලා.ගහනයේ වැඩි කමට හමේ රෝග කුර රෝග වැඩි වැඩියෙන් බෝවෙලා උන් මාරම විදිහට දුක් විදිනවා අක්කේ.හමේ රෝග හැදිලා හම කුණුවෙලා විදවන සත්තු දැක්කහම උන් විදින වේදනාව දැක්කහම ඇත්තටම උන් මැරෙනවා නම් හොදයි කියලා හිතෙනවා අක්කේ.මම මගේ ඇස් දෙකටම දැක්ක අත්දුටුව කතාවක් මේ කියන්නේ.මම කියන්න හදන්නේ හරක් මරලා මස් කාලා මේ ප්‍රශ්නය විසදමු කියන එක නෙවෙයි.සමහර වෙලාවට සල්ලි එකතුකරලා උන්ව මරණයෙන් බේරගන්න එකේ කිසිම ප්‍රයෝජනයක් නැතුව යනවා.කරන්න පුළුවන්නම් ඊට වඩා පුළුල් වැඩපිලිවලකට යන්න ඕනි.මේ සත්තුන්ට නිදහසේ ඉන්න විශාල ගොවිපලක් ඇතිකරන්න පුළුවන්නම් ප්‍රශ්නයෙන් 95% විතර විසදෙනවා.අපි පොඩි ට්‍රයි එකක් දුන්නා ඒත් මුදල් මතම යැපෙන මේ සමාජයේ රාජ්‍ය අනුග්‍රහය නැතුව ඒක කරන්න හරිම අමාරුයි ...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ane me umbata ewa udaw nemei wenna athi..:frown:mama upset eke iddi mata kiwwa tikama athi mata jeewithetama mathaka thiyaganna..:):)

    ඒ වෙලේ PM එක්ක ගැහුවේ අක්කේ අම්මා කෙනෙක් දුකින් ඉන්න එක මට දරාගන්න බැරිවෙච්ච නිසා... ඒක මහ ලොකු උදව්වක් නෙමෙයි..
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    නිවසෙත් ඔබ මෙසේද ? වරදක් දුටු විට වැඩිහිටියෙක් ඔබට චෝදනා කලොත්
    ඔබ ඔවුන්ටත් කියන්නේ ඔබ තවත් එක් සාමාජිකයෙක් කියලද

    uba meke wage username,password deelada gedarata athul wenne?
    :oo::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම මේ කාරණය කියන්නේ අක්කා ගැන දන්නා නිසා
    මම ගැන වැරදි වැටහීමක් ඇතිකරගන්න එපා
    මම මේ ඔයාට කියන්නේ ආවට ගියාට නෙවෙයි පොඩි research එකක ප්‍රතිපලයක්.
    ලංකාවේ ගව ගහනය දැන් සීග්‍රයෙන් වැඩිවෙලා.ගහනයේ වැඩි කමට හමේ රෝග කුර රෝග වැඩි වැඩියෙන් බෝවෙලා උන් මාරම විදිහට දුක් විදිනවා අක්කේ.හමේ රෝග හැදිලා හම කුණුවෙලා විදවන සත්තු දැක්කහම උන් විදින වේදනාව දැක්කහම ඇත්තටම උන් මැරෙනවා නම් හොදයි කියලා හිතෙනවා අක්කේ.මම මගේ ඇස් දෙකටම දැක්ක අත්දුටුව කතාවක් මේ කියන්නේ.මම කියන්න හදන්නේ හරක් මරලා මස් කාලා මේ ප්‍රශ්නය විසදමු කියන එක නෙවෙයි.සමහර වෙලාවට සල්ලි එකතුකරලා උන්ව මරණයෙන් බේරගන්න එකේ කිසිම ප්‍රයෝජනයක් නැතුව යනවා.කරන්න පුළුවන්නම් ඊට වඩා පුළුල් වැඩපිලිවලකට යන්න ඕනි.මේ සත්තුන්ට නිදහසේ ඉන්න විශාල ගොවිපලක් ඇතිකරන්න පුළුවන්නම් ප්‍රශ්නයෙන් 95% විතර විසදෙනවා.අපි පොඩි ට්‍රයි එකක් දුන්නා ඒත් මුදල් මතම යැපෙන මේ සමාජයේ රාජ්‍ය අනුග්‍රහය නැතුව ඒක කරන්න හරිම අමාරුයි ...

    Ow ekanan sahathika aththa..api nidahas kalata wadak na..nidahas karana harak athi karanna kenek na..apahu wenne unwa mas kadeta dakkana eka..mokada issara wage nemei..gewalwala saththu athi karanna minissu kamathi na..gowipolak wage deyak thiyenan me saththu nidahas karala danna..godak watinawa eka..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ වෙලේ PM එක්ක ගැහුවේ අක්කේ අම්මා කෙනෙක් දුකින් ඉන්න එක මට දරාගන්න බැරිවෙච්ච නිසා... ඒක මහ ලොකු උදව්වක් නෙමෙයි..

    Mata eka loku udawwak..:yes::)dannawada mama e welawe hitapu manasika thathwaya..oyatanan kawadawath waradinne na malli..:)
     
    Last edited:

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    uba uba gana balaganin machan.
    anunge kithule ra wala guna noguna anun bala ganiy.

    මම මන් ගැන කොහ්මත් බලාගෙන ඉන්නේ මචන්
    මම හොද රැකියාවක් කරන නම්බුකරව ජිවත් වෙන්නේ එකයි මම කාටවත් බරක් නොවී :)
     
    Status
    Not open for further replies.