෴♥ Guess The Film ♥෴

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැන් මම කියන්න යන ෆිල්ම් එකේ හැම මිනිහාගෙම ජීවිතේට සම්බන්ධ වෙච්ච අදෘශ්‍යමාන සතෙක් ඉන්නවා. ඌ ඒ මිනිහාට පස්සේන්මයි.
    ප්‍රධාන නිලිය එක්තරා වස්තුවක් (object එකක්) හොයාගන්න වෙර දරනවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සියල්ලන්ම විනාශකොට දුෂ්ට රාජ්‍යක් බිහිකිරීමට වෙර දරන දුෂ්ට පාලකයෙක්...
    ඔහුගේ පාලනයට යටත් නොවන අභීත රණකාමියෙක් සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක සේනාව...
    ඔච්චරයි කියන්නේ...

    300 වගේ :eek:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෝ මේක කවුරුත් දන්නේ නැතෙයි...

    latest

    v for vendetta
     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    තම ස්වභාවයෙන් මිදී යලි ජීවයක් ලබන Zombie තරුණයෙක්... :shocked:
    අවසානයේ පෙමක් බවට පෙරලෙන මිනිස් තරුණියක් සමග ඇතිවන මිතුදමක්...:baffled:
    මොවුනට හමුවන තවත් ජිවය ලබන Zombie අයවලුන්... :dull:
    Zombieන්ටත් වඩා භයානක තවත් ජීවින් කොට්ඨාශයක්... :shocked:
    ටිකක් වෙනස් විදියක Zombie කතාවක්...

     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    තම ස්වභාවයෙන් මිදී යලි ජීවයක් ලබන Zombie තරුණයෙක්... :shocked:
    අවසානයේ පෙමක් බවට පෙරලෙන මිනිස් තරුණියක් සමග ඇතිවන මිතුදමක්...:baffled:
    මොවුනට හමුවන තවත් ජිවය ලබන Zombie අයවලුන්... :dull:
    Zombieන්ටත් වඩා භයානක තවත් ජීවින් කොට්ඨාශයක්... :shocked:
    ටිකක් වෙනස් විදියක Zombie කතාවක්...

    warm bodies
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    යාන්ත්‍රික දෝෂ හේතුවෙන් කඩා වැටෙන යානාවක සිටින තරුණ ගුවන් භටයන් පිරිසක්...
    ජපාන යුධ නැවකට හමුවන,මුහුදේ අතරමංවූ මොවුන්...
    දරුණු ජපාන හමුදා නිළධාරියෙක්, නොසැලෙන චිත්ත ශක්තියකින් යුතු ඔලිම්පික් පද්දක්කම් ලාභී තරුණ සෙබලෙක්...
    දෙවන ලෝක යුද සමයේ සිදුවූ සත්‍ය සිදුවීමකි...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යාන්ත්‍රික දෝෂ හේතුවෙන් කඩා වැටෙන යානාවක සිටින තරුණ ගුවන් භටයන් පිරිසක්...
    ජපාන යුධ නැවකට හමුවන,මුහුදේ අතරමංවූ මොවුන්...
    දරුණු ජපාන හමුදා නිළධාරියෙක්, නොසැලෙන චිත්ත ශක්තියකින් යුතු ඔලිම්පික් පද්දක්කම් ලාභී තරුණ සෙබලෙක්...
    දෙවන ලෝක යුද සමයේ සිදුවූ සත්‍ය සිදුවීමකි...

    Unbroken (2014) :cool::cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පවුලේ සම්ප්‍රදායට හිරවූ තරුණියක්, සම්ප්‍රදාය කැඩිම නිසා ඇතිවන විරසකයක්, අත්වැරදීමකින් සිදුවන වෙනසක්, වැරැද්ද නිවැරදි කිරීමට මගක් සොයන දෙදෙනෙක්, අවසානයේ එකිනෙකා තේරුම් ගත් වඩාත් ශක්තිමත් බැඳීමක් සමග සියල්ල යථා තත්වයට.
    Tip - animation
     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    රහසිගත දිවියක් ගෙවන තනිකඩ මැදිවියේ පුද්ගලයෙක්... :dull:
    අවාසනාව උරුමකරගත් රැ මනමාලියක්... :(
    ඇයගේ ඉරණම වෙනස්කරන ඔහු... :cool:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    හිමෙන් වැසුනු ලෝකයක නොනවත්වා ගමන කරන දුම්රියක්... ඇතිනේ... ;)
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    නොකළ වරදකට සිරගතවන බිරිඳක්...
    ඇයගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට වෙරදරන ආදරණිය සැමියෙක්...
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    තව එකක් :lol:,
    අමුතු කෙනෙක්, අමුතු අමුතු අය මෙයාට කතාකරනව. කරන්ඩ ඕනේ දේවල් කියනව. ඒ උපදෙස් අනුව වැඩ කරන්ඩ ගිහින් ගෑනු ළමයි කීප දෙනෙක්වම මරන්ඩ සිද්ද වෙනව. මරපු අය මෙයා ගෙදර එක්ක එනව. මේ අමුතු සෙට් එක එකට කනවා, කතා කරනවා, හිනා වෙනවා කට්ටිය හොඳ සන්තෝසෙන් ඉන්නව. අන්තිමට තමන්ගේ තත්වේ ගැන දොස්තර කෙනෙක්ට ඇත්ත කියන්ඩ ගිහින් මෙයාගේ වැඩ මාට්ටු වෙනව. පොලිසිය එනකොට ගෙදර පිපිරිලා ගිනිගන්නවා. පොර තමන්ගේ වැරදි පිළිඅරන් හිතලම ගින්දරට බිලිවෙනව.

    උත්තර දීපල්ලා මේකටත් :cool::cool:

    The Voices :lol:
     
    Last edited: