Me raata kaawada?monada kaawe..![]()
අලි බත් පිඟානක් කෑවා.. එතකොට ඔයාවත් මතක් වුනා..

Me raata kaawada?monada kaawe..![]()

kaawe nalu wathurala barrel ekak biuwa lu ethakota ashmi nanda wath mathak unalau![]()

eka nemei..Monada aluthin gaththa poth?

සොහොන;19111860 said:මෙතන හරියට ඉන්න බැරි එවුන් සමාජයේ හොදින් ඉන්නවා ඇති
දොත්තර මහත්තයෙක් හිටියා නම් ඕකට කියන නියම ලෙඩේ දන්නවා ගමේ ඉන්නේ 2,3 ගන්නට බැ වගේ කඩේට ගියත් මුදලාලිගේ මුණ බලන්නෙත් නැ එත් මොනිටරෙකුයි මවුස් එකයි කි බෝර්ඩ් එකයි හම්බ වෙද්දී![]()

rep added e kathawatanan..

onna ithin tawa gon kathawak kiwwa
Mama ekai kamatinam kiyanna kiwwe
mokada Mama kiyanna kamathi na.
ah eka newe welawak tiyena welawaka meke members lage uppanna sahathika ewanna puluwanda?wadihitiyo kiyana widiyata inna epai,online unath
lmao
baya unai?ecchara goo atheethayakda tiyenne?ඇයි එහෙනම් මගේ පරණ පොස්ට් හෙව්වේ
උබත් ගුනමකුවෙක්ද මචන්![]()

exodus හෙවත් නික්මයාම
තවම කියවන ගමන් ඉන්නේ පොත් හතරක් තියනවා
ඊශ්‍රායල් දේශයේ උප්පත්තිය ගැන තියෙන්නේ අක්කේ
යුදෙව්වන්ට ලෝකයෙන් වෙච්ච අසාධාරනකම් ගෙඩි පිටින්ම කියලා තියනවා
අපි හිතාගෙන ඉන්නේ ජර්මනිය සහ හිට්ලර් පමණයි යුදෙව්වන්ට පීඩනය කරේ කියලා
ඒත් ඒක එහෙම්පිටින්ම වැරදී...

baya unai?ecchara goo atheethayakda tiyenne?
ube goo godawal newe ban,me thread eke uba dapuwa,
ube tharka ubama bididdi,hina ithin,post pennannath tibunanam kiyala hithuna![]()
සොහොන;19111860 said:මෙතන හරියට ඉන්න බැරි එවුන් සමාජයේ හොදින් ඉන්නවා ඇති
දොත්තර මහත්තයෙක් හිටියා නම් ඕකට කියන නියම ලෙඩේ දන්නවා ගමේ ඉන්නේ 2,3 ගන්නට බැ වගේ කඩේට ගියත් මුදලාලිගේ මුණ බලන්නෙත් නැ එත් මොනිටරෙකුයි මවුස් එකයි කි බෝර්ඩ් එකයි හම්බ වෙද්දී![]()

)හිනා ගියාද ..! බොහොම හොදයි
ඇයි ප්‍රශ්නෙන් පැනල යන්නේ ..!
උබ කරපු දේ නෑ කියන්නද නැත්නම් ශේප් වෙන්නද
උබ එහෙම වැඩක් කලානේ .නැද්ද ?
mona wageda ban?

මම මේ උඩින් පල්ලෙන් දැකපු පෝස්ට් බලලා කියන්නේ.. එලකිරියේ පෝස්ට් වලින් පුද්ගලයින්ව මනින්න යන්න එපා.. ඉතාම අහිංසක මිනිහෙක්ට මේකේ යකෙක් වගේ හැසිරෙන්නත් පුලුවන්.. සතෙක් වගේ කෙනෙක්ට සාන්තුවරයෙක් විදිහට හැසිරෙන්නත් පුලුවන්.. ඒත් අපිට ඒ මනුස්සයගේ පෞද්ගලික චරිතය වැඩක් නෑ නේද..? එලකිරියෙ හැසිරෙන විදිහ විතරයි නේද වැදගත් වෙන්නේ.. එලකිරියෙන් පිටත් සමබන්දකම් තියාගන්නවනම් ඉතිං ඒක වෙනම දෙයක්.. ඒත් මේ ඔන්ලයින් කතාබහ අනුව පුද්ගලයෝ මනින එක තේරුමක් නැති දෙයක්..
උබ ඔය කියන එක මට නම් අදාල නැහැ මචෝ ,,,
ඔය තියෙන්නේ මගේ ෆොටෝ එක,ඇත්ත නම (බුවා කියලා එකක් නැහැ)
ගම ඇත්ත..මට මාව වෙනකාටවත් වෙනම චිත්ත රූපයකින් මවලා පෙන්නන්න මානසික ලෙඩක් නැහැ ..

මම මේ උඩින් පල්ලෙන් දැකපු පෝස්ට් බලලා කියන්නේ.. එලකිරියේ පෝස්ට් වලින් පුද්ගලයින්ව මනින්න යන්න එපා.. ඉතාම අහිංසක මිනිහෙක්ට මේකේ යකෙක් වගේ හැසිරෙන්නත් පුලුවන්.. සතෙක් වගේ කෙනෙක්ට සාන්තුවරයෙක් විදිහට හැසිරෙන්නත් පුලුවන්.. ඒත් අපිට ඒ මනුස්සයගේ පෞද්ගලික චරිතය වැඩක් නෑ නේද..? එලකිරියෙ හැසිරෙන විදිහ විතරයි නේද වැදගත් වෙන්නේ.. එලකිරියෙන් පිටත් සමබන්දකම් තියාගන්නවනම් ඉතිං ඒක වෙනම දෙයක්.. ඒත් මේ ඔන්ලයින් කතාබහ අනුව පුද්ගලයෝ මනින එක තේරුමක් නැති දෙයක්..

Asai kiyawanna..aragena kiyawanna one..![]()