☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    :confused: mona wageda ban?
    moka unath taramata wadiya idimenna eka hoda na,:cool:
    ubata Mama garu karana ekama hethuwa,kunuharupa nathiwa katha karapu eka.(me sanwade);)

    ඔන්න ඕක තමයි සහෝ මම ඔයාට මුල ඉදලම කිව්වේ
    මොක උනත් තරමට වඩා ඉදිමෙන්න හොද නෑ ..දැන්වත් තේරුම් ගන්න
    මට ඔයාගේ ගරු කිරීම බලාගෙන කතා කලේ නෑ ..මට ඕනේ උනේ ඔයාට යමක් පැහැදිලි කරලා දෙන්න විතරයි
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Mama yanawa kattiya..nuwan Malli, kaviya,Henry bro,sagee malli,sohona malli hamotama suba rathriyak..:)
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මම මේ උඩින් පල්ලෙන් දැකපු පෝස්ට් බලලා කියන්නේ.. එලකිරියේ පෝස්ට් වලින් පුද්ගලයින්ව මනින්න යන්න එපා.. ඉතාම අහිංසක මිනිහෙක්ට මේකේ යකෙක් වගේ හැසිරෙන්නත් පුලුවන්.. සතෙක් වගේ කෙනෙක්ට සාන්තුවරයෙක් විදිහට හැසිරෙන්නත් පුලුවන්.. ඒත් අපිට ඒ මනුස්සයගේ පෞද්ගලික චරිතය වැඩක් නෑ නේද..? එලකිරියෙ හැසිරෙන විදිහ විතරයි නේද වැදගත් වෙන්නේ.. එලකිරියෙන් පිටත් සමබන්දකම් තියාගන්නවනම් ඉතිං ඒක වෙනම දෙයක්.. ඒත් මේ ඔන්ලයින් කතාබහ අනුව පුද්ගලයෝ මනින එක තේරුමක් නැති දෙයක්..

    hmm:cool:
     
    • Like
    Reactions: Elysium

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    uba kiwwe,ube atheethe goyanne niwatayo kiyalane ban.
    Mama katha kare uba me paya ganakata kalin kiyapu dewal gana.
    mata dan,wena deyak karanawa.passe hamu da:cool:

    මම ගැන කිව්වේ නෑ නේද ..මම හිතන්නේ ඔයාට අයෙත් අමතක වෙන රෝගේ හැදිලා
    ඔයාම බලන්නකෝ එහෙනම් ..! මම යන්නම් ..මොකද ඔයත් එක්ක කතා කරන එක
    තේරුමක් නෑ වගේ මචන් ..!!
    දෙයක් තේරුම් ගන්න ඔයාට හැකියාවක් නෑ මට හිතෙන විදිහට ..!!
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :(
    මමත් බොහෝම හිමින් අක්කේ කියවන්නේ
    ඉස්සර නම් ඔය පොත් හතර සතියෙන් ඉවරයි
    දැන් ඔලුවේ තියන එව්වත් එක්ක නිදහසේ පොතක් කියවන්න අහුවෙන වෙලාව අඩුයි ..
    අක්කා බෙටි මහම්මුද් ලියපු අනුලද සිල්වා පරිවර්තනය කරපු not without my daughter පොත කියෙව්වාද ...

    Ow Malli..kiywwa..eke movie ekakuth thiye neda?ara pakisthan minihekwa marry karala e miniha lamaya Aran pakistan giya kathawa neda?:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම මේ උඩින් පල්ලෙන් දැකපු පෝස්ට් බලලා කියන්නේ.. එලකිරියේ පෝස්ට් වලින් පුද්ගලයින්ව මනින්න යන්න එපා.. ඉතාම අහිංසක මිනිහෙක්ට මේකේ යකෙක් වගේ හැසිරෙන්නත් පුලුවන්.. සතෙක් වගේ කෙනෙක්ට සාන්තුවරයෙක් විදිහට හැසිරෙන්නත් පුලුවන්.. ඒත් අපිට ඒ මනුස්සයගේ පෞද්ගලික චරිතය වැඩක් නෑ නේද..? එලකිරියෙ හැසිරෙන විදිහ විතරයි නේද වැදගත් වෙන්නේ.. එලකිරියෙන් පිටත් සමබන්දකම් තියාගන්නවනම් ඉතිං ඒක වෙනම දෙයක්.. ඒත් මේ ඔන්ලයින් කතාබහ අනුව පුද්ගලයෝ මනින එක තේරුමක් නැති දෙයක්..

    ඇත්ත බං. මාත් මේ උඩිං පල්ලෙන් දැකපු විදිහට මටත් අවබෝධ වෙන්නේ ඕවා තමයි. මේ ඔන්ලයින් හිතවත් කම් ඔන්ලයින් වලින් එහාට ගෙනියනව නම් බොහෝම පරිස්සම් වෙන්න ඕනේ. නැත්තං මොනවයින් කෙළවර වෙයිද දන්නෙ නෑ.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඔන්න ඕක තමයි සහෝ මම ඔයාට මුල ඉදලම කිව්වේ
    මොක උනත් තරමට වඩා ඉදිමෙන්න හොද නෑ ..දැන්වත් තේරුම් ගන්න
    මට ඔයාගේ ගරු කිරීම බලාගෙන කතා කලේ නෑ ..මට ඕනේ උනේ ඔයාට යමක් පැහැදිලි කරලා දෙන්න විතරයි

    Mama hithuwa oka uba mata kiyai kiyala.
    uba kiyapu ara online jeewithe machan matanam eke naadayo one na.
    Mama inna widiyata Mama innawa,ona thanaka katha karanawa.
    Mama passe ennam
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Oka thamai mama iye indan kiwwe..apita kenekge rassawa,salli, states Oya mukuth adala na..meke Api ekka hasirena widihai apita wadagath kiyala..

    හරියට හරි.. 2006 ඉඳන් ඉතිං මේකේ රිංගන් ඉඳලා ඔය හැම ජාතියකම පුද්ගලයෝ මම අත්දැකලා තියෙනවා.. ඕක තමයි ඉතිං ඇත්ත..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සොහොන;19111934 said:
    සම්මානයක් දෙන්න ඕනේ බන් උබට දැන් එහෙම ක්‍රියාකාරිව ඉන්නේ උබ විතරයි :)

    මටත් වෙලාවක එහෙම වෙන්න හිතයි බන් :lol:
    :)
    එහෙම විශේෂයක් නැහැ බන්
    මට මෙතන ඉන්න යාළුවෝ ගොඩාක් කියලා තියනවා ''ඇත්ත දාගෙන ඉන්න එපා උබටමයි කෙලවෙන්නේ කියලා''
    මට නම් අදවෙනකම් කිසිම හානියක් නැහැ බන්
    කවුරුවත් මොකටද බන් කාටවත් හානියක් නැති මට කෙළවන්නේ
    මොකද මම පොරක්ද ,,ඔබාමාද ,,පුටින්ද
    එහෙම උනත් මම ගණන් ගන්නේ නැහැ බන්.
    මට ඊට වඩා අපහසුතාවයක් බොරුවෙන් පෙනී සිටින එක
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මම ගැන කිව්වේ නෑ නේද ..මම හිතන්නේ ඔයාට අයෙත් අමතක වෙන රෝගේ හැදිලා
    ඔයාම බලන්නකෝ එහෙනම් ..! මම යන්නම් ..මොකද ඔයත් එක්ක කතා කරන එක
    තේරුමක් නෑ වගේ මචන් ..!!
    දෙයක් තේරුම් ගන්න ඔයාට හැකියාවක් නෑ මට හිතෙන විදිහට ..!!

    ok ok passe kiyapan.mahansith athi ne dan;)
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    Mama hithuwa oka uba mata kiyai kiyala.
    uba kiyapu ara online jeewithe machan matanam eke naadayo one na.
    Mama inna widiyata Mama innawa,ona thanaka katha karanawa.
    Mama passe ennam

    උබ එක කියයි කියල හිතවේ උබේ ඒ අඩුපාඩුව උබ දැක්ක නිසයි
    එක ගැන බොහොම සතුටුයි ..!!
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :)
    එහෙම විශේෂයක් නැහැ බන්
    මට මෙතන ඉන්න යාළුවෝ ගොඩාක් කියලා තියනවා ''ඇත්ත දාගෙන ඉන්න එපා උබටමයි කෙලවෙන්නේ කියලා''
    මට නම් අදවෙනකම් කිසිම හානියක් නැහැ බන්
    කවුරුවත් මොකටද බන් කාටවත් හානියක් නැති මට කෙළවන්නේ
    මොකද මම පොරක්ද ,,ඔබාමාද ,,පුටින්ද
    එහෙම උනත් මම ගණන් ගන්නේ නැහැ බන්.
    මට ඊට වඩා අපහසුතාවයක් බොරුවෙන් පෙනී සිටින එක

    pinthure dakkama baya hithenawane..mekaa hena saddantha porak kiyala..ekai kawruwath part eka danne naththe..:yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    meke un set karan party ekak danna mama set une..
    hama ekatama wara wara kiwwa..
    ewata enna ekek na.. wali danna nan ona tharan...:(

    කවුරු නැතත් ලග හිටියනම් මම එනවා බන් උබත් එක්කලා සෙට් වෙන්න කොහෙද මේ මගුලේ ඉදන් හදිස්සියට එන්න පුලුවන්ද බන් :(
     
    Status
    Not open for further replies.