☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කට්ටියටම කිව්වා.. මං යනෝ..අද නම් මහ බරක් ඔළුවෙ තියන් යන්නේ..... :dull:

    සුභ රාත්‍රියක් හැමෝටම...

    රිදිලා, ටොම්, සගී, ආස්මි, නයි ජෝඩුව, නික්, සොහොනා, චතුවා, කිඹුල් අයියා, තව කවුද:shocked:... අමතක උන හැමෝටම... :)

    suba rathriyak bn
    pansil aran nida ganin ada;)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් බං ඔප්පු ලිවිල්ල නං නවත්තල දාන්න ඉන්නේ සිරාවටම..:dull:

    පිස්සුද බොල.එක ඉඩමක් ලිවුවම උඹට 1%ක් ද කොහේද හම්බවෙනවා නේද.ඇසිස්ටන් කෙනෙක්ව ගන්න.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පැරිස් අක්කේ ,එලිසියම්,රිදිලා ,සොහොන ,තනුකජ ,මැක්ස් බෝයිස් ,මල්කවී,ශාමින්ද පිරිස් ,නුවන් බුවා,
    ඔක්කොමට කිව්වා ..එහෙනම මම යනෝ



    සුභ රාත්‍රියක් මචන්.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පැරිස් අක්කේ ,එලිසියම්,රිදිලා ,සොහොන ,තනුකජ ,මැක්ස් බෝයිස් ,මල්කවී,ශාමින්ද පිරිස් ,නුවන් බුවා,
    ඔක්කොමට කිව්වා ..එහෙනම මම යනෝ




    good-night.jpg



    සුභ රාත්‍රියක් මචං... :)
     

    thanujaka

    Well-known member
  • පැරිස් අක්කේ ,එලිසියම්,රිදිලා ,සොහොන ,තනුකජ ,මැක්ස් බෝයිස් ,මල්කවී,ශාමින්ද පිරිස් ,නුවන් බුවා,
    ඔක්කොමට කිව්වා ..එහෙනම මම යනෝ




    good-night.jpg



    ජයවේවා මචං..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol: අනේ පල යකෝ යන්න මැරෙන්න වගේ හිටපු මට මොන රිලෝඩ් ද:lol:.

    අනේ පල යන්න මොන මැරෙන්නද. එහා පැත්තේ ටේබල් එක උඩ තිබ්බ බීම බෝතල් ගෝඩයි, පළතුරු සෙට් එකයි, ක්‍රීම් ක්‍රැකර්, චීස් මයිලෝ නිකන් මට හිතුනා මේක ඉස්පිරිතාලයක්ද සිල්ලර කඩයක්ද කියලා. නිකමට මිස්ගෙන් ඇහුවම කිව්වා අර patient බඩගිනි වෙලේට කන්න කියලා ගෙන්න ගත්තපුවා කියලත්. :lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පොත් කිවෙව්වේ නැද්ද බන් ලගැදි අලුත් ඒවා මොනවාද ගත්තේ
    :)
    exodus හෙවත් නික්මයාම
    තවම කියවන ගමන් ඉන්නේ පොත් හතරක් තියනවා
    ඊශ්‍රායල් දේශයේ උප්පත්තිය ගැන තියෙන්නේ
    යුදෙව්වන්ට ලෝකයෙන් වෙච්ච අසාධාරනකම් ගෙඩි පිටින්ම කියලා තියනවා
    අපි හිතාගෙන ඉන්නේ ජර්මනිය සහ හිට්ලර් පමණයි යුදෙව්වන්ට පීඩනය කරේ කියලා
    ඒත් ඒක එහෙම්පිටින්ම වැරදී...
     
    Last edited:
    Status
    Not open for further replies.