෴♥ Guess The Film ♥෴

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
දූෂිත නිලධාරීන්ට දඬුවම් දෙන සාමාන්‍ය පුද්ගලයෙක්. එයා දූෂිත නිලධාරීන්ගේ ලිස්ට්
එකක් හදලා එකේ අංක එකේ ඉන්න කෙනාව සති පතා සිකුරාදාට ප්‍රසිද්ධියේ එල්ලලා
මරනවා. කිසිම පොලිසියකට මෙයාව අල්ලගන්න තියා කොයි වගේද කියලවත්
හොයාගන්න බැරි වෙනවා. :dull:

kiyapanko nama dl wenna daanna:)
 
Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
බකමුනෝ මේක අලුතෙන් එන එවුන්ට පෙන්නේ නෑ නේ බං. යටටම අදින්ඩ ඕනේ පෙන්ඩ. thread එකක් පටන් ගත්තොත් මොකෝ. ;)
එල එල මචන්.. ;)
මන් ලොක්කට කිව්වා move කරලා දෙන්න කියලා. :sorry::sorry:
Movies TV section එකට.
බැරි වුනොත් අලුත් එකක් දාන්නම් හෙට. :yes: :yes:
සෙට් එකටම කලින් කියලා දාන්නම්. :)
 
Psych

Member
Jul 23, 2014
2,058
507
0
යොවුන් වියේ පසුවන තරුණියක් :love:

දැඩි ලිංගික අසහනයකින් පෙලෙන, ලැබෙන සෑම අවස්ථාවකම ඒ ගැන දවල් හීන දකින :baffled:

හීන මවනවා කොල්ලෙක් තමන්ගේ කරගන්න :(

කොල්ලා කෙල්ලට ද්‍රෝහි වෙනවා :growl:

bump :dull:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලෝක දෙකක් අතර යුද්ධයක්, යුද්ධය මෙහෙයවීමට හොඳම පිරිස තෝරන තරඟයක්, පුහුණුවීම් අතරතුර නොසිතු ජයක්, නොදැනුවත්ව කල විනාශය ගැන කලකිරීමක්, වරද නිවැරදි කිරීමට උත්සාහයක්.
     
    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    නිදහසේ කාලය ගත කල තරුණ පෙම් යුවලක් ඉන්නවා.
    හදිසියේම නොසිතූ වගකීම් රැසක් තරුණයාගේ හිස මත පැටවෙනවා.
    එම වහකීම් සාර්තකව ඉටු කරමින්, පැමිණෙන අබියෝග වලට නොබියව මුහුන දෙමින්, තම පෙම්වතිය සමග ඔහු ජීවිතය ජය ගන්නවා...
     
    L-Smoker

    Member
    දූෂිත නිලධාරීන්ට දඬුවම් දෙන සාමාන්‍ය පුද්ගලයෙක්. එයා දූෂිත නිලධාරීන්ගේ ලිස්ට්
    එකක් හදලා එකේ අංක එකේ ඉන්න කෙනාව සති පතා සිකුරාදාට ප්‍රසිද්ධියේ එල්ලලා
    මරනවා. කිසිම පොලිසියකට මෙයාව අල්ලගන්න තියා කොයි වගේද කියලවත්
    හොයාගන්න බැරි වෙනවා. :dull:

    Gabbar is back
    images
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ලෝක දෙකක් අතර යුද්ධයක්, යුද්ධය මෙහෙයවීමට හොඳම පිරිස තෝරන තරඟයක්, පුහුණුවීම් අතරතුර නොසිතු ජයක්, නොදැනුවත්ව කල විනාශය ගැන කලකිරීමක්, වරද නිවැරදි කිරීමට උත්සාහයක්.

    Ender's Game;)
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    තමාගෙන් පළි ගැනීමට, තමා විසින් මරා දැමූ බව
    ඇඟවෙන ආකාරයෙන් නිවසේ සලකුණු තබා අතුරුදහන්
    වන බිරිඳකගේ සැබෑ ස්වරුපය හෙළි දරව් කරගනු
    ලබන ස්වාමිපුරුෂයෙක්
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    තමාගෙන් පළි ගැනීමට, තමා විසින් මරා දැමූ බව
    ඇඟවෙන ආකාරයෙන් නිවසේ සලකුණු තබා අතුරුදහන්
    වන බිරිඳකගේ සැබෑ ස්වරුපය හෙළි දරව් කරගනු
    ලබන ස්වාමිපුරුෂයෙක්
    Gone girl
     
    • Like
    Reactions: LHasindu

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නුපුරුදු පළාතකට යන අමුත්තෙක්, අවශ්‍යම දෙයක් නැතිකමින් දුක්විඳන පිරිසක්, බලය සඳහා ජනතාව රවටන පාලකයෙක්, පාලකයා පරදවා ජනතාව දිනවන වීරයෙක්.
    Tip - අවශ්‍යම දෙය = ජලය
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    නුපුරුදු පළාතකට යන අමුත්තෙක්, අවශ්‍යම දෙයක් නැතිකමින් දුක්විඳන පිරිසක්, බලය සඳහා ජනතාව රවටන පාලකයෙක්, පාලකයා පරදවා ජනතාව දිනවන වීරයෙක්.
    Tip - අවශ්‍යම දෙය = ජලය
    mad max fury road
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැරදි කරුවකු සොයන නිලදාරියෙක් සහ සගයෙක්, අභිරහස් රෝහලක්, අවසානයේ සොයන වැරදිකරුවා තමාම බව අවබෝධ වෙයි, සියල්ල මායාවක් බව වැටහෙයි.
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    වැරදි කරුවකු සොයන නිලදාරියෙක් සහ සගයෙක්, අභිරහස් රෝහලක්, අවසානයේ සොයන වැරදිකරුවා තමාම බව අවබෝධ වෙයි, සියල්ල මායාවක් බව වැටහෙයි.

    Shutter Island :oo: