෴♥ Guess The Film ♥෴

Pallavi

Junior member
  • Aug 1, 2007
    88
    3
    8
    34
    Negombo
    ඔන්න ටිකක් පරණ english එකක්. කොල්ල වැඩ කරන තැනට එනවා අලුතෙන් කෙල්ලෙක් boss වෙලා. කොල්ලට බලයක් හම්බෙනවා එකපාරට. ඌ එකපාවිච්චි කරලා ඉන්න හැම කෙල්ලම දැලේ දාගන්නවා. අර boss වත් දාගෙන ඒකිගේ ideas අරන් උගේ වගේ පෙන්නනවා. අන්තිමේ කෙල්ලට job එක නැතිවෙලා උට boss පට්ටම හම්බෙනවා. උට අර බලේ නැතිවෙනවා එකපාරට. උටම දුක හිතිලා කෙල්ලට ජොබ් එකත් අරන් දීල දෙන්න අන්තිමට සෙට් වෙනව.
    නිකන් මෝඩ කතාවක් වගේ පෙනුනට සුපිරිම නළුවෙක් රඟපාන ඒ කාලේ හැටියට ලොකු ආදායමක් ගත්ත film එකක් :lol:

    what women want neh?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    what women want neh?

    එල එල හරි තමා..:cool::cool::lol:2000 දී US$374 million හොයල තියෙනවා. ලේසි නෑ :lol::lol:
    MV5BMjA2MzM0MTUwMF5BMl5BanBnXkFtZTgwMTgzOTgzMTE@._V1_SX214_AL_.jpg
     
    Last edited:

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    සාර්ථකම චිත්‍ර හොරෙක්

    බිරිඳ දරුවෙක්ට තියෙන ආසාව නිසා ගැබ්ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා

    හැමදෙයක්ම අවදානමට ලක් කරලා චිත්‍රයක් හොරකම් කරනවා

    බිරිඳගෙ අනියම් සැමියා ඔහුව මරන්න පසුපස එනවා
    headhunters
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    යොවුන් වියේ පසුවන තරුණියක් :love:

    දැඩි ලිංගික අසහනයකින් පෙලෙන, ලැබෙන සෑම අවස්ථාවකම ඒ ගැන දවල් හීන දකින :baffled:

    හීන මවනවා කොල්ලෙක් තමන්ගේ කරගන්න :(

    කොල්ලා කෙල්ලට ද්‍රෝහි වෙනවා :growl:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්යාලයේ දී මහාචාර්ය වරයෙක් හා ශිෂ්‍යෙක්:nerd::nerd:
    ගණිතමය සංකේත මගින් එකිනෙක හා සම්බන්ධ ඝාතන මාලාවක්:rolleyes::rolleyes:

    කව්ද දුෂ්ටයා :lol:
     
    :baffled:
    Nymphomaniac:dull:
    :rolleyes:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    කෙල්ලෙක් එනව කොල්ල වැඩ කරන තැනට, ඒ කොල්ල තමා සවුත්තුම එකා වැඩ කරන තැන. හොඳම එකා වෙන එකෙක්. කෙල්ලව දාගන්න ඕනේකමට අර නරකම කොල්ල හොඳම එකා වෙන්න දෙන ගේම්ස් ටික තමා ෆිල්ම් 1එ තියෙන්නේ. ටිකක් පරණ ෆිල්ම් 1ක්.

    :dull::dull::dull:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්යාලයේ දී මහාචාර්ය වරයෙක් හා ශිෂ්‍යෙක්:nerd::nerd:
    ගණිතමය සංකේත මගින් එකිනෙක හා සම්බන්ධ ඝාතන මාලාවක්:rolleyes::rolleyes:

    කව්ද දුෂ්ටයා :lol:

    the oxford murders
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    කෙල්ලෙක් එනව කොල්ල වැඩ කරන තැනට, ඒ කොල්ල තමා සවුත්තුම එකා වැඩ කරන තැන. හොඳම එකා වෙන එකෙක්. කෙල්ලව දාගන්න ඕනේකමට අර නරකම කොල්ල හොඳම එකා වෙන්න දෙන ගේම්ස් ටික තමා ෆිල්ම් 1එ තියෙන්නේ. ටිකක් පරණ ෆිල්ම් 1ක්.
    employee of the month :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තව එකක්,
    අනාගතේ වෙන අනතුරු හැම එකක්ම හරියට විස්තර එක්ක අවුරුදු ගානකට කලින් ලියල තිබිල හම්බෙනවා. ලියපු එක හම්බුනාට පස්සේ තියෙන ටිකත් ඒ විදිහටම වෙනව. අන්තිම අනාවැකිය විශේෂයි. ඒ ගැන හොයන ගමනේදී අන්තිමේට එක කොහොමවත් වලක්වන්ඩ බෑ කියල හොයා ගන්නව. අන්තිමට විනාසෙන්න් පස්සේ ලෝකේ නැවත ගොඩනගන්ඩ දෙන්නෙක්ව විතරක් තෝරාගන්නව. ඉතුරු අය ඔක්කොම මැරෙනව.
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ෆිල්ම් එකක් ගැන යන ෆිල්ම් එකක්
    පිරිමි අය හතර දෙනෙක් ඉන්නවා
    english ෆිල්ම් එකක්
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    තව එකක්,
    අනාගතේ වෙන අනතුරු හැම එකක්ම හරියට විස්තර එක්ක අවුරුදු ගානකට කලින් ලියල තිබිල හම්බෙනවා. ලියපු එක හම්බුනාට පස්සේ තියෙන ටිකත් ඒ විදිහටම වෙනව. අන්තිම අනාවැකිය විශේෂයි. ඒ ගැන හොයන ගමනේදී අන්තිමේට එක කොහොමවත් වලක්වන්ඩ බෑ කියල හොයා ගන්නව. අන්තිමට විනාසෙන්න් පස්සේ ලෝකේ නැවත ගොඩනගන්ඩ දෙන්නෙක්ව විතරක් තෝරාගන්නව. ඉතුරු අය ඔක්කොම මැරෙනව.

    Knowing 2009 starring Nicolas Cage??
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    එක්තරා පුද්ගලයෙක් හිරයට නියම වෙනව තමන්ගෙ බිරිද මැරු චෝදනාවට වරදකරු වීමෙන්,මේ පුද්ගලයා හිරගෙදර ජීවිතයට හැඩගැසෙන අයුරුත් එහිදී ඔහුට හමුවන සුවිශේෂී පුද්ගලයෙකුත් වට කරගෙන කතාවෙ මුල් භාගය ගෙවෙනව.මොහු හිරගෙදර ජීවිතයට හැඩ ගැසුන පසු හිරගෙදර වෙනස්ම තැනක් කරන්න උත්සාහ කරනව. ඒක සාර්තක වෙයිද?

    godakma lesi meka nm :D