☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol:
    උබ රෙද්දක් කියවනවා
    මම ඇහුවේ ඔය උබත් එක්ක කතා කර කර ඉන්න
    චරිත් කියන ගොබිලා කවුද කියලා

    චරිත් දොස්තර මහත්තයෙක් තමයි ඌත්.. වලි වලදි පැල් බැඳගෙන එන්නේ මං වගේම තමයි..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට සමාවයෙන්
    මේ විදියට මගේ ජීවිත කතාව කියලා මන් කිරියේ සාමාජිකයෙක් වුනේ.. වචනේ පරිසමාප්තයෙන්ම උපන් ගෙයි පොන්න පරානයක් උනාටහ් සමාවෙන්නහ් ඔනි
    මම ත්‍රේඩ්ස් 98ක් කිරියේ දැම්මා මේ ඉන් කීපයක්..
    මගෙන් බඩු ගැන , ඇරගන්න හැටි, පොන්නයෙක් විමේ රහස්, වෛශ්‍ය ගැනි ගැන අහපු අය දන්නවා ඇති මන් ගැන හොදටම..
    මට හිතෙනවා මාව කිරියට එපාවෙලා කියලා..
    මුන් මට දකිනහ් දැන උකේ අරිනවාහ් දැන් උකක් ඉතුරු වෙලත් නැහ් .. එත් අරින්නහ් කතා කරනවාහ්
    මම කිරියේ ලොකු කලකිරීමකින් ඉන්නේ..
    මට සමාවෙයන් මගෙන් සිදුවුන හැම වරදකටම
    අවසරයි ... :lol:

    ලොක්කා ගාව අඬයි හොඳේ.. :dull::dull::dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දන්නවා බන් ඒ ගැන. මාත් එක්ක බඩියා fit වෙච්ච දවස්වල ඌ මට කිව්වෙත් මේකේ බය නැතුව ආශ්‍රය කරන්න පුළුවන් දෙතුන් දෙනාගෙන් මුලින්ම ඉන්නේ බුවා අය්ය කියලා. ඒ වගේ කෙනෙක් මගේ කිරියේ මුල්ම යාළුවා වෙච්ච එකත් ලොකු දෙයක්. :)

    බුවා නම් අවුලක් නෑ සචියව අශ්‍රය කරන්නේ බලාගෙන හොඳේ... අන්තිමට අතවර කලයි අරවයි මෙව්වයි කියන්න එපා. :lol::lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    චරිත් දොස්තර මහත්තයෙක් තමයි ඌත්.. වලි වලදි පැල් බැඳගෙන එන්නේ මං වගේම තමයි..
    :oo:
    මට වැඩිය දිරවන්නේ නැති චරිතයක් බන් ඌ
    මාත් එක්ක කතාකරලාම නැහැ ඕකා
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බුවා නම් අවුලක් නෑ සචියව අශ්‍රය කරන්නේ බලාගෙන හොඳේ... අන්තිමට අතවර කලයි අරවයි මෙව්වයි කියන්න එපා. :lol::lol::lol:
    ස්චියගෙන් නම් පරිස්සම් වෙන්නහ් ඔනි ඔකගේ ඇගිලි දෙකක් ගල් උනෙහ් අර මල් බබාහ් එක්ක මොකක්ද අනියම් කෙස් එකකහ් ප්‍රතිපලයක් ලුහ්...
    අශ්‍ර්ය කරාට කමක් නැහ් ඇගිලි ගහන එවට යන්න එපා ... ඔකා ශුවර් නැහ්
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ස්චියගෙන් නම් පරිස්සම් වෙන්නහ් ඔනි ඔකගේ ඇගිලි දෙකක් ගල් උනෙහ් අර මල් බබාහ් එක්ක මොකක්ද අනියම් කෙස් එකකහ් ප්‍රතිපලයක් ලුහ්...
    අශ්‍ර්ය කරාට කමක් නැහ් ඇගිලි ගහන එවට යන්න එපා ... ඔකා ශුවර් නැහ්

    නුවන් බුවා දන්නවා සචියා ගැන A to Z
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    නුවන් බුවා දන්නවා සචියා ගැන A to Z
    අව්රුදු 8ක් වගේ කාලය තුල එලකිරිය වෙනස් වෙලා තියෙන හැටි කාලය මැව් වෙනසක අරුමේ :baffled::baffled:
     
    Status
    Not open for further replies.