෴♥ Guess The Film ♥෴

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    නුපුරුදු පළාතකට යන අමුත්තෙක්, අවශ්‍යම දෙයක් නැතිකමින් දුක්විඳන පිරිසක්, බලය සඳහා ජනතාව රවටන පාලකයෙක්, පාලකයා පරදවා ජනතාව දිනවන වීරයෙක්.
    Tip - අවශ්‍යම දෙය = ජලය

    rango-movie-poster.jpg
     
    • Like
    Reactions: lalindutj

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    "ඔන්න මැජික් කාරයෝ දෙන්නෙක් ඉන්නවා. මුන් දෙන්නා එකට මැජික්
    කරන්නේ. එකෙක්ගේ වරදින් අනිත් එකාගේ වයිෆ් මැරෙනවා මැජික් එකක්
    කරන්න ගිහින්. දෙන්නා ඊට පස්සේ වලිකාරයෝ වෙනවා. එකෙක් එක මැජික්
    එකක් කරාම ඒක කොහොමද කරේ කියලා අනිත් එකා හොයනවා. උට ඊළගට
    ඊට වඩා හොද එකක් කරන්න ඕනි වෙනවා. කොහොම හරි මුන් දෙන්නගේ
    වලියෙන් එකෙක් මැරෙනවා. මැරෙන්නේ මැජික් එකක් කරන්න ගිහින් . අනිත්
    එකා එන්නේ කොහොමද මු මැජික් එක කරන්නේ කියලා හොරෙ අල්ලගන්න.
    bt උ නොදැනීම අනිත් එකා මැරෙනවා. අන්තිමට මු හිරේ යනවා. හිරේ ඉදලත්
    මු මැජික් සෙල්ලම් දානවා. අන්තිමට හිරෙන් පනිනවා. මේ කතාව අතර මැද
    කෙල්ලෙකුත් එනවා."

    Magicians
    MAGICIANS.jpg
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    සාමාන්‍ය මිනිස්සු ගැන මෙලෝ දෙයක් දන්නැති ගෝත්‍රික සෙට් ඒකක් ඉන්නවා. උන් සුදු හම තියෙන ඒකෙක් දැකලවත් නෑ. ඒච්චරට වනගතයි. දවසක් ගෝත්‍රිකයෙක්ට අහම්බෙන් Coca Cola බෝතලයක් හම්බවෙනවා. උෟ හිතන්නෙ මේක දෙයියො අහසින් දාපු ඒකක් කියලා. මුලදි ඒක හෙන interesting උනාට, පස්සෙ උෟට ඒ බෝතලේ හෙන අැනයක් වෙනවා. මූ තීරනය කරනවා ඒක අාපහු දෙවියන්ටම දෙන්න :baffled:
     
    Last edited:

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    කොල්ලෝ දෙදෙනෙක් ඉන්නව ආතල් ජීවිත ගත කරන.. මුන් දෙන්නා ඉස්කෝලේ
    කෙල්ලෝ ඔක්කොගෙන්ම වගේ යාළුවෙලා කරගන්න ඕනි වැඩ ටික කරන
    අතාරිනවා. දවසක් මුන් දෙන්නට ඇහෙනවා කෙල්ලෝ වගයක් කතා වෙනවා
    චියර් ලීඩර්ස් ල වෙනුවෙන් පැවැත් වෙන වැඩමුලුවට කෙල්ලෝ 300ක් වොතර
    එනවා කියලා . ඉතින් මේ ඇම්ඩො දෙන්න ඒ වැඩමුළුවට යනවා. ඇති මේ ටික.
    ;);)

    Fired Up
     
    L-Smoker

    Member
    සාමාන්‍ය මිනිස්සු ගැන මෙලෝ දෙයක් දන්නැති ගෝත්‍රික සෙට් ඒකක් ඉන්නවා. උන් සුදු හම තියෙන ඒකෙක් දැකලවත් නෑ. ඒච්චරට වනගතයි. දවසක් ගෝත්‍රිකයෙක්ට අහම්බෙන් Coca Cola බෝතලයක් හම්බවෙනවා. උෟ හිතන්නෙ මේක දෙයියො අහසින් දාපු ඒකක් කියලා. මුලදි ඒක හෙන interesting උනාට, පස්සෙ උෟට ඒ බෝතලේ හෙන අැනයක් වෙනවා. මූ තීරනය කරනවා ඒක අාපහු දෙවියන්ටම දෙන්න :baffled:
    God must be crazy
    MV5BMTI2ODYxNzM3N15BMl5BanBnXkFtZTcwNDMwODUyMQ@@._V1_SX640_SY720_.jpg

    මේ කතාව සෑහෙන ටැපලිලි සහිත එකක්. කතාව පටන් ගන්නෙ අවසානයෙන් :baffled: යාළුවො 5 දෙනෙක් හිරේදි සෙට් වෙනව ... මේ ගොල්ලො හිරෙන් නිදහස් වෙලා ඇවිල්ල සංවිධානය වෙලා යම්කිසි මංකොල්ලකෑම් ප්‍රමාණයක් සිද්ද කරනව. ඔහොම වැඩේ කරගෙන යනකොට මේ ගොල්ලන්ගෙ වැඩ නිසා නිසා පාඩු ලැබුව කෙනෙක් හරහා යම් රාජකාරියක් මොවුන් වෙත පැවරෙනවා.

    ඒ පුද්ගලයා තමන්ගේ අනන්‍යතාවය සඟවාගෙන වැඩ කරන කෙනෙක්. ඔහුගෙන් එල්ල වෙන විවිධ බලපෑම් නිසා සහ ඔහුගේ නමින් පවතින යම් යම් කටකතා නිසා කවදාවත් දැකලාවත් නැති කෙනෙක් වෙනුවෙන් උනත් අවසානයේ ඒ වැඩේ කර දෙන්න මේ යාලුවෝ පස් දෙනා එකග වෙනවා. මෙලෙස අකමැත්තෙන් හෝ එයට සම්බන්ධ වෙන මොවුන්ට අවසානයේ හිමි වන්නේ මරණයයි. නමුත් එක් අයෙක් ඉන් බේරෙනවා. ඔහු පොලීසියට සිදුවූ දේ පවසන සිදුවීම හරහා මුලු චිත්‍රපටියම පෙළ ගැසී තියෙනවා.

    :):):) The Usual Suspects --- Kevin Spacey inne :)
     
    වැරදි කරුවකු සොයන නිලදාරියෙක් සහ සගයෙක්, අභිරහස් රෝහලක්, අවසානයේ සොයන වැරදිකරුවා තමාම බව අවබෝධ වෙයි, සියල්ල මායාවක් බව වැටහෙයි.

    Shutter Island:)
     
    Pallavi

    Junior member
  • Aug 1, 2007
    88
    3
    8
    34
    Negombo
    insomania රෝගයෙන් පීඩා වින්දින සාමාන්‍ය කාර්‍යාල සේවකයෙකු, ඔහුගේ ජීවිතය වෙනස් කරගන්නා අරමුනින් ඔහුට හමුවන්නා උ උද්යොගිමත් සහ නිර්භය මිතුරෙකු සමගින් අරඹන්නාවු රහස් සටන් සමාජය මත පදනම් වන චිත්‍රපටයක්
     
    insomania රෝගයෙන් පීඩා වින්දින සාමාන්‍ය කාර්‍යාල සේවකයෙකු, ඔහුගේ ජීවිතය වෙනස් කරගන්නා අරමුනින් ඔහුට හමුවන්නා උ උද්යොගිමත් සහ නිර්භය මිතුරෙකු සමගින් අරඹන්නාවු රහස් සටන් සමාජය මත පදනම් වන චිත්‍රපටයක්
    Fight cLUB :rofl::)
     
    Pallavi

    Junior member
  • Aug 1, 2007
    88
    3
    8
    34
    Negombo
    නවක පොලිස් නිලදාරියකු සහ බොහෝ පළපුරුදු ඇති පොලිස් නිලදරියෙකු මුල් අඟුන පව් 7 ක්‍රියා පිළිවෙළ කරගත් දාරුණු මිනිමරුවකු සොයා යන චිත්‍රපටියක්
     
    නවක පොලිස් නිලදාරියකු සහ බොහෝ පළපුරුදු ඇති පොලිස් නිලදරියෙකු මුල් අඟුන පව් 7 ක්‍රියා පිළිවෙළ කරගත් දාරුණු මිනිමරුවකු සොයා යන චිත්‍රපටියක්

    Sev7n:rofl: