thawa balapu hodama ewa dapan ethakota kalin balapu nathi ewa balanna puluwan kastiyata
දාලා විනාඩියක්වත් ගියේ නෑනේ.
සිරා ෆිල්ම් එක කව්රු හරි බලලා නැත්තන් බලන්න

හමුවන සියලුදෙනා තමන්ම වන නොනවතින ජීවිත චක්‍රය
මේක නං ලේසි![]()


දාලා විනාඩියක්වත් ගියේ නෑනේ.
සිරා ෆිල්ම් එක කව්රු හරි බලලා නැත්තන් බලන්න
මාසයක් විතර ගියා මුල මැද අග හොයාගන්ඩ
![]()

LOL mata hithenne eke apita mulinma wena de kiyanne na
loop eka witharai pennanne![]()

පුද්ගලයෙක් ඉන්නවා.. මෙයා ඉන්නේ අති සුඛෝපභෝගී සියළු පහසුකම් වලින් සමන්විත ස්ථානයක.. හැබැයි කිසිම වෙලාවක මෙතනින් එළියට යන්න නම් දෙන්නේ නෑ එහි බලධාරීන්.. මේ ස්ථානයේ 1000ක 2000ක පිරිසක් විතර මේ විදිහට අති සුඛෝපභෝගී පහසුකම් ලබාදෙමින් රඳවාගෙන ඉන්නවා…මේ ස්ථානයේ බලධාරීන් ලොතරැයි ඇදීමක් මගින් තමයි මේතනින් එලියට යන පිරිස තෝරා ගන්නේ ඒත් මෙයා හොයාගන්නවා මේ කියන්නේ පට්ටපල් බොරුවක් මායවක් බව
utthare kiyana kenata thagi mallak abans eken denawa

යාළුවො 5 දෙනෙක් හිරේදි සෙට් වෙනව ... මේ ගොල්ලො හිරෙන් නිදහස් වෙලා ඇවිල්ල සංවිධානය වෙලා යම්කිසි මංකොල්ලකෑම් ප්‍රමාණයක් සිද්ද කරනව. ඔහොම වැඩේ කරගෙන යනකොට මේ ගොල්ලන්ගෙ වැඩ නිසා නිසා පාඩු ලැබුව කෙනෙක් හරහා යම් රාජකාරියක් මොවුන් වෙත පැවරෙනවා.meka nam boruwakමේ කතාව සෑහෙන ටැපලිලි සහිත එකක්. කතාව පටන් ගන්නෙ අවසානයෙන්යාළුවො 5 දෙනෙක් හිරේදි සෙට් වෙනව ... මේ ගොල්ලො හිරෙන් නිදහස් වෙලා ඇවිල්ල සංවිධානය වෙලා යම්කිසි මංකොල්ලකෑම් ප්‍රමාණයක් සිද්ද කරනව. ඔහොම වැඩේ කරගෙන යනකොට මේ ගොල්ලන්ගෙ වැඩ නිසා නිසා පාඩු ලැබුව කෙනෙක් හරහා යම් රාජකාරියක් මොවුන් වෙත පැවරෙනවා.
ඒ පුද්ගලයා තමන්ගේ අනන්‍යතාවය සඟවාගෙන වැඩ කරන කෙනෙක්. ඔහුගෙන් එල්ල වෙන විවිධ බලපෑම් නිසා සහ ඔහුගේ නමින් පවතින යම් යම් කටකතා නිසා කවදාවත් දැකලාවත් නැති කෙනෙක් වෙනුවෙන් උනත් අවසානයේ ඒ වැඩේ කර දෙන්න මේ යාලුවෝ පස් දෙනා එකග වෙනවා. මෙලෙස අකමැත්තෙන් හෝ එයට සම්බන්ධ වෙන මොවුන්ට අවසානයේ හිමි වන්නේ මරණයයි. නමුත් එක් අයෙක් ඉන් බේරෙනවා. ඔහු පොලීසියට සිදුවූ දේ පවසන සිදුවීම හරහා මුලු චිත්‍රපටියම පෙළ ගැසී තියෙනවා.

boru newei![]()

patta film eka mekath