Umba ra 7ta awillath gahapuwa mata anik un report karanawa. Umbala degolloma degollanwa report kara kara yatin anik ekata hint ekak hari gahanawa.
Dan maasa ganak wenawa thaama yatin game denna hadanne.
Parana wali atha ara ganin. Umbala degollo online hindane mehema chuti deta wali adan yanne, umbalage real life eke umbalata kochchara meeta loku hith amanapa wela athda? Umbala ewa hama ekakma adagena giya nam melahata hire.
Online prathamika wali adan kata hari mona hari kiyala hitha sanasogannawa kiyanne nikan boru mayawak. Dinumak nemei.![]()
මුන්ට මන් බන කියන එකටත් අමාරුව බන්..
බන කිව්වට තාම මාර්ගපල ලබලා නෑනේ බන්..
අපිටත් කේන්ති යනවා බන්..
බලු රන්චුව වගේ සෙට් එක හපන්න පනිනවනේ කොයි වෙලෙත්..
ඔන්ලයින් වෙස් මූන රියල් ලයිෆ් ගැලවෙන දවසකුත් එයිනේ..
බලමුකෝ වෙස්මූන දාන් කොච්චරකල් නටයිද කියලා.
මටනම් අවුලක් නෑ බන් උන් දැන් නැවැත්තුවොත් මන් දැන් නවත්තනවා..
හැබැයි මන් එද්දි ත්‍රේඩ්ස් වල හින්ට්ස් තියෙන්න බෑ.. එහෙම කරන්නේ නෑනේ බන් මුන්.





