ඉස්සාර සහ දැන් එලකිරිය ඉන්න තැන දැකල කලකිරීමක් වගේම සතුටකුත් දැනුන බන්



ඉස්සාර සහ දැන් එලකිරිය ඉන්න තැන දැකල කලකිරීමක් වගේම සතුටකුත් දැනුන බන්![]()
සු.රාඔව්වා ඔහොම තමා බං. කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා. මමත් යනවා බං. ආයේ කීයට අද රෑ නැගිටින්න වේවිද දන්නේ නෑ.. සු.රා. බුදු සරණයි..

බුවා නම් අවුලක් නෑ සචියව අශ්‍රය කරන්නේ බලාගෙන හොඳේ... අන්තිමට අතවර කලයි අරවයි මෙව්වයි කියන්න එපා.![]()
ස්චියගෙන් නම් පරිස්සම් වෙන්නහ් ඔනි ඔකගේ ඇගිලි දෙකක් ගල් උනෙහ් අර මල් බබාහ් එක්ක මොකක්ද අනියම් කෙස් එකකහ් ප්‍රතිපලයක් ලුහ්...
අශ්ර්ය කරාට කමක් නැහ් ඇගිලි ගහන එවට යන්න එපා ... ඔකා ශුවර් නැහ්


සුබ රාත්රියක්දැන් online ඉන්න හැමෝටම සුබ රාත්‍රියක්![]()
මන් කැපුනා

සචියගේ ෆොටෝ ටිකක් තියනවා බන් දැම්මොත් ඕකා වහ බොනවා
අපේ ගෙදර ඇවිල්ලා නාන්ඩ ගිහිං බීලා වමනේ දාලා ඕකගේ වමනේ ඕකම කෑවා බන්
ඕකා නිකන් දලබුවෙක් වගේ බන් මෙලෝ පණක් නැහැ
හැබැයි බිව්ව ගමන් විස්සකට තිහකට ගහගන්න කතාකරනවා
රෑ කන්ඩ ගිහිල්ලා කෑම මේසේ පුරා වමනේ කරලා දෙහි ඇතිල්ලුව අපේ අම්මගේ ඇගේත් වමනේ කරලා ඕකා මගේ සායම ඇරියා බන්
ඔය ෆොටෝ දැම්මොත් ඕකා ආයෙත් එළකිරි නෙවෙයි රටේවත් ඉන්නේ නැහැ
ඒ උනාට දෙන්නේ ලොරි ටෝක් ,,,ඕකා දන්නවා මම එව්වා දාන්නේ නැහැ කියලා
ඕකා සමහරවෙලාවට දෙන ටෝක් වලට මම ෆොටෝ ටික upload කරලත් නිකන් ඉන්නවා බන්![]()

වෙන උන් බීලා පිස්සු කෙලියේ නැද්ද එතකොට.. 

තව ටිකකින් ලොක්කා ආව ගමන් අදත් මට වෝනින් නැත්නම් බෑන් වෙනවා. මේ කලින් දාක එව්ව එකක්. මෙහෙම එව්වා දෙක තුනක්ම එව්වා සිඞහලු..
![]()
Mehema ekak Xzibit ge waliya kale neda ewwe? Xzibit tath mama ohoma hondin kiyala athi. Waliya samakameewa iwara karanna.
Habai umbe screenshot eke date eka today une kohomda ban?![]()
Hamoma mata PM kara kara ahanawa oka gana, mama umbata me thread eka gana PM ekak ewwe nahane.
WTFHamoma me chat thread ekaka prathamika waliyak ada ganna epa.
Mata meke mula indan kiyola hari waradi hoyanna widiyak naha, namuth dan waliya nawathuwoth hondai. Prashna thiyanawa nam kiyanna wisadala denna puluwan.

mama bala gannam munwa daga karoth kiyannamHamoma me chat thread ekaka prathamika waliyak ada ganna epa.
Mata meke mula indan kiyola hari waradi hoyanna widiyak naha, namuth dan waliya nawathuwoth hondai. Prashna thiyanawa nam kiyanna wisadala denna puluwan.


Hamoma me chat thread ekaka prathamika waliyak ada ganna epa.
Mata meke mula indan kiyola hari waradi hoyanna widiyak naha, namuth dan waliya nawathuwoth hondai. Prashna thiyanawa nam kiyanna wisadala denna puluwan.

සමහරක් සොන්නයෝ මන් නැති තැනත් හින්ට් ගහනවනේ..
මන් කිරියට එන්නෙත් රෑ 7න් පස්සේ.. ආව ගමන් දකින්නේ මුන්ගේ කෙදිරිය..
එපාවෙනවනේ..![]()

ra 7 ta kalin enna try ekak deepanසමහරක් සොන්නයෝ මන් නැති තැනත් හින්ට් ගහනවනේ..
මන් කිරියට එන්නෙත් රෑ 7න් පස්සේ.. ආව ගමන් දකින්නේ මුන්ගේ කෙදිරිය..
එපාවෙනවනේ..![]()


Umba ra 7ta awillath gahapuwa mata anik un report karanawa. Umbala degolloma degollanwa report kara kara yatin anik ekata hint ekak hari gahanawa.සමහරක් සොන්නයෝ මන් නැති තැනත් හින්ට් ගහනවනේ..
මන් කිරියට එන්නෙත් රෑ 7න් පස්සේ.. ආව ගමන් දකින්නේ මුන්ගේ කෙදිරිය..
එපාවෙනවනේ..![]()


සොහොන;19113140 said:කුල් ඩවුන් මචෝ![]()
ra 7 ta kalin enna try ekak deepan![]()
පැය 24ම කිරියේ ලැගගෙන එක එකාගේ ඕපදූප හොය හොය ඉන්න වෙලාවක් නෑ බන්..
කිරියෙ එකෙක්ව හරි ගොඩ යවන්න උත්සහ කරන්නේ..
එහෙම ත්‍රේඩ් එකකට අර කාලකන්නින්ගෙන් බම්ප් එකක් වත් නෑ. හැබැයි බැලුවොත් ඕන වෙලාවක ඔන්ලයින්..
නියම කාලකන්නි කියන්නේ උන්ට තමයි බන්.. තමන් දන්න දෙයක් අනුන්ට දෙන්නෙත් නෑ, දන්න දෙයක් කියන එකෙක්ට බම්ප් එකකින් වත් උදව්වක් දෙන්නෙත් නෑ, උන් බලන්නේ අපිව එලවලා කිරියේ පොරවල් වෙන්න..
පව් බන් දුකත් හිතෙනවා.. නික් නේම් එකකින් මූන වහගෙන ඉන්නේ..
ෆේස් බුක් ප්‍රොෆයිල් එකකින් හරි මූන දකියි කියලා බයෙන් ඉන්නේ..
ඔනලයින් අලි ශෝ ඒත් අපිව රියල් ලයිෆ් හම්බවුනොත් ඔකුන්ට ගූත් යයි.
