Euro Truck Simulator 2

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ETS2 එකේ අවුල නම් මගේ අප්ඩේට් එකේ ප්‍රශ්නයක් :dull:scandinavia අප්ඩේට් කරාට පස්සේ තමයි මේ ලෙඩ ඔක්කොම .කලින් ගැහුවා ග්‍රැෆික්ස් ෆුල් දාලා.....
    අලුත් අප්ඩේට් එක තාම නැද්ද ?එක එනකල් ඉන්නේ ඩවුන්ලෝඩ් කරලා මේ එරර් ටික හදාගන්න

    ඔව් ට්‍රෙන් සිම් එක තමයි.ගුගල් දෙයියාගෙන් ඇහුවම දෙන උත්තරේ අපිට කරන්න අමාරුයි
    උඹ ප්ලේ කරන වර්ශන් එක මොකක්ද ETS2 එකේ..?

    අපරාදෙ බං බාපු එක..:(

    ආහ් පෞණ්ණ්‍යා :)
     
    bike-o-fobia

    Junior member
  • Jan 26, 2014
    109
    7
    18
    Colombo-05
    Love ETS2

    menna magen screenshot ekak

    pcBC4pu
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඹ ප්ලේ කරන වර්ශන් එක මොකක්ද ETS2 එකේ..?

    අපරාදෙ බං බාපු එක..:(

    මගේ නම් ලෙසටම වැඩ බන්
    අවුල් නෑ වැඩිය
    ලොකු අවුල් දෙකකට හම්බුණේ පළවෙනි එකේ කෝච්චියක් නෑ රේල් පාර විතරයි
    :lol::lol::lol:
    Steam train Route එක වැඩ කලේ නෑ මුලින් දැන් වැඩ හැබැයි
    :dull::dull::dull:

    ආහ් මම දැම්මා EUro Truck Simulator.
    පිටිපස්සට ගන්න ගියාම තමයි වකපුටේ යන්නේ
    පාරේ වාහන වලට නම් බැහැලා ගහන්න තරම් තරහයි
    හරවන අස්සෙමයි එන්නේ

    :baffled::baffled::growl::growl:

    අපරාදේ බන් තව ටිකක් කල් ඉන්න තිබ්බේ හොද එකක් එනකම්
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    දැන්නම් TS16 එක ටිකක් හරි වගේ බන්,ඊයේ එක පාරක් ගැහුවා යන්තං විනාඩි පහලවක් විතර ගැහුවා.ඊට පස්සේ ආයෙත් අර මැසේජ් එක ආවා.අදත් ගහල බලන්න ඕන ඒක එනවද කියලා :(

    ETS 2 අලුත් එක දාගන්න ඕන බන්.මේ රෙද්දේ නිකන් එලවන්න කම්මැලියි :dull:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන්නම් TS16 එක ටිකක් හරි වගේ බන්,ඊයේ එක පාරක් ගැහුවා යන්තං විනාඩි පහලවක් විතර ගැහුවා.ඊට පස්සේ ආයෙත් අර මැසේජ් එක ආවා.අදත් ගහල බලන්න ඕන ඒක එනවද කියලා :(

    ETS 2 අලුත් එක දාගන්න ඕන බන්.මේ රෙද්දේ නිකන් එලවන්න කම්මැලියි :dull:

    ETS 2 එකේ Graphics මදි බන් මට නම්
    :(:(

    පට්ට ගේම හැබැයි​
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    උඹ මේ උට්ටක් අහනවා
    Seperate VGA තිබිලත් සමහර තැන්වල ලැග් වෙනවා Full දැම්මම

    :baffled::baffled::baffled:

    mage issara thibba gtx670 2gb ekak lag une na bun butter wage wada..ram eka 8gb thibbe:dull::dull::dull::dull::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මගේ නම් ලෙසටම වැඩ බන්
    අවුල් නෑ වැඩිය
    ලොකු අවුල් දෙකකට හම්බුණේ පළවෙනි එකේ කෝච්චියක් නෑ රේල් පාර විතරයි
    :lol::lol::lol:
    Steam train Route එක වැඩ කලේ නෑ මුලින් දැන් වැඩ හැබැයි
    :dull::dull::dull:

    ආහ් මම දැම්මා EUro Truck Simulator.
    පිටිපස්සට ගන්න ගියාම තමයි වකපුටේ යන්නේ
    පාරේ වාහන වලට නම් බැහැලා ගහන්න තරම් තරහයි
    හරවන අස්සෙමයි එන්නේ

    :baffled::baffled::growl::growl:

    අපරාදේ බන් තව ටිකක් කල් ඉන්න තිබ්බේ හොද එකක් එනකම්
    ඇයි යකෝ කෝච්චිය නැතුව රේල්පාර විතරක් ආවේ..:lol: කැ# සිද්ධිය..:rofl:

    සමහර ගේම් තියෙනවා බං මෙලෝ කොලිටියක් නෑ.. හැබැයි හම්බානෙක රැම් වීඩියෝ කාඩ් ඉල්ලනවා..:growl:

    ඒක කම්මැලිකමට හොඳයි ඉතිං.. මට නම් දැන් රිවස් එක ටිකක් පුළුවන්.. මම ආයෙ අප්ඩේට් කලා.. දැන් මුල ඉඳන් ගහන්නෙ.. සේව් ෆයිල් වලට කෙලවුණා..:(

    අලුත් අප්ඩේට් එකේ Cabin Accessories DLC තියෙනවා.. පට්ට බං..:)

    intel hd wala graphics full danna barida 1080p:eek::eek::eek::eek::eek::eek:
    පිස්සු බං.. ලෝ දාලා ගහන්න පුළුවන් වෙයි..

    පරණයිනේ යකෝ.. 1.20.1 අලුත් වර්ශන් එක..:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න ආයෙ මුල ඉඳන් පටන්ගත්තා.. කන්ට්‍රොල් හොඳයි කියපු නිසා මං Volvo එක අතෑරලා Mercedes එකකට බැස්සා.. සිරාවටම අරකට වඩා කන්ට්‍රෝල් තියෙනවා.. ස්පීඩ් එක නම් බර දැම්මාම එකසිය විසි ගාණට වඩා යන්නෑ.. ඒක තමා අවුල..:(

    Cabin Accessories DLC තියෙනවා.. බලපල්ලා..:)

    FI8AncL.jpg

    VTkGjJe.jpg

    HOWaVkl.jpg

    XNnkRsn.jpg

    YR5CXwd.jpg

    7urGGmQ.jpg

    RxljohX.jpg

    KozKCQJ.jpg

    lJe24Sa.jpg

    AlPyhAr.jpg

    95j1SE6.jpg

    Money, Level, XP හැක් කරල තියෙන්නෙ..:rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔන්න ආයෙ මුල ඉඳන් පටන්ගත්තා.. කන්ට්‍රොල් හොඳයි කියපු නිසා මං Volvo එක අතෑරලා Mercedes එකකට බැස්සා.. සිරාවටම අරකට වඩා කන්ට්‍රෝල් තියෙනවා.. ස්පීඩ් එක නම් බර දැම්මාම එකසිය විසි ගාණට වඩා යන්නෑ.. ඒක තමා අවුල..:(

    Cabin Accessories DLC තියෙනවා.. බලපල්ලා..:)

    Money, Level, XP හැක් කරල තියෙන්නෙ..:rofl:

    පට්ට යකෝ.. :)

    හැක් කරන් නැතුව රියල් විදියට ගහපන්..එතකොට තමයි ආතල්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mage issara thibba gtx670 2gb ekak lag une na bun butter wage wada..ram eka 8gb thibbe:dull::dull::dull::dull::dull:

    Mage Ram 4 GB ban.
    High end games full daala gahanne.
    Ultra nemei.
    Eth meka lag wenawa.
    optimising aulak ban

    ඇයි යකෝ කෝච්චිය නැතුව රේල්පාර විතරක් ආවේ..:lol: කැ# සිද්ධිය..:rofl:

    සමහර ගේම් තියෙනවා බං මෙලෝ කොලිටියක් නෑ.. හැබැයි හම්බානෙක රැම් වීඩියෝ කාඩ් ඉල්ලනවා..:growl:

    ඒක කම්මැලිකමට හොඳයි ඉතිං.. මට නම් දැන් රිවස් එක ටිකක් පුළුවන්.. මම ආයෙ අප්ඩේට් කලා.. දැන් මුල ඉඳන් ගහන්නෙ.. සේව් ෆයිල් වලට කෙලවුණා..:(

    අලුත් අප්ඩේට් එකේ Cabin Accessories DLC තියෙනවා.. පට්ට බං..:)

    [/CENTER]

    ane manda ban.
    Bug ekak wenna athi
    mukuth na rail paara witharai
    Arrow keys walin yanna puluwan rail paara dige.
    :rofl::rofl::rofl:

    mata graphic madi ban truck wala.
    Mage trucks eka speed na ban.
    80 pannanneth amaruwenne
    :baffled::baffled::baffled:
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ETS 2 එකේ Graphics මදි බන් මට නම්
    :(:(

    පට්ට ගේම හැබැයි​

    graphics full දාපන්.පට්ට ග්‍රැෆික්ස් ඔකේ :)

    පරණයිනේ යකෝ.. 1.20.1 අලුත් වර්ශන් එක..:)

    ඔන්න ආයෙ මුල ඉඳන් පටන්ගත්තා.. කන්ට්‍රොල් හොඳයි කියපු නිසා මං Volvo එක අතෑරලා Mercedes එකකට බැස්සා.. සිරාවටම අරකට කරල තියෙන්නෙ..:rofl:

    1.20.1 එකේ ලින්ක් එකක් දියන් බන් :cool:
    මේ උබේ එකේ මැප් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් දාපන්කෝ :)
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ane manda ban.
    Bug ekak wenna athi
    mukuth na rail paara witharai
    Arrow keys walin yanna puluwan rail paara dige.
    :rofl::rofl::rofl:

    mata graphic madi ban truck wala.
    Mage trucks eka speed na ban.
    80 pannanneth amaruwenne
    :baffled::baffled::baffled:

    ඇරෝ කීස් වලින් රේල් ට්‍රැක් එකේ යන්නේ උබේ විව් අවුලක්.1 ඔබලා කැබින් විව් එක දාපන්

    80 පෙන්නන්නේ mph වෙන්න ඇති,අනික ස්පීඩ් ලිමිට් අයින් කරපන් සෙටින්ග්ස් වල ,cruise control , retarded ඔක්කොම අයින් කරපන්
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඇරෝ කීස් වලින් රේල් ට්‍රැක් එකේ යන්නේ උබේ විව් අවුලක්.1 ඔබලා කැබින් විව් එක දාපන්

    80 පෙන්නන්නේ mph වෙන්න ඇති,අනික ස්පීඩ් ලිමිට් අයින් කරපන් සෙටින්ග්ස් වල ,cruise control , retarded ඔක්කොම අයින් කරපන්

    retarded kiyanne mokakda bun??
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඇරෝ කීස් වලින් රේල් ට්‍රැක් එකේ යන්නේ උබේ විව් අවුලක්.1 ඔබලා කැබින් විව් එක දාපන්

    80 පෙන්නන්නේ mph වෙන්න ඇති,අනික ස්පීඩ් ලිමිට් අයින් කරපන් සෙටින්ග්ස් වල ,cruise control , retarded ඔක්කොම අයින් කරපන්

    graphics full දාපන්.පට්ට ග්‍රැෆික්ස් ඔකේ :)

    Graphics madi ban train simulator eke tharam graphics na.
    Full daala gahanne

    Mage settings awlak nisa nemei ban.
    First mission eka gahala balapan career eke
    eke bug ekak thiyenawa
    Train eka na rail track eka witharai enne
    ape gewal laga ekekgeth ehemai
    api gattha torrent ekeda danne na aula
    anith mission wada hodatama.
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Graphics madi ban train simulator eke tharam graphics na.
    Full daala gahanne

    Mage settings awlak nisa nemei ban.
    First mission eka gahala balapan career eke
    eke bug ekak thiyenawa
    Train eka na rail track eka witharai enne
    ape gewal laga ekekgeth ehemai
    api gattha torrent ekeda danne na aula
    anith mission wada hodatama.

    ග්‍රැෆික්ස් advanced setting වලින් හදාගෙන දාල බලපන්