Kiyala wadak na..e madiwata ara cheeththa kumara eka quote karala meketh dala..![]()

Kiyala wadak na..e madiwata ara cheeththa kumara eka quote karala meketh dala..![]()

යකෝ දැන් 11ටත් කිට්ටුයි. අදවත් කලින් නිදා ගන්න ඕනේ. හැමදාම නිදි මරන්න එපා කුකුලොහ්. උඹටත් අර අපේ බඩියට හැදිච්ච ලෙඩේ හැදෙයි.

යකෝ දැන් 11ටත් කිට්ටුයි. අදවත් කලින් නිදා ගන්න ඕනේ. හැමදාම නිදි මරන්න එපා කුකුලොහ්. උඹටත් අර අපේ බඩියට හැදිච්ච ලෙඩේ හැදෙයි.

ඇලස්කාවේද බන් උබ ඉන්නේඑහෙනම් හැමෝටම good night කිව්වා. අපි ගියා එහෙනම්. අස්මි අක්කි, චරියා, රිදිලා, චතුරංග එකා, නාග රාජයා, DJ nick, කුමාර මාමා, Rider89, නරක පොලිස් කාරයා ඔන්න හැමෝටම කිව්වා. පස්සේ සෙට් වෙමු. සුභ රාත්රියක්.![]()

ආස්මිය බතල ගෙඩිය වගේ දුවන් එද්දි එලිවෙයි...
ආස්මිය බතල ගෙඩිය වගේ දුවන් එද්දි එලිවෙයි...

මල් බබාට කියන්න අමතක වෙලා ආයෙත් මේ දුවන් ආවේ කියලා යන්න. ඔන්න එහෙනම් මල් බබාටත් සුභ රාත්රියක්...

එහෙනම් හැමෝටම good night කිව්වා. අපි ගියා එහෙනම්. අස්මි අක්කි, චරියා, රිදිලා, චතුරංග එකා, නාග රාජයා, DJ nick, කුමාර මාමා, Rider89, නරක පොලිස් කාරයා ඔන්න හැමෝටම කිව්වා. පස්සේ සෙට් වෙමු. සුභ රාත්රියක්.![]()

අපිටත් ඔහොම වෙයිද සහෝ.. අපිනන් තාම හැබැයි විසි ගණන් වල තරුණ ජවය සහිත කොල්ලො![]()

podi un dennekma innawada nedaපල යන්න මගෙන් අහගන්නේ නැතුව..![]()
try karala beluwadaදැන් ඉන්න 20 ගනන් වල කොල්ලන්ට වඩා නම් ජවය තියෙනවා තාම..![]()